@sholehah525: Orang tuanya sayang banget sama Tasya #BloometEternally #ParfumNyaTasyaDA7

Sholehah
Sholehah
Open In TikTok:
Region: ID
Tuesday 13 October 2026 17:21:22 GMT
662
1
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sholehah525, please go to the Tikwm homepage.

Other Videos

අගයක් නැති තැන්වලින් වදයක් නොවී පිටත් වෙන එක තමා හොඳම දේ…!! මොකද, අපි කොච්චර ආදරෙන් හිටියත් කොච්චර වටිනාකමක් දුන්නත් කෙනෙක්ගේ හිතේ අපිට තැනක් නැත්තම්… බලෙන් ඉන්න හදන එක අපිටම රිදෙන දෙයක්… ඉස්සර වගේ කතා නැතිවෙද්දී, ඉස්සර වගේ සොයන්නේ නැතිවෙද්දී, අපි ඉන්නවද නැද්ද කියලා ගානක් නැතිවෙද්දී… තව තවත් “මට මොකක්ද අඩු?” කියලා හිත හිතා ඉන්නවට වඩා නිහඬවම ඈත් වෙන එක සමහර වෙලාවට හොඳයි… මොකද, අපි කෙනෙක්ගේ ජීවිතේ අමතර කෙනෙක් වෙලා ඉන්න ඕනෙ නෑ… ආදරේ ඉල්ලලා ගන්න දෙයක් නෙමෙයි… අවධානය ඉල්ලලා ගන්න දෙයක් නෙමෙයි… වටිනාකම මතක් කරලා දෙන්න ඕනෙ දෙයක් නෙමෙයි… ඒ හැමදේම හිතකින්ම ලැබෙන්න ඕනෙ… ඒ නිසා මාව ඕනෙ නැති තැනක මගේ සෙවනැල්ලක්වත් බරක් වෙන්න මම කැමති නෑ… රිදුණත්… ඇඬුණත්… හිත දහස් වතාවක් ආපහු හැරෙන්න කිව්වත්… අන්තිමට මම නිහඬවම යන්නම්… තරහක් නිසා නෙමෙයි… අපහාසයක් නිසා නෙමෙයි… මගේ හිතටත් ටිකක් සැනසීමක් ඕනෙ නිසා…!! 🙂❤️‍🩹🥀 #popular #xyow_2 #fypage

About