@dewyanthilakasiri: Black Mirror එකේ Be Right Back දැන් ඇත්තටම වෙනවා! #dewyan #dewyanthilakasiri #ai #aiethics

Dewyan
Dewyan
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 23:50:26 GMT
82888
5052
83
227

Music

Download

Comments

hithumathejewithe
හිතුමතේ ජීවිතේ :
ඇත්ත කියන එක වටිනවා 🥰
2026-10-14 03:21:35
55
madhu__00
Madhurashani_Jay :
දරුවො ඇත්ත දැනගන්න ඕනි ..ඇත්තට මූන දෙන්න පුරුදු කරන්න ඕනි ..
2026-10-14 05:27:30
114
vihanganethranjana
Vihanga Nethranjana :
ඔය ඔරිජිනල් වීඩියෝ එක දැකපු ගමන් මට මේ අවුල හිතුණා🥲 වැඩේ සෑහෙන අවුල්🥲
2026-10-14 08:38:23
34
manojmthennakoon
Manoj M Thennakoon :
පොඩි ලමයිට විතරක් නෙවේ. ආදරේ නිසා කිසිම මනුස්සයෙක්‍ට බොරුවක් කරන්න එපා. ඒ ඇත්ත එලිවෙන දවසට තමන් වැරදි වෙනවා. ඒ ඇත අපි කවදාවත් ඇත කියන්න වෙලවක් එන්නේ නෑ.
2026-10-14 02:44:36
88
pathum.shantha0
mali p s :
ඇත්ත කීවානම් හොදයි කියලා තම මංනම් හිතන්නේ
2026-10-14 10:44:20
11
kavindu_gimhan777
𝘼𝙡𝙛𝙖 𖤐 :
Black mirror එකේ වගේ මේ වගේ Story line තියනව Her , Ex machine , Zoe වලත් 😳
2026-10-14 15:28:40
2
sugerdaddy364
𝓓𝓲𝔃𝔃𝓬𝓸 💨 :
Thaththa na kiyl mathaka athi kale idn amma kiwwa 😌❤️
2026-10-14 07:16:11
4
she_nahz
S!🧃 :
පව් ඒ ලමයි නම් 🙂
2026-10-14 07:57:32
7
dflex96
D flex :
Insecurities start from the home 🏠
2026-10-14 04:24:56
32
dasuni.asanthika
Dasuni Asanthika :
ඔරිජිනල් වීඩියෝ එක මම දැක්කා වගේම අම්මාකෙනෙක් හැටියට ඔය අත්දැකීම මම වින්දා,එයා මැරෙද්දි ලොකූ දුවට අවුරුදු 7,පොඩි දුවට දෙකක්වත් නැ,,ඒ වෙලාවෙ මං දෙන්නවම එක්කං ගිහිං මේ තාත්තා කියලා මටත් පහසු විදිහට මං එයාලට කිව්වා පොඩි එක්කෙනාට නම් තේරිමක් තිබුනෙ නැ,ඒත් ලොකු එක්කෙනාට නම් ඒකාලෙ ටිකක් තේරුනා..ලොකු දුවව මෙල්ල කර ගන්න ටිකක් අමාරු එයා ඇහුවෙම අම්මෙ ඔයාටත් ඔයාගෙ තාත්තා ඉන්නවා ඇයි මට එයා නැති උනේ අනේ එයාව මට ගෙනත් දෙන්න කියලා ඉතිං එයා ඉල්ලන දේ මට දෙන්න බැරි නිසා සහ පොඩි කාලේ ඉදන් මේ වෙනකම්ම තාත්තගෙ අම්මගෙ ආදරේ විදින නිසා එයාගෙ ප්‍රශ්නවලට මට උතතර නැති නිසා මම නිහඩ උනා ඒත් මගේ තාත්තා එයාගෙ මැරුනු තාත්තගෙ 4ටෝ එක පෙන්නලා කිව්වා මේ ඉන්නේ මගේ තාත්තා එයත් මැරිලා ඔයාට පුලුවන් නම් මගේ තාත්තව මට ගෙනත් දෙන්න මාත් ඔයාගෙ තාත්තව ගෙනත් දෙන්නම් කිව්වා...ටික දවසක් යද්දි එයා තේරුම් ගත්තා..අදට පොඩි දරුවට එයා කියලා දෙනවා එයාගෙ තාත්තා ගැන..දෙන්නම සමහර දවස්වලට හදුන්කූරු දුම එයාගෙ 4ටෝ එක වටේ අල්ලනවා..ඒවා හරිම සංවේදියි..මම දුක් වෙයි කියලා තාත්තා ගැන මගෙන් එයා අහන්නෙ නෑ..මේකෙන් කිව්වෙ මගේ අත්දැකීම..හොදම දේ තමා පොඩි දරුවන්ට එයාලට තේරුම්ගන්න පුලුවන් විදිහට ඇත්ත කියන එක..ඒකෙන් චූටි කාලෙ ඉදන්ම ඇත්ත ජීවිතේට මුහුන දෙන්න පුලුවන් ශක්තිමත් දරුවෙක් අනාගතයට මුදා හරින්න පුලුවන්....
2026-10-14 10:11:11
5
_jo_jo_girl
