@online.pet.shop.b: චූන් පාන් වාහනේන් කිඹුල්ලු කන කප්පම්කාරයෙක්..🐶😂 #doglovers #labradorlovers #doglovers #pets #puppies

Online Pet Shop By Terry
Online Pet Shop By Terry
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 01:11:44 GMT
437989
63852
790
3802

Music

Download

Comments

surangamendis
Suranga Mendis :
බල්ලව යවල කිඹුල පාන් එකක් අරන් ඒකෙන් බාගයක් කන අයිතිකාරය 😁😁
2026-10-14 02:22:05
1812
d10h4n
Dilshan_lahiru 🐐 :
කිඹුලා ඇතුළේ kg කැල්ල ගාහාලා ශෙපට බල්ලා අතේ යවන අයියා
2026-10-14 04:06:30
660
piyuboy99
P I Y U B O Y ✅️ 🐼 :
පාන් අයියා එල කොල්ලෙක්❤️
2026-10-14 03:32:13
4143
uthpala007
Uthpala Athapaththu :
උතුරන්න හරි යන්න ඕන මිනිස්සු ❤️🥺🙏
2026-10-14 04:08:34
974
piume0136
piyumi kannangara :
අනේ ඒ මනුස්සයට උතුරන්න හරියන්න ඕනෙ
2026-10-14 02:40:07
1976
kavee_5362
Kavee_🧸🤎👀 :
අපෙ එකත් පාන් එකක් හැමද ම නිකම් උස්සම් එනව
2026-10-14 07:22:41
0
chamarasilva15
chamarasilva15 :
මේ පිනෙන්ම එ අය්යත් පවුලෙ අයටත් කරන සෑම දෙය්ක්ම සාර්තක වේවා
2026-10-14 08:10:46
168
itsmedashere
Dasuni Siriwardhana :
ඒ අංකල් එහෙම තමා...හැම සතාටම දෙන්න පුළුවන් නම් එයා ඒකත් කරනවා...පාරේ බව්වෝනටත් දෙනවා මං දැකලා තියෙනවා
2026-10-14 02:27:37
379
anurajayasekara1
anuraanurajayasekara1 :
වාසනාවන්ත බල්ලෙක් 💖
2026-10-14 02:46:18
113
hashi16792
hashi😍 :
මේ මාමා කොහෙ කෙනෙක්ද...අනේ..එයා මේක දකිනවනම් ගොඩාක් පින්..සංසාරෙ කවදාවත් වරදින්න එපා...ජීවිතේ හැමදේම සර්වප්‍රාකාරයෙන්ම සාර්තක වෙන්න ඕනෙ...හැමෝටම බෑ සතුන්ට ඔහොම ආදරේ කරන්න....
2026-10-14 02:52:15
176
venom_kolla
Venom_Kolla :
චුන් පාන් වහනේ කොල්ල මාර හිත හොද මනුස්සයෙ.
2026-10-14 02:52:42
187
nilansampath932
Nilan.sampath :
බල්ලා=මට කප්පම් නොදි මෙකෙ බිස්නස් කරන්ඩ බෑ නංගි😁😁😁
2026-10-14 03:37:46
59
kaveebandara2
Nethmini kaveesha :
මේ වගේ මිනිස්සුන්ට දෙවියෝ ආශිර්වාද කරනවා❤️🙏
2026-10-14 03:25:19
69
user3056281832731
🍓🔥$UСК1Н iN В1О❌❌ :
sweet confident 😊
2026-10-14 11:53:56
48
mwa.muthukuda
Mwa muthukuda :
ඒ මහත්තයා කොච්චර හොදද,දෙව්වරැ වගේ ,,,
2026-10-14 02:52:52
40
dilanh890
⎯͢:꧁☬.TEDDY BOY.-☬💀 :
ado pan ayya u nm mara respect kollek 💝🫂
2026-10-14 06:10:11
6
pasi0309
𝙼𝙰𝙻𝙸𝚈𝙰 🌀 :
බඩු ගත්තා .පොර මිසින් 🥲
2026-10-14 03:51:38
2
hemal5970
Hemal :
පාන් අයියා එල කොල්ලෙක්
2026-10-14 07:25:22
1
sadewboy6
G-i-m-s-a r-a🇱🇰s-a-d-e-w🇯🇵 :
ඒ කොල්ලට උතුරන්න හරියන්න ඕන ♥️
2026-10-14 04:19:30
10
inuu_1110
𝓘 𝙣 𝙪 🦋🪽 :
අපේ පාන් බට්ටි 😚🤍 පාන් බනිස් කියන වචනෙත් ඇති
2026-10-14 04:15:01
135
heart.broken99.99
炎TムKUMム炎 :
අපෙ ගම හරහා යන ඔහොම හිත හොද කොල්ලෙක් හිටියා ඒ කොල්ලාගෙ අම්මා මැරුණ දුකට ඌ බෙල්ලෙ වැලදාගෙන මැරුණා.. එදා තමයි මන් හරියටම දැනගත්තෙ සමහර හිත හොද මිනිස්සුන්ට මාර විදිහට හිත උණුවෙනවා වගෙම මොකක් හරි උනාම එක දරාගන්නත් බෑ කියලා... 😞
2026-10-14 06:01:09
64
sasi_kaveesha
☘️ S :
Bro confused 😭
2026-10-14 06:22:54
10
danuka_thilakawardana
Danu 💓 :
Wahane kolla
2026-10-14 04:51:28
12
pabalu10
🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓Pabalu :
Ane maru kollek habai me
2026-10-14 04:51:37
11
skyenox.11
Skyesea:) :
අපේ චූටියට චූන් පාන් මාම මාලු පාන් දෙනව, ලියුම් මාම බිස්කට් අරන් එනව
2026-10-14 02:42:02
26
To see more videos from user @online.pet.shop.b, please go to the Tikwm homepage.

Other Videos


About