@adeesha_gimhani: දැන් යන්න ඕනේ wattpad පැත්තේ😏👍#viral #wattpad #fypppppppppppppppppppppppp

𝘈𝘥ℯℯ𝘴𝘩𝘢☁️!
𝘈𝘥ℯℯ𝘴𝘩𝘢☁️!
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 03:32:31 GMT
14489
2191
119
99

Music

Download

Comments

adhi_703
Adhii 🤍 :
පොඩි කාලේ කියෝපු ඒවා තාම තියෙනවා මන් ගාව 🥹❤️
2026-10-14 08:27:19
32
mihiwijemanna1
Mihi wijemanna >>...🖤🍻👀 :
වචනයක් කියන්න බෑ ``අනේ ඔයාට මතක නැද්ද කස්තුරි සුවද එකෙ තිබුනේ ´´ මූන සමතලා වෙන්න දෙන්න නැහැනෙ මට එයාලට . කියවලා තියෙන්නෙ bl නවල් දෙක තුනයි ඒ වල චරිත අල්ලන් මැරෙන්න හදනවා .කනට ගහන්න හිතුනු වාර අනන්තයි එයාලගෙ
2026-10-14 08:48:26
22
aurevia827
Shehara D | Herath🖤🐼💫 :
sherlock homes කියවපු මම🥺😌🖤
2026-10-14 10:15:53
6
imaniakarsha
imiii🍁❤️ :
මම මුලින්ම කියෙව්වෙ තී සහ තා කියල පොතක් , ඒ යාලුවෙක් ඉස්කෝලෙට හොරෙන් පොතක් ගෙනල්ල, ඒ පටන්ගැනම කොච්චර බලපෑමක් වුනාද කියනවනම් දැනට පොත් 400 ක් විතර කියවල තියනව, ඊටත් වැඩිද මන්ද , whatpad එකෙනුත් කියවල තියනව හැබැයි වැලලිලා නෑ🥂💓
2026-10-14 11:07:14
1
che_kala
Haavi✨️ :
නර්සරි යන කාලෙ ලස්සන ලොකු අකුරු පින්තූර තිබ්බ පොත් ලිව්ව ඕතර්ස්ලා 3ක් ඉදියා. දීගොඩ කුමාර, මල්කාන්ති ගුණරත්න, සිබිල් වෙත්තසිංහ.🥹🥹 දැන් ගොඩක් ළමයි ඒවා දන්නෙත් නැතුව ඇති. 💗
2026-10-14 11:28:52
3
ashdilhen_08
𝐒𝐢𝐡𝐢𝐧𝐚♡︎ >>>𝐀𝐚𝐬𝐡💋💍 :
අනේ ඔයා මනරු වගේ අනේ මානික්‍ය
2026-10-14 06:14:20
89
madu26966
madu d madushani :
සත්මිතුරු කල්ලිය 1 පරිවර්තන කතාව... හැබැයි කස්තුරි සුවදත් කියෙව්වා... ❤️‍🔥.. දෙකම වෙනස් රස වලින් තිබුණු කතා. මන් රස වින්දා..... ❤️‍🔥🍁
2026-10-14 08:14:26
12
divya02.26
🅳🅸🆅🆈🅰 🕷️ :
මමනම් මුලින්ම කියෙව්වෙ හොල්මන් කතාවක් ඉස්කෝලෙදි...🥺අදටත් මට එ පොත ආයෙ හොයාගන්න නෑ...
2026-10-14 07:51:20
8
nethmi_nehara0
Neha Edirisinghe :
අරුම පුදුම ඉස්කෝලේ 😞🤌🏻
2026-10-14 08:18:27
4
without_melody_
some_one :
ඇත්ත.. කස්තුරි සුවද යැයි යැයි ගාගෙන එද්දි පුදුම ඉවසීමක් ඉවසන්නෙ 😑
2026-10-14 08:54:13
5
chamzzz_n_coffee
Chamzzz_>> :
Holmes මහත්තයා
2026-10-14 09:00:04
1
i_yaara_u
Y A A R A :
අවුරුදු 8 යි. 'උතුවන්කන්දේ සරදියෙල්' කියෙව්වේ. තඩි පොතක්. කියෙව්වෙම තඩි පොත්. දැන් ඒ සයිස් එකෙන්ම ලියනවා
2026-10-14 09:34:33
0
ubetatta58
dulya 🤍 :
සිබිල් වෙත්ත සින්හගෙ පොත්, ජානකී සූරියආරච්චි ගෙ පොත්, පසිදුවෝ, හරි අපූරු ඉස්කෝලේ, සත් සුමිතුරෝ, රෝල්ඩාල්ගෙ පොත්, දග මල්ල, පර්සි ජැක්සන්, ක්‍රේන් ක්‍රොනිකල්ස්, මැග්නස් චේස්, Harry Potter, ෂර්ලොක් හෝම්ස්, නැන්සි ඩ්රො, Children of The lamp
2026-10-14 13:17:49
1
bella.cutie97
Bella 🍃 :
මන් නම් අඹ යාළුවෝ 😭🫶
2026-10-14 12:02:35
0
_927649
𝐒_💕 :
බෝට්ටු ගෙදර ළමයි 🫶
2026-10-14 11:02:03
0
d_mihi
Mihindi :
හරි පුදුම ස්කෝලෙ 🥹💗1st one
2026-10-14 07:57:32
0
rashmi.wijenayaka8
Rashmi Wijenayaka :
Mn kasthuri suwd kiywl nh qwwm kollek mt hina una. 😂💔
2026-10-14 10:58:26
0
mihiwijemanna1
Mihi wijemanna >>...🖤🍻👀 :
මන් මුලින්ම කියවපු එකනම් හරියට මතක නෑ මතක විදියට ගග අද්දර කැලේ
2026-10-14 08:49:10
1
_bhagi_x
Bhagi 🪼 :
Sherlock homes ektm 😫♥️
2026-10-14 08:30:04
1
fernandohiru
♡︎𝐻𝒾𝓇𝓊︎༺♥️ :
Aba yaluwo ❤️
2026-10-14 07:04:23
1
h_imaya0
ESHI ❤️‍🩹🧿✨️ :
අපූරු ඉස්කෝලෙ 😭♥️
2026-10-14 08:40:53
1
piu99han
Piu_ Siri :
යමන් මාත් එන්නම් 😌
2026-10-14 07:10:57
0
thuhiniahasna2
Moonlight_BJYX❤️💚 :
එකගයි
2026-10-14 07:15:40
0
nethum_boo
WhyTho :
මම මුලින්ම කියෙව්වෙ අපූරු යාලුවෝ පොත. grade 4 වලදි. 🫶💞
2026-10-14 07:44:36
1
pramo_dya
Sugarcookie :
අපේ ගම එකටම කියොපු මම
2026-10-14 07:49:49
0
To see more videos from user @adeesha_gimhani, please go to the Tikwm homepage.

Other Videos


About