@shehnu79: ආදරේ හිතුන පලවෙනි දවසෙම මං නතර වෙන්න හිතුවත්....එක දශමයකින්වත් , මේ හිතේ ආදරේ පිරෙන එක මට නතර කරගන්න බැරි උනා….🥺❤️🩹 ඔයා ගැන හොයන එක හොඳින්ද දැනගන්න එක , එක මැසේජ් එකක් වෙනුවෙන් බලන් ඉන්න එක නතර කරගන්න බැරි උනා…❤️🩹 පස්සෙ මම හිතුවා මට දාලා යන්න බැරි නිසා, කවදාහරි එයා මාව දාලා යනකම් ,මං බලන් හිටියා... ආදරයක් හිතුනාම මොකද කරන්නේ ... එහෙම වෙන එක නතර කරගන්න විදිහක් තියනවද ? ගොඩක් දුර ආවාම නතර වෙන්න පුලුවන්ද එහෙම එක පාර.....? 🖤 මොකක් කරන්නද කියලා ගොඩ පාරක් හිතුවා... ඒත්,ප්රශ්නය තමන්ගේ නොවන තාක් කල උත්තරේ දාර්ශනිකයි මං කියන්නේ ඒක තේරෙන්න ඒ තත්වෙට මුණ දීලා බලන්න ඕන..! 🙂🙌🏻 හිතලම ආදරේ කරන එක නතර කරගන්න බැරිව මං එයාට ආදරේ තව තවත් කරා... ඉතිං දැන හෝ නොදැන කර වරදට දඩුවම් ලබිය යුතුමයි...🙂 මං දැන් දඩුවම් විදිනවා හැබැයි, තමන්ට හිමිනම්.. ඒක වෙනස් කරන්න බෑ....🤍 කවදා කොහොමහරි වෙන්න තියෙන දේ වෙනවා.. හේතුවක් ඇතුව හෝ නැතුව.. එදාට ඒ දේට මූන දෙන්න සිද්ද වෙනවා.. එක්කො මඟහරිනවා නැත්තම් ඒකත් එක්ක ජීවිතේ ඉස්සරහට යනවා....🖤 මම ඒකත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න තෝරගන්නවා..🙂 ඒකට හේතුවක් මමත් තාම හොයනවා...🥺❤️🩹
SHENu🧚♀️
Region: LK
Tuesday 13 October 2026 16:24:43 GMT
Music
Download
Comments
hiru tharu :
🥰🥰🥰
2026-10-14 01:09:35
0
To see more videos from user @shehnu79, please go to the Tikwm
homepage.