@sangeethsandaruwn: ආදරෙන් පිරුනු ස්නේහයේ නගරය ❤️🥀😊 #Anuradhapura #අනුරාධපුර #Rajarata #anuradhapura_sri_lanka🇱🇰අපි

𝑺 𝑨 𝑵 𝑮 𝑬 𝑬 𝑻 𝑯 🤍
𝑺 𝑨 𝑵 𝑮 𝑬 𝑬 𝑻 𝑯 🤍
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 03:47:11 GMT
16540
1586
102
135

Music

Download

Comments

omesha396
omesha :
අනේ මගේ හවද දකිද්දි ආසයි ආයේ කාවදා ඔය පාරවල්ව යන්නද කියලා කිතෙද්දි හාරි වෙදනයි
2026-10-19 09:12:58
0
nethuki.dihansa
Nethuki Dihansa :
කොහෙ ගිහින් අවාත් මෙතන දකිනකොට හිතට දැනෙන සැනසිම වචනවලින් කියන්න ආමරුයි එත් දැන් ගමට යන්න ආස උනත් දාරගෙන යන්න අමාරු තැන මොකද යන්න කලින් කදුලු ඉස්සර වෙනාවා 😢😢
2026-10-19 11:28:56
0
sudarshi.withanag
su.wi :
උපන්දා ඉඳන්ම දවස ගානෙම උදේ හවස යන එන පාරවල් මේ .. ඒත් මෙහෙම දකිද්දි දැනෙන හැඟීම .. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.
2026-10-14 16:10:39
8
_ishani_fernando
I S H A 🌈🌻 :
Ane video ek denn bd 🥹🤍
2026-10-14 10:36:50
1
wanni.wmk
wanni :
yakooo මේ mage ගෙවල් ළග ගුවන් තොටුපොල පාර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-18 02:37:28
1
mafu751
🇱🇰💫madu ✨🇰🇼🫀🇮🇱 :
Anuradhapura ❤️maga nagaraya
2026-10-15 11:44:48
1
amilashashi7
🔰🇰🇼AMILA💕SHASHI🇮🇱🔰 :
Mage Gama 🙏Dakinakota Asai ynna❤️❤️
2026-10-16 22:26:13
1
anuhas_gallery
Anuhas Gallery 📷 :
පුරේ ❤️
2026-10-17 06:24:39
1
danuwa9561
danuwa :
pure
2026-10-14 10:39:00
1
kasu_970
Kasuu🧸🎀 :
My king city 🥺🫴❤️
2026-10-14 07:44:45
1
imeshawijesiri0303
ISHANI🌺WiJeSiRi🌺 :
මේක ඩවුන්ලෝඩ් දෙන්න බැරිද.
2026-10-15 08:42:24
1
chandi.chandi169
chandi chandi :
උපදින හැම ආත්මයකම මේ පිං බිමේ ම උපදින්න වාසනාව ලැබේවා..අපි හැමෝටම.
2026-10-16 01:04:12
1
madhusani07
madhusani 🍄🫦👀 :
Ape gamane ithim...🫶🫴💐
2026-10-14 11:54:53
1
soul.joy20
Soul Joy💜📚💐 :
රට ඉදන් මේ වගේ ගමේ වීඩියෝ දකිද්දී දැනෙන හැගීම🥺💜🙏
2026-10-16 19:52:22
1
tharindueshan211
Tharindu Eshan :
අනුරාධපුරය❤️
2026-10-14 16:57:31
1
tharu5254
𝗠𝗮𝗹𝗸𝗶🧸♥️ :
පුරේ..🥺[Red heart]
2026-10-15 08:21:06
1
sameejay11
Samee :
ජීවිතේ හුරු පුරුදුම පාරවල් ටික ❤️
2026-10-15 16:25:38
1
ruvini9365
Nim😋😋 :
save dennako ❤️
2026-10-15 08:35:28
1
ijas.0771
Danger zone :
woow 🔥🔥
2026-10-14 15:49:11
1
imeshawijesiri0303
ISHANI🌺WiJeSiRi🌺 :
ඉපදුන නගරය.. කොහම අමතක කරන්නද 🫂❤️‍🩹................
2026-10-15 08:42:02
1
rukshi....2002
Rukshi...2002 :
මේක දකිද්දින් ඇගෙ හිරිගඩු එන්න තරම් මං මගෙ ගමට කොච්චර ආදරේද🥺🫶🕊️
2026-10-14 11:45:20
2
chethiya_x
champi _💖🇦🇪🇱🇰❤️🇷🇴🇮🇹💖 :
adarei mge nagareta ..upan bima 🥰🥰🥰🥰jiwth wena bima...kawada hari marenneth hithenne anuradhapura thamai🥰🥰
2026-10-15 02:47:22
1
nish23235
Maharma 🌹✨ :
[Heartwarming][Heartwarming][Heartwarming] අපේ ගමනේ[Red heart][Red heart][Red heart] මතක් වෙනවා 😒🇱🇰🇦🇪
2026-10-14 06:03:15
1
user3744558728328
muthu :
අපේ නගරේ.......
2026-10-19 02:56:55
0
apex.agro5
Apex Agro :
හරිම ලස්සනයි පුතා... Keep it up 🥰❤️
2026-10-18 15:48:56
0
To see more videos from user @sangeethsandaruwn, please go to the Tikwm homepage.

Other Videos


About