@_dilshan_.xx: කවුරුහරිම මගෙන් ඇහුවොත් එයාව පෙන්නලා මං අදටත් කියන්නෙ " ඒ මං ආදරෙ කරන කෙනා " 🤍 Ex කියන නමින් ඔයාව මගෙන් දුරස් කරන්න තරම් මට තවමත් ඔයාව මගෙ හිතින් අතෑරලා නැති තරමටම මං ඔයාටම බැඳිලා ඔයාටම ආදරෙ කරනවා.. සමහරවිට ඔයාට මාව අමතකත් ඇති.. ඒ වුනත් කොහෙ ඉන්නවද කොතන ඉන්නවද නොදන්න මම ඔයාගෙ කටහඩ අහන්න ඔනෙ හැම සැරයකදිම සේව් කරගත්ත වොයිස් කෝල්ස් නිතරම අහනවා.. බලන්න ඕනෙ හිතුන හැම වෙලාවකම සේව් කරගත්තු පොටො දිහා ඔහේ බලන් ඉන්නවා.. ඉතිං මන් කොහොම ඒ මගෙ හිටපු පෙම්වතිය කියන්නද අහිමිවුනත් ප්රේමය පපුව පිරෙන්න තියෙනම් සංසාරෙ කොහෙහරි අපිආයෙ හමුවෙයි නේද. අදටත් මන් එදා වගේම ආදරෙයිනම් ඔයා මගෙන් දුර වුනාට මම ඔයාගෙන් දුරත් නෑ නේද.. 😓☺️ දන්නවද ඔයා මගෙ ex කියනවට වඩා මං අදටත් ආස ඒ මං ආදරෙ කරන කෙනා කියන්න.. 💐☺️🤍 #capcut #foryoupage #creatorsearchinsights #Quotes #Dilshan
Akalanka Dilshan 🧿📍
Region: LK
Tuesday 13 October 2026 17:17:12 GMT
Music
Download
Comments
Ruwan Sampath Dissanayake :
චූටික්කි ❤️🥺 ඒ ටික කාලෙ විතරක් නෙවෙයි අවුරුදු 7 ක් ගිහිනුත් අදටත් මාරම ආදරෙයි එයාට
2026-10-15 02:38:03
6
Ma Du Sha Ni 🤍 :
තාමත් 🥹🤍
2026-10-14 05:18:19
2
🇱🇰💜️HaNi💜️🇰🇼 :
math me tika kiynna tiyene
2026-10-14 07:48:59
2
ℐ’𝓂 ℒ𝒾𝓁𝓁𝓎💍🦄 :
Mention kranna baa.eya kamathi naa mage moona balannawath😊
2026-10-14 04:14:27
2
HONEY😘❤️ :
monawa kiyannada kiyala hithaganna ba 😔
2026-10-14 02:23:08
2
Nayomi perera 26.05.26 :
Captain eka one 🥺❤️
2026-10-14 02:10:20
3
iMa🍃 :
Caption please
2026-10-14 18:09:58
1
Chamii Dhar :
මේවට හිත බර වෙන විදිය....
2026-10-14 19:35:29
0
ruvinividhanalage :
හ්ම් 😓🫂
2026-10-14 23:34:18
0
Nirmal Dinujaya :
හැමදාමත්😊❤️
2026-10-14 15:16:39
0
Tharusha🤘❤️ :
ඒ වචන ටික❤️
2026-10-14 11:58:05
0
@S.V.Fernando :
2026-10-14 02:49:34
1
Maduwantha Prasad :
hmm 🥺🥺🥺
2026-10-15 00:26:04
0
Pamod jayasooriya :
2026-10-16 14:41:49
0
suranga :
🥺
2026-10-15 21:46:19
0
𝑯𝑰𝑹𝑼𝑾𝑨🪬 :
2026-10-14 19:04:49
0
🐻❄️ :
labana athmewath mage wenna...🥺❤️🩹..🐼🐻❄️🥺
2026-10-14 15:10:29
1
๓ครђī😭💋🎀 :
@💋🍂-_ISURU_-🍂👄ටික කාලෙකට හරි ආදරෙ කරාට ගොඩක් පින් 🥺♥️
2026-10-14 12:05:43
1
P 🎀 ...! :
@ODIii 🤍📍
2026-10-16 17:37:48
2
HIRUZzzzz🖤💫 :
@mathee🐼 🥹❤️🩹🫀
2026-10-16 17:48:26
1
🇱🇰🇰🇼 Nimsara Nimsara 🇰🇼 :
@susantha 🥺❤️
2026-10-14 13:50:56
0
Yesara Shyamal :
@😍Minu😍❤️🩹🌍🙂🌸
2026-10-14 04:23:53
1
Shehani bandara :
❤️🩹🙂
2026-10-14 03:16:47
1
".RUKMAL".🤙🤍. :
@Danusha danu 🥺☺️
2026-10-14 02:31:26
1
Sudu Nona nipuni :
🥰🥰🥰
2026-10-14 04:48:56
1
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm
homepage.