Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@gntrsptraaa_:
Gyunturrrr
Open In TikTok:
Region: ID
Wednesday 14 October 2026 04:09:20 GMT
24
2
0
1
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @gntrsptraaa_, please go to the Tikwm homepage.
Other Videos
Korac ser💔🎶
Người thiệt hàng thiệt #CEM #AWAKENEDGLOWFASHIONSHOW2026 #ShowbizNhatBao
#yalicapkini #seyfer #seyrankorhan #feritkorhan
මන් හැමෝම අතහැරලා තෝරාගත්තේ ඔයාව…!! 🥺❤️🩹 මට ආදරේ කරන්න කෙනෙක් හොයාගන්න බැරිව නෙවෙයි, මට ආදරේ කරන්න පුළුවන් අය අතරින් මගේ හිත වැඩියෙන්ම නැවතුණේ ඔයා ළඟ නිසා… 🥀💔 මටත් තිබුණා හැමෝම එක්ක හිනාවෙලා, කාගෙවත් වෙනස්කම් ගැන නොහිතා, මගේ පාඩුවේ ජීවත් වෙන්න… ඒත් මගේ හිත ඔයාව තෝරාගත්තට පස්සේ, මගේ සතුටත්, මගේ හීනත්, මගේ අනාගතයත් හැමදේකම මැද මම ඔයාව තියාගත්තා…!! 🥺🤍 මගේ ළඟට එන හැමෝටම වඩා ඔයා මට විශේෂ වුණා… මගේ හිත රිදෙන වෙලාවටත් ඔයාගේ එක වචනයකින් සැනසෙන්න පුරුදු වුණා… දවස කොච්චර නරක වුණත් ඔයා එක්ක කතා කළාම හැමදේම හරියයි කියලා හිතුවා… ඒ තරමට මම ඔයාව මගේ ජීවිතේට ළං කරගත්තා…!! 😔❤️🩹 ඒත් දන්නවද සුදූ…? කෙනෙක් වෙනුවෙන් හැමෝවම අතහැරලා, ඒ කෙනාවම තමන්ගේ හැමදේම කරගත්තම, දවසක ඒ කෙනාත් තමන්ව අතහැරලා ගියොත් ඒ හිතට දැනෙන තනිකම කියලා නිම කරන්න බෑ…!! 😭💔 මොකද එතකොට අහිමි වෙන්නේ ආදරේ කරපු කෙනා විතරක් නෙවෙයි… තමන්ගේ දුක කියන්න හිටපු කෙනා, තමන්ගේ සතුට බෙදාගන්න හිටපු කෙනා, තමන්ගේ හීනවලට නමක් දීපු කෙනා, අන්තිමට තමන්ගේ ලෝකෙමයි අහිමි වෙන්නේ…!! 🥀💔 මම ඔයාගෙන් කවදාවත් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වුණේ නෑ… මට ඕන වුණේ මොන ප්රශ්න ආවත් මගේ අත අතහරින්නේ නැති හිතක් විතරයි… මගේ නරක කාලෙදිත් මාව තේරුම් ගන්න, මගේ අඩුපාඩු එක්කම මට ආදරේ කරන්න, මම වැටෙන හැම මොහොතකම “මම ඉන්නවා ඔයා ළඟ” කියලා කියන්න ඔයා විතරක් ඉන්නවා නම් ඒ හොඳටම ඇති වුණා…!! 🥺🫂❤️🩹 ඒත් අද මට බයයි… මම මෙච්චර ආදරේ කරන ඔයාව දවසක මට අහිමි වෙයි කියලා… මම මගේ මුළු හිතම දීපු ඔයා, වෙන කෙනෙක් ළඟ සතුටින් ඉන්නවා දකින්න වෙයි කියලා… මම අපි දෙන්නා ගැන හීන දැකපු තැනක ඔයා වෙන කෙනෙක් එක්ක අලුත් හීන දකියි කියලා…!! 😭🥀 මම ඔයාව තෝරාගත්තේ මගේ ජීවිතේට තාවකාලිකව එන කෙනෙක් විදිහට නෙවෙයි… මට පුළුවන් තරම් කාලයක් මගේ ළඟින් තියාගන්න ඕන කෙනෙක් විදිහටයි… මම ඔයාට ආදරේ කළේ අදට විතරක් නෙවෙයි… හෙට දවසේ මගේ ජීවිතේ මොන තරම් වෙනස් වුණත් ඔයා මගේ ළඟ ඉඳියි කියන බලාපොරොත්තුවෙන්…!! 🤍🥺 ඉතින් මගේ සුදූ…, මම හැමෝම අතහැරලා තෝරාගත්තේ ඔයාව… ඒ නිසා පුළුවන් නම්, කවදාවත් මගේ ඒ තෝරාගැනීම ගැන මට පසුතැවෙන්න ඉඩ තියන්න එපා…!! 🥺❤️🩹 මම ඔයාට ආදරේ කළේ වෙන කෙනෙක් නැති නිසා නෙවෙයි… මට තව කෙනෙක් තෝරාගන්න බැරි නිසාත් නෙවෙයි… මට හැමෝම අතරින් ඔයාවම ඕන වුණ නිසයි…!! ❤️🩹🥀 මතක තියාගන්න, මට ඔයාව අහිමි වුණොත් මම ආයෙත් ජීවත් වෙන්න ඉගෙන ගනීවි… හිනාවෙන්නත් ඉගෙන ගනීවි… ඒත් මගේ හිතේ ඔයා වෙනුවෙන් තිබුණු ඒ තරම් අවංක ආදරයක් ආයෙත් කෙනෙක්ට දෙන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නෑ…!! 😔💔 මොකද සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ ආදරේ කියන දේ උගන්වන්න නෙවෙයි… අපිට ආදරේ කරන්න පුළුවන් උපරිම සීමාව අපිටම පෙන්නලා දෙන්නයි…!! 🥺❤️🩹 #popular #xyow_2 #fypage
#fyp #classof2027 #collegeapplication #busy
A light, appetizing instrumental built for showcasing great food. Smooth rhythm and a satisfying tempo create a mouthwatering, inviting atmosphere perfect background music for food videos, restaurant content, and recipe showcases. #fyp #food #deliciousfood #Foodie #yummy
About
Robot
API
Legal
Privacy Policy