@charity42077:

Charity Lynn
Charity Lynn
Open In TikTok:
Region: US
Wednesday 14 October 2026 04:55:23 GMT
129
3
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @charity42077, please go to the Tikwm homepage.

Other Videos

“Sorry” කියන්නෙ වචනයක් මිස, මකනයක් නෙමෙයි. ඒ වචනය කියපු පමණින් කැඩුනු හිතක් ආයෙත් පරණ විදියට හදන්න බෑ... කදුලු වැටුනු දවස්' නිදි නැතුව ගෙවුනු රැයවල්, ඇතුලෙන් නිහඩව මැරුණු හැගීම්, බලාපොරොත්තු කෑලි කෑලි වුනු මොහොතවල්, ඒ කිසි දෙයක් “Sorry” කිව්වට මැකිලා යන්නෙ නෑ... රිද්දන වෙලාවට බොහෝ අය හිතන්නෙ නෑ, වචනයක් කියන්න තත්පරයක් ගියත්, ඒ වචනය නිසා හිතක් සනසගන්න මාස ගණන්, අවුරුදු ගණන්, සමහර විට මුලු ජීවිතේම යනවා කියලා... අපි සමාව දෙනවා. ඒත්, ඒකෙන් අදහස් වෙන්නෙ අපිට රිදුනේ නෑ කියන එක නෙමෙයි. අපි අමතක කලා කියන එකත් නෙමෙයි. අපි කදුලු නොවැටුනු මිනිස්සු කියන එකත් නෙමෙයි. ඒකෙන් අදහස් වෙන්නෙ, ඒ වේදනාවත් එක්ක ජීවත් වෙන්න අපි ඉගෙන ගත්තා කියන එක විතරයි... සමහර තුවාල ලේ ගලන්නෙ නෑ. ඒත්, හැමදාම හදවත ඇතුලෙන් රිදෙනවා. සමහර මතක කාලයත් එක්ක මැකෙන්නෙ නෑ. ඒවා නිහඩවම හිනාවක් පිටිපස්සෙ හැංගිලා ජීවත් වෙනවා... ඒ නිසා “Sorry” කියන්න කලින්, රිද්දන වචන නොකියන එක ඉගෙන ගන්න. කෙනෙක්ව නැති කරගත්තට පස්සෙ ආදරේ පෙන්නනවට වඩා, ඒ කෙනා ලග ඉන්නකොට හිත නොරිද්ද ඉන්න එක ගොඩක් වටිනවා... මොකද, සමාව ඉල්ලන වචනවලට කැඩුනු හදවතක් මකන්න බෑ. ඒකට පුලුවන් නම්, මේ ලෝකෙ කිසිම කෙනෙක් තනියම අඩන කෙනෙක් වෙන්නෙත් නෑ… ඒ නිසා මතක තියාගන්න. “Sorry” කියන්නෙ වරද පිළිගන්න වචනයක් විතරයි. ඒත්, රිදුනු හිතක්, කැඩුනු විශ්වාසයක්, මැරුණු බලාපොරොත්තුවක්, නැති වුනු මනුස්සයෙක්, ආයෙත් පරණ තැනට ගේන්න “Sorry” කියන එකට බෑ... 🙂💔 . . . . #j#janiquotessf#fypシ゚v#viralvideosf#foryoupagee

About