@mgshehan: චූටි දුවලගෙ දිරාගිය ඉපැරනි නිවස දවසින් මාලිගාවක් කළ මෙහෙයුම 💪🇱🇰☸️ අගේ නම් ජාතික ලෙස share කරමු එකමුතුව හදවතින්. හවසට බලමු ලස්සන නිවසේ 🙏 @gangasiripura dhammaloka thero

MG Shehan
MG Shehan
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 03:42:15 GMT
242150
47946
2229
809

Music

Download

Comments

babehiru
FC BEN10⚽🎯 :
ඝණයෝ අතරින් වෙන් වී දැක්ක උතුම් ස්වාමින් වහන්සේනමක් 🌤️🙏
2026-10-14 04:19:38
783
dilrukshi.perera253
Dilrukshi Perera :
හාමුදුරුවන්ටත් උදව් උන හැමෝටමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
2026-10-14 04:28:38
303
japan0131virajb2
🇱🇰 හිතුවක්කාරයා🇱🇰 :
පසුපස සිංදු යන එක නතර කරලා නමි තවත් අගෙයි
2026-10-14 04:39:51
146
mrchiko6
𖤍『CH!KO』𖤍 :
ඒ කාලේ මාලිගාවක් වගේ තියෙන්න ඇති
2026-10-14 04:30:43
363
maduka827
maduka herath :
මේවා ඇස් දෙකෙන් අකින්න අපේ ඇසුත් පින් කරලා තියෙනවා 🙏🙏🙏
2026-10-14 04:11:37
190
nara_boy5
Nara_Boy ♡• :
උපදින හැම අතමයක් පාසා පිං අනුමොදන්වවා 🙏🙏🙏🙏🙏
2026-10-14 03:59:53
249
malwaththa08
𝐂𝐇𝐀𝐌𝐀𝐑𝐀 𝐒𝐇𝐀𝐍 ♛ :
මෙ සරණ තියනවා♥️
2026-10-14 04:59:21
123
prabath603
🌜️Nayana Prabath🌛 :
ග්‍රාම නිළධාරි නෝනට හිතගියා බං 😍😍😍😍😍😍😍😍😍
2026-10-14 09:13:19
31
ra.shi.ni63
Ra Shi Ni :
සිවුරු දරන්න ගැලපෙන හාමුදුරුවෝ නමක්
2026-10-14 07:06:22
54
jnckw79kw
NNJ :
සිවුරට ගරු කරන්නේ මේ වගේ හිමිවරු නිසා
2026-10-14 09:38:13
35
sureshfernando01
⚡️Suresh⚡️🇮🇹🇱🇰 :
මේවා ඇස් වලට කඳුලු ගේන්න පුලුවන් පිං වැඩ 🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🥰
2026-10-14 23:04:55
1
tharu5707
🍒𝓒𝓱𝓮𝓻𝓻𝔂🍒 :
එ ගෙදරින්ම පේනවා ඉස්සර එ ගමටම තිබ්බ ලස්සනම ගේ එක වෙන්න ඇති 🥰
2026-10-14 08:55:24
18
sandi..s5
☸️✝️ $andi ✈️🇨🇾🇮🇱 :
ඇස්වලට කඳුළු ආවා අපෙ හාමුදුරුවන්ටවත් සහභාගිත්වය ලබාදුන් සියලු දෙනාට ම ගොඩක් පින්...🙏🙏🙏🙏
2026-10-14 04:24:12
29
bmxbesto
Pasindu harshanath :
එ ලමයා අඩද්දි අවන්කවම ඇඩෙනවා 🥹
2026-10-14 14:00:13
3
thanikada5
🌳🌲ජිවිතේ💖විදින්න🌲🌳 :
බුදුන් දැක නිවන් දකිත්වා ඔබවහන්සේ 🙏🙏🙏🙏
2026-10-14 06:27:47
3
rashmie_hewa
Rashmie :
ග්‍රාම සේවක නෝනා🥰 🙏
2026-10-14 08:57:33
13
user874953157903
user874953157903 :
හාමුදුරුවෝන්ට ගොඩක් පීං සිද්ද වෙනවා ඔය කරපු වැඩේට
2026-10-14 18:08:20
1
b_status_01
𝐁𝐀𝐍𝐔 𝐏𝐀𝐆𝐄. ❤️‍🩹 :
මිහිපිට දෙවියෙක් ❤️
2026-10-14 04:36:03
12
goddess8013
~Goddess~ :
ඇසට කඳුලක් ආව වීඩියෝ එකක්..බොහොම පින් අපේ හාමුදුරුවනේ... ඒ වගේම වචනයකින් හරි සහයෝගය දීපු අයටත් බොහොම පින්...
2026-10-14 05:45:30
25
darshi99722
Devithri 💫🍃 :
මේවා ඇස් වලට කඳුලු ගේන්න පුලුවන් පිං වැඩ 🥺❤️🙏
2026-10-14 04:45:55
19
nishadi.ekanayaka
🦋🦋nishadi ekanayaka 🌸 :
වලව්වක් වගෙ ලස්සන ගෙයක්
2026-10-14 04:29:04
28
dam.jayana
DJDK :
Team work එක මරු,ඔක්කොටම නිසි කළමනාකරණය ස්වාමින්වහන්ස කෙනෙක් කරනවා හරිම අපුරුයි. රටක් මේ වගෙ අයගෙන් පිරුනොත් මොනතරම් ලස්සනයිද?✌
2026-10-14 04:12:48
34
olini.sasindi
olini.sasindi :
මේ බුද්ධ ශාසනයට ඕන මේ වගේ ස්වාමීන්වහන්සේලා 🙏
2026-10-14 08:28:34
14
trendyzs3
Trendy Packs :
සතුටක් දකින කොට
2026-10-14 04:32:20
8
m.riyas358
➣̽❤̋҉̋⃢ 🐎RIYAS♥✺BRO✺ :
කියන්න දෙයක් නැ අපේ හාමුදුරැවනේ මේ වැඩ කරපු හැමෝටම පිං 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼
2026-10-14 04:18:15
11
To see more videos from user @mgshehan, please go to the Tikwm homepage.

Other Videos


About