@bandarawelavibes: #bandarawela_srilanka😍✌️🇱🇰 #fyppppppppppppppppppppppp #viral #fypシ #foryou

@BandarawelaVibes
@BandarawelaVibes
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 04:12:39 GMT
152563
12313
356
1010

Music

Download

Comments

user6257498555882
silva :
බුදු හාමුදුරුවො දේශනා කලේ එසේමය. හැම ජිවය ක්ම සමානය
2026-10-14 05:48:39
211
madavi_taniya
madavi_tny 🐣 :
බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ හැම සතෙක්ගෙම ජීවිතය එකයි කියල මනුස්සය කියන්නෙ මාංශ භක්ෂක ජීවියෙක් නෙවේනෙ මිනිසුන්ට ජීවත් වෙන්න මස් ඕනිමයි කියල එකක් නෑ ඒ නිසා කිසිම සතෙක් මරන්න තහනම් කරා නම් හරි මැරෙන්න කවුරුත් බයයිනෙ හාමෝම ආසයි ජීවත් වෙන්න
2026-10-14 12:11:14
2
pradeepdharshana8
පුදීප් :
එහෙනං උාරු මස් කන්නැත්තෙ ඇයි
2026-10-14 10:43:18
20
no.name.670822892
NO NAME :
පිලිගන්නවා යථාර්තයට එකෙන්ම රෙස්පෙක්ට් කතාවක් ❤️❤️
2026-10-14 05:59:05
139
user8607587613316
Gaming :
මස් මාලු කෑම බුදු දහම තහනම් කලේ නෑ.
2026-10-14 08:33:59
45
sujanthakumara908
Sujantha Kumara :
මුස්ලිම් උනත් ඔබ තුමා නියම කතාවක් කිව්වේ
2026-10-14 06:03:36
168
sana55625
sana55 :
එහෙනම් උරු මස් නොකන්නේ ඇඉ
2026-10-14 06:23:05
23
lalith316
Lalith Gunawardhana :
හැම සතෙක්ම මරණ එක සමාන නෑ... ඒ ඔයා දන්න විදිහ
2026-10-14 08:38:04
12
chanakasilva22
chanaka silva :
ape darmaya kochchara uthum da 🥰
2026-10-14 05:47:22
18
alankaratitaniumflooring
Alankara Titanium&painting :
සම්පුර්න ඇත්ත කතාව,,හැම සතාම ප්‍රානයක්
2026-10-14 11:32:03
7
with_divya
Divya Prabhashwara • :
කූඹියා මරන විදිහට ද හරකෙක් මරන්නෙ?? හරකෙක් මරන විදිහට ද අලියෙක් මරන්නෙ??? යොදන ලද උත්සහය මහන්සිය සැලැස්ම අනුව පවෙ ප්‍රමාණය තීරණය වෙන්න්‍ර් නැද්ද?? 🧐 මම නම් හිතන්නෙ වෙනවා....
2026-10-14 09:41:38
6
nishadidisanayaka
Nisha :
ඒ කතාව නම් එකෙන්ම පිලිගන්නවා ආගම කුමක් උවත්
2026-10-14 08:03:58
29
naturelensofficial
The Nature’s Lens :
හරෙක් මරන එකයි කූබියෙක් මරන එකයි අලියෙක් මරන එකයි එක හා සමාන නෑ. චේතනාව වෙනස්. හරකෙක් අලියෙක් මරන්න අපි ලොකු පරිශ්‍රමයක් දරනවා. ඒ වෙනුවෙන් විශාල කාලයක් වගේම චිත්ත පරම්පරාවක් වැය කරනවා. ඒ කියන්නේ අපි අලියෙක් හරකෙක් මරද්දී ඒ වෙනුවෙන් විශාල කාලයක් අකුසල සිතක් ඇති කරගෙන ඉන්නවා. මදුරුවෙක් කූබියෙක් මරන්න එහෙම නෑ. චේතනාවයි කර්මය. මැරීමේ චේතනාව එකයි . ඒක හරි. ඒ උනත් ඒ වෙනුවෙන් දරපු උත්සාහය වෙනයි.
2026-10-14 08:06:14
7
my_dishes4
My dishes :
the best conversation ever❤️,
2026-10-14 09:09:02
5
ruwan5737
ruwan :
kathawa hariyatama hari
2026-10-14 05:52:58
17
user5051208812366
සිතුවිලි :
ආගනූකූලව නෙමේ උනත් මනුෂ්‍ය වර්ගයාට අනුව කතාව 100% ඇත්ත.
2026-10-14 07:54:43
16
maduashen1
Madushanka Ashen :
මොනවා උනත් ඇත්ත කතාව පැහැදිලිව කියලා දුන්නා. ලොරි ටෝක් දෙනා උන්ට දැන් වත් මේකෙන්වත් තේරෙම් ගනින්.
2026-10-14 09:05:08
13
streakzero1
stoopit 90 ..roxxy 🙊💤 :
atta kathawa moulavi thumata respect
2026-10-14 09:13:39
4
mitithota.hewage
mitithota hewage raveendra Pus :
දීපන්කො උත්තර
2026-10-14 06:56:55
8
user8714786681849
JAYASEKARA :
අනිවාර්යයෙන්ම එකතාව සහාතික ඇත්ත
2026-10-14 06:01:40
15
rajapaksaha0
🎸❤️DARSHANA 🎸❤️💔💔🤓🤓 :
මොනව උනත් ඇත්ත කාතවක් මොනව සතා මැරැවත් පව පවමයි මම දන්න දර්මය
2026-10-14 07:18:32
9
jayantha_premakumara
Jayantha Premakumara :
මෙයාගෙ අවබෝදය අනුවයි ඒක සමාන කරන්නෙ
2026-10-14 05:47:14
12
pasi_ya70
Pasidu Rathnayake :
මුකුත් නොකියමි 😁
2026-10-14 05:45:57
6
krishan0998
꧁𓊈𒆜𝐊𝒓𝐢𝐬𝐡𝐚𝐧𒆜𓊉꧂ :
Aththa💯
2026-10-14 07:26:24
1
janaka.kumara06
Janaka Kumara :
අනිවාර්යයෙන්ම
2026-10-14 07:21:21
1
To see more videos from user @bandarawelavibes, please go to the Tikwm homepage.

Other Videos


About