@xian369_: පව් අනේ පොඩි කොල්ලා...😭 ඇත්තටම ඉතිම් ඔය සිද්ධිය ඔච්චර ඇදන් යන්න දෙයක් නෙමේනෙ...මොකද එයා අවංකවම සමාව ගත්තා කීප වතාවක්...එහෙම වෙලත් සමහර මිනිස්සු මෙහෙම හැසිරෙද්දි කලකිරෙනව ...💔🥺 #williamest #tiktok #viral #trending #gmmtvboys

X I A N
X I A N
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 04:34:42 GMT
31429
1184
26
26

Music

Download

Comments

lowk.thishuu
𝓉𝒽𝒾𝓈𝒽𝒶𝓀𝓎𝒶..💌 :
i don't think he was making fun of her I ain't a fan or biased I'm just saying with the stuff I've seen online even us tell others(who are close)to us if something like that happen even with gestures we imitate and show them without thinking of it as a big deal I don't know how some people could do and say such mean things to a person like that even after a apology
2026-10-14 07:15:33
3
sh960389
a♥️🙈 :
ane ithim eya kohomth wihilu charithykne echchara hithnne deykda mth dkka ok ithim mth Hina unane ek ithim samanya deykneee😭😭😭
2026-10-14 07:43:04
1
jayanimaduwanthi05
Sajmaduu :
willi වෙනුවෙන් est ඉන්න නිසා ඇත්තටම බයක් නෑ...est කවදාවත් williට වැටෙන්න දෙන්නේ නෑ❤️‍🩹
2026-10-14 09:42:21
12
.viper28
.... :
ඒත් est. හැම වෙලේම එයාගේ පිටි පස්සෙන් ඉන්නවා කියන එක හින්දා හිත හදා ගත්තා මන්. est හින්දා එයා හැම දාම හිනා වෙලා ඉදීවි 🥹❤️
2026-10-14 06:12:10
0
kramenhub
K-Ramen Hub Gampaha :
ලංකාවෙ අය විතරයි අනෙ හැමොම මිනිස්සු විදියට දකින්නෙ අනික් එගොල්ලොන්ගෙ රටවල් වල අයට එගොල්ලොන්ව පේන්නෙ රොබෝලා වගෙ 🙂
2026-10-14 06:54:12
12
squirrel6260
Squirrel :
ඒ කෙල්ලටවත් නැති අමාරුවක් අයින් කෙල්ලොන්ට තියෙන්නේ...... ඒ කෙල්ලත් ඒක විහිළුවක් කියලා හිතපු එකේ අයින් උන්ට එහෙම හිතන්න බැරි වුණා නෙ .... පිස්සු මුන්ට..... මොකක් හරි එකක් අල්ලන් දගලනවා
2026-10-14 06:34:48
1
gdx0715_s
𝐂 𝐇 𝐔 𝐓 𝐘 🌹💓🐰 :
ඒ මිනිස්සු අතින් වැරදි වෙන්නම බෑද එතකොට🥲
2026-10-14 06:26:36
7
user97548888142
💕මහි🦋🇱🇰 :
අනෙ ඇයි එහෙම කරන්නේ
2026-10-14 04:43:17
5
vishmihimaya20
BTS & Kdrama💜️🇰🇷🇰🇷🤗 :
ane ai minissu thawa kenekge mehema hitha riddanne .mn meyage fan kenek nemei eth ada idan mn meyage fan kenek wenwa🥺
2026-10-14 06:38:53
1
kavi3277
𝓚𝓪𝓿𝓮𝓮🧝‍♀🪭 :
Aneh 💔😖
2026-10-14 08:24:44
1
kookie.dt
✨Tharu_Hettiarachchi✨ :
Pw ane
2026-10-14 10:54:28
0
wiky650
wiky650 :
Haters😡😡😡😡
2026-10-14 08:35:59
1
nishithashamal07
Nishitha Shamal :
😅😅
2026-10-14 11:09:42
0
To see more videos from user @xian369_, please go to the Tikwm homepage.

Other Videos


About