@_anuhas18_: සිනෙත් ජයවර්ධන ටීම් එකට ආවේ ඉස්කෝලේ රෝයල් නිසාවත් තාත්තා නිසාවත් නෙමෙයි කොල්ලගේ ටැලන්ට් එකෙන්.. නිමා වුනු අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ කැපීපෙනෙන දක්ෂතා පෙන්නපු පිතිකරුවෙක් සිනෙත්.. තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වුනෙත් සිනෙත්.. විස්සයි විස්ස තරගාවලියේ විතරක් නෙමෙයි පන්දුවාර 50 තරගාවලියෙත් කොල්ලා ලකුණු අතර හිටියා.. ඒ නිසා තමයි මේ තේරීම් කමිටුව සිනෙත්ට අවස්ථාව දෙන්නේ.. පෞද්ගලිකව මං තාමත් හිතනවා සිනෙත්ව ගේන්න හදිස්සි වුනාදෝ කියලා.. අපේ ඩොමැස්ටික් ලෙවල් එකෙයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙයි වෙනස ගැන අමුතුවෙන් කියන්න ඕනි නැ.. ඉතිං ඩොමැස්ටික් ලෙවල් එකක පෆෝම් කරා කියලා එක පාරම LPL, ශ්‍රී ලංකා A ටීම් මේ කිසි දෙයක් ක්‍රීඩා නොකර ගෙනාපු එක එච්චර හොද දෙයක් නෙමෙයි. සමහරවිට කොල්ලට මේ ලෙවල් එකේ ලැබුණු ඉනිම් වලින් එක හොද ඉනිමක්වත් ක්‍රීඩා කරන්න බැරි වුනා නම් ඊලග සීරිස් එකේ ඉදන් අපිට සිනෙත් ජයවර්ධන කියලා ප්ලෙයර් කෙනෙක් හොයාගන්නවත් වෙන එකක් නැ... හරියට එදා ශෙවෝන් ඩැනියල්ට වුනා වගේ.. වර්තමානයේ තරිඳු රත්නායක, ඉසිත විජේසුන්දරලට වුනා වගේ... හැබැයි සිනෙත් අද ගහපු ඉනිමෙන් තේරීම් කමිටු නිලධාරීන්ට එයා ලොකු පණිවිඩයක් දුන්නා. ඒ එයාව එහෙම ලේසියෙන් විසි කරලා දාන්න එපා කියලා.. අද පන්දු 26කින් ලකුණු 38ක් ලබාගෙන අපිට පවර්ප්ලේ එකේ හොද ආරම්භයක් අරන් දෙන්න සිනෙත්ට පුළුවන් වුනා. තාම වයස අවුරුදු 21යි. බය නැතුව පහරවල් වලට ගියා. හතරේ පහරවල් 5ක් සහ හයේ පහරවල් 2ක් එල්ල කලා.. T20 ෆෝමැට් එකේ ඉන්නම ඕනි ප්ලෙයර් කෙනෙක් කියලා ඒ ගහපු ලකුණු ටිකෙන් සිනෙත් මුලු රටටම පණිවිඩයක් දුන්නා. ඉස්සරහටත් කොල්ලට අවස්ථාව දුන්නොත් අත්දැකීම් එක්ක අපේ ටීම් එකට වටිනා පිතිකරුවෙක් වෙන්න සිනෙත්ට පුළුවන් වේවි... Well Played පොඩ්ඩෝ..❤️ [copied] #sinethjayawardena #srilankacricket #slvspak #vihangaanuhas #trending

𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 𝗔𝗡𝗨𝗛𝗔𝗦
𝗩𝗜𝗛𝗔𝗡𝗚𝗔 𝗔𝗡𝗨𝗛𝗔𝗦
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 17:17:00 GMT
126680
10123
146
64