_jo_jo_girl :
මට මගේ තාත්ත නැති වුණේ මාස 07 දි... ගෙදර අය මගේ තාත්තා රට කියලයි මට කියලා තිබ්බේ... පස්සෙ කාලේක ඉස්කොලේ යද්දි ටිචර්ස්ලා පවා අම්මා තාත්තා ගැන විස්තර අහද්දි මම තාත්තා රට කියන්නෙ ගෙදර අයගෙන් පවා අහනවා තාත්තා එන්නැද්ද කියලා 😭 බැරිම තැන එයාලා මට ඇත්ත කිව්වා තාත්තා එන්නැ කියලා තාත්තා බලන්න එක්ක ගියා...මේ මාව තාත්තා ඉන්න තැන බලන්න එක්ක ගිය දවස මට වැඩි තේරැමක් නැහැ මරණය ගැන හැබැයි මාර හිත් වේදනයි තාත්තා නැහැ කියලා දැනෙද්දි 😭 කිසිම දරැවෙක්ට දෙමව්පියෝ අහිමි නොවේවා ඒ දරැවටත් ඉක්මනින් සත්‍ය අවබෝධ වේවා දුකක් හිමි නොවි ❤️
2026-10-14 12:02:23
5
pasanr225
PNR225 :
ඇත්ත මේක හොඳ විසඳුමක් නෙවෙයි. දැන් ඒ ළමයා තාත්තා එනකං බලාගෙන ඉදි. තේරුන දවසට හොඳ විදිහට ළමයාට තේරුම් ගියොත් හොඳයි.
2026-10-14 03:18:16
48
nilani561
nilani561 :
aiyoo දවසක මේ ළමයා ගොඩ ගන්න බැරි මානසික වදයකින් විදවනවා තාත්තා නෑ කියලා දැන ගතු දවසට මොකද ලමිට දේමයි පියෝ දකිනවා තරම් සතුටක් සහ සැනසීමක් නෑ මේක අනිවරෙන් දරුවාගේ මනසට වදයක් වෙන වැඩක් මොකද මම මාගේ තාත්තා නැති උනේ මම දැනුවත්ව එතකොට හීනෙන් හ‍රි දැන පණඋනහම ඒක මාර සැනසීමක් හිතට
2026-10-14 07:44:13
6
sachi_thari
SacHi Thari :
Hats off for the way you pointed out the facts!
2026-10-14 15:16:50
1
anusha_d5
Anusha Diwani :
නියම පැහැදිලි කිරිමක්... ආදරේ නාමෙන් මොනම විදිහකින් බොරු කිව්වත් ඒක බොරුවක්ම තමයි වයස අදාල වෙන්නේ නැහැ ළමයින්ට එයලගේ වයසට ගැළපෙන විදිහට දේවල් නැති වීමේ ඇති සත්‍යතාවය පැහැදිලි කරල දෙන්න ඕනේ ප්‍රතික්ෂේපවීම් සාමාන්‍යයි කියල පුරුදුකරන්න ඕනේ අඩලා දේවල් ලබාගන්න බැහැ කියල හගවන්න ඕනේ.
2026-10-14 05:43:46
10
kenneth.jayaweera
Kenneth Jayaweera :
මෙක මාරම valid point එකක්...
2026-10-14 03:42:45
12
niroshana95_official
N I R O S H A N A :
ළමයා ලොකු වුනාට පස්සෙ තේරුම් ගන්න පුළුවන් කාලේක තමා ළමයාට ප්‍රශ්ණයක් ඇති වෙන්නෙ.හොද විදියට තේරුම් ගත්තොත් හොදයි.
2026-10-14 02:30:17
19
thepathiya
Life of pathi :
පට්ට වැරදියි මචන්
2026-10-14 07:02:31
3
dusdils
ᶜᵃˡˡ ᵐᵉ ᴅᴜꜱʜɪ____♡˚ :
2026-10-14 03:18:39
5
user9034461471965
🩷අභි බබා🫀❤️ :
Original eka baluwa witharayi
2026-10-14 03:26:22
9
chandimaransi77
💐Chandimaransi🌹 :
හිතන්න හුඟාක් දේවල් දැනුණ සමබර කතාවක්. 🥺
2026-10-14 02:21:01
5
nkr_0610
Sav._.k :
Kawadahari kiyanna wenawane ethakota kochchara Loku impact ekak weida..
2026-10-14 15:32:43
1
mhemathminshu
mhemathminshu :
2026-10-14 06:57:41
2
nethsika19
Nethsika :
ඒක ඇත්ත.
2026-10-14 05:29:09
4
rasthafary6
RasthaFarY 💙 :
මේක දැක්ක ගමන් මං හිතුවා මේක දරුවට කරන ලොකු වරදක් කියලා
2026-10-14 06:38:15
4
To see more videos from user @dewyanthilakasiri, please go to the Tikwm homepage.

Other Videos


About