@rioeditzz2: මේවනේ ගැහිලි හැමදාම මේහේම ගහන්වා නම්.🥹❤️ මේන්ඩාට වැදුනා කියන්නේ කොහොමත් මැච් එක දිනුම් අද මරැ නායකත්ව ඉනිමක් සෙල්ලම් කරේ..👀🔥🥹❤️ #criket #foryou #slvspak #3rdt20 #kusalmendis

🎀 Rio editzz 🎀
🎀 Rio editzz 🎀
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 16:54:43 GMT
63047
9484
108
63

Music

Download

Comments

anuhas.dissanayake23
Anuhas Dissanayake :
බැනලා Comments dnnko වෙනදා වගේ
2026-10-13 17:02:24
38
pramod222224
pramod :
ආයේ අවුරුද්දකින් 🤣
2026-10-13 17:18:22
46
user623925836086
මාලා :
කමක් නෑ එකක් හරි දිනුවනෙ ❤️❤️❤️
2026-10-14 03:16:32
1
darhsaka
ලක්ෂාන් :
ආයේ ආච්චි වැහිගේන එනේ ලෝක කුසලානේදි හොදටම වැහේනවා අනිවා 🥺💗 🥰
2026-10-14 03:20:36
2
tharang3119
🇱🇰Tharang.🇦🇪 :
මෙන්ඩිස්ද , දසුන්ද , අසලන්කද අදාලනැ අපිට ඔනි මැචේක දිනන්න එතරට පිස්සුවෙන් ඇබ්බැහිවෙලා ඉන්නෙ කිසිම තරගයක් දෙන්නැතුව පරදිනකොට හිතට දැනෙන දුකට හැම එකාටම බනිනව දිනුවම හොදකියනව එතරමට ක්‍රිකට් අපේ ලේ වලට කිදාබැහැල. එකක් දිනුවම අනෙක් ඔක්කොම අමතකයි. මොනා කරන්නද ක්‍රිකට් පිස්සො කියන්නෙ එකයි....❤️
2026-10-13 17:22:42
14
avish_music0
🎧avish_Music🍃 :
mendis gahuwoth aniwaren dinum bn ✊
2026-10-13 17:33:50
19
charithdilshan777
Dilshan 🍓 :
තුනක් පැරදුනොත් එකක් දිනවව ඔකනෙ වෙන්නෙ
2026-10-13 18:28:05
5
mr..m.e
Menuka :
අපි අසයි ඔයී මෙහම දකින්ඩ🥺🫶💓
2026-10-13 18:14:08
3
ruchi.boy.3
Ruchira Madusanka :
එකක් දිනලා ඔහොම නම් තරගාවලියක් දිනුවොත් කොහොම වෙයිද..😃😃
2026-10-13 17:58:04
1
vishmitha331
VISHMITHA :
bowlers la unge wade karana data batsman la free eke gahanawa bn
2026-10-13 17:31:32
3
jani_ravishka
jani_ravishka 🇱🇰|🇬🇧 :
වසන්ත ආවා 🥹
2026-10-13 23:41:55
1
iresh_udara
𝙐𝙙𝙖𝙧𝘼´´ :
සීරීස් එක පැරදිලා අන්තිම මැච් එක දිනන එක අද ඊයෙක නෙවෙ වෙන්නෙ😂 අන්තිම මැච් එකේ තමා ටීම් එකේ පෙන්ඩිස්ලයි අරකයි මේකයි ඔක්කොමලා ගහන්නෙ😂
2026-10-13 20:12:27
1
naseer__1102
𝐍𝐚𝐱𝐜𝐡𝐮𝐮𝐮🦕🥷🏻 :
නායකතුමා 🔥🔥
2026-10-13 17:01:13
6
_rith1_r4_
ℜ𝔦𝔱𝔥𝟙_𝔯𝟜 🐉! :
2026-10-13 18:12:09
1
hassanbadshah01
Billo Badshah786👑⚔️✨💫 :
Congratulations 👏👏👏💞❤️
2026-10-13 17:48:15
1
sudu.makaraa96
J-A-G-A-TH🇱🇰😈 :
Ghanna oni mach wala ghanne nathiwa dan mokatada
2026-10-13 17:53:32
2
sadarudewmika
dewmika :
king👑
2026-10-14 01:34:53
0
imashhirushan2
IMASH x EDITZ 🇱🇰 :
2026-10-13 17:00:49
0
ha_sh0102
𝙱𝙻𝚄𝚎™️🦂 :
Theth unada🥹
2026-10-14 00:05:22
0
ac_editz49
AC EDTZZ🏏🇱🇰💯 :
මේක දින්නම පළවෙනි මැච් එක මතක් උනෙ මට විතරද 🥺
2026-10-13 19:22:55
0
vpbro3
vpbro ••🪶 :
මෙන්ඩා ෆෝම් නම් ටීම් එක දිනුම් 🥺🖤
2026-10-14 03:50:07
1
imashhirushan2
IMASH x EDITZ 🇱🇰 :
🥹❣️
2026-10-14 04:11:03
0
tikka...mn
Harsha Disanayaka :
තේරුමක් නෑ බන් ඉතින් 😂🤌.
2026-10-13 20:14:24
0
dinuki__201
ජ.හු.ටා :
වසන්තය ආවා බන්
2026-10-13 19:52:07
0
netharu.ranee
Nᴇᴛʜᴀʀᴜ.❜ :
[Red heart]
2026-10-13 17:02:07
0
To see more videos from user @rioeditzz2, please go to the Tikwm homepage.

Other Videos


About