Music

Download

Comments

sajithgayan6
user5543019434868 :
Patta shot tika
2026-10-14 02:46:59
1
kapilageethanjana
~Geeth~ :
සිරාවටම කැත ගැහිල්ලක් ගැහුවේ 👀♥️
2026-10-14 00:47:42
2
lal60796
lal :
ඔයා නියමයි...ඔය මොරාල් එක ඉස්සරහට දිගටම තියාගන්න කොල්ලෝ...දෙවි පිහිටයි ...
2026-10-14 02:59:57
2
tissadissanayake5
cTissa Dissanayake :
pathum vs sineth
2026-10-14 02:43:16
1
dlakmal1
Dlakmal :
supiri kollo.asa hithina ayeth match balanna.
2026-10-14 02:18:42
1
sameera.isanka.ku
SAMEERA ISANKA Kulathunge :
me sinethwa Genna Oni harima kale.mokada Baya nathuwa park gahanna opener kenek Inna Oni.kollota tha a chances dunnoth sanath, kusal, avishaka,dhanushka wage left hander kenek balaganna puluwan wei
2026-10-14 02:02:57
2
nalinpawithrachamara
Nalin Pawithra :
පැතුමට සෙට් වෙයි වගෙ
2026-10-14 01:20:53
24
dush_kavi____
𝑃𝒶𝓈𝒾𝓎𝒶|D᭡ 🇱🇰🇶🇦 :
අපෙ උන්ට බැරි නෑ බං මුන් උවමනාවෙන් සෙල්ලන් කරන්නෑ මහීශ් තීක්ෂනයා වෙනුවට ටැමිල්.කොල්ලා ආපු එකනම් සුපිරි ❤
2026-10-13 18:58:09
101
wijesena.liyanage
🇱🇰 විජය දේනුවර 🇸🇦 :
බය කියනදේ දන්නෙවත් නෑ.සුපිරි කොල්ලෙක්.
2026-10-14 03:02:19
3
keththarama_ginibola
කෙත්තාරාම ගිනිබෝල 🔥 :
බය නැතුව පාරක් ගහන්න පුලුවන් එකෙක් ලොකු වැඩක් කරයි ඉස්සරහට ♥️
2026-10-14 02:16:47
6
amayaoshadhi1
💐𝗖𝗛𝗜𝗖𝗛𝗜🐼🌈 :
බෝලෙට බය නැ🥹
2026-10-13 17:51:33
60
gihan.rasanga8
*GiHaN* 🤍🗣🫀 :
ඕපන් එකට සුපිරි බුලට් එකක් 💐💜️
2026-10-13 18:38:49
15
heshan5465
Heshan👻🤘 :
කොල්ලව හදල ගමු.. ශ්‍රි ලංකාවේ අපි හැමදාම වැටෙන්නෑ.. මගේ මවු බිමට ජය..🙏❤️👌
2026-10-13 20:18:45
12
thanusha..deneth
Thanusha Deneth 🧃 :
Him shots are very powerfull 🔥
2026-10-13 18:41:28
13
nishanth.kumare
Nishanth Kumare :
කොහෙ ඉදන් ආවත් කමක් නෑ කොල්ලො අපෙ රට දිනවන්න අපිට ඔණ ලක් මෑණියන් දිනනවා දකින්න
2026-10-13 18:59:52
8
www.s640
SHANA 😛 :
Lankaven bhewemin pawatina abishek sharma 😘
2026-10-13 17:24:27
12
anushadilhani464
❣️❣️❣️chathura❣️❣️❣️ :
මරු කොල්ලනේ 👍👍👍👍👍👍
2026-10-13 17:20:41
7
nipunlakshan008
Nipun lakshan :
misharayat wda nm
2026-10-14 02:18:13
1
shehantharukashehanthar0
Shehan Tharuka Sheha :
mu waddek puthe💖
2026-10-14 02:26:05
1
__prasa__0
Deepthi 🍓❤️ :
sineth ge parawal maru lassanai aththatama ❤️
2026-10-14 01:38:37
1
gampahagunaya
Gampaha_Gunaya :
School ekai family eke push eken thama ochchara ikmanata team ekata ringanne
2026-10-14 01:36:55
0
samnisantha
Sam :
Super knock
2026-10-14 01:06:14
1
shehara.fdo5
Shehara fdo 🇱🇰🇪🇺🇹🇩🇰🇷 :
U supiri talent kollek..
2026-10-13 22:38:53
2
senuka274
❤️senuka❤️🔫 :
Maru gahilla 🥰
2026-10-14 01:06:11
1
dasunkavishka07_
Dasun Kavishka ❤️❤️❤️ :
පැතුම් එක්ක සෙට් වෙයි ❣️😈
2026-10-14 01:58:06
1
To see more videos from user @_anuhas18_, please go to the Tikwm homepage.

Other Videos


About