Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@www.suddi.com97: Replying to @user741997527694583 #qatar #srilanka #foryourpage #😥 #1million
[ SUDDI ]🇶🇦
Open In TikTok:
Region: QA
Wednesday 14 October 2026 06:05:20 GMT
105202
7205
1402
631
Music
Download
No Watermark .mp4 (
0.82MB
)
No Watermark(HD) .mp4 (
0.72MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Dissanayak :
කාගෙවත් පිහිට නෙමෙයි. මාලි මාවෙ පිහිට පමණයි මේකටහේතුව
2026-10-14 11:05:44
5
sajini :
මෙච්චර කාලයකට අහපු වටිනාම නිව්ස් එක. මට නිදහස ලැබුනාවගේ හැගිමක් එනවා.ඒතරම්ම සතුටුයි.
2026-10-14 07:34:55
110
Risinisooriyabhanu :
ඉක්මනින් ලන්කාවට එන්න සහෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-14 07:14:14
37
user8183770091255 :
අනේ අල්ලා දෙවියන්න්ට්ත සවිදි රජුට ස්තුතියි.. ඉක්මනට ලංකාවට එන්න සහෝදරයා තව ඉන්නේ නැතුව සියලුම දෙවියන්ගේ ආශිර්වාදය මැද මවු බිමට එන්න 🙏🙏🙏
2026-10-14 08:13:00
5
Thushara Sampath :
එදා රිසානත් බේරා ගන්න තිබුනා.
2026-10-14 10:13:50
16
niranjala :
අල්ලා දෙවියන්ට ඉස්තුතියි වෙවා.ජනාධිපති අතුලු සියලු දුත පිරිසට ඉස්තුතියි වෙවා
2026-10-14 07:11:18
22
user977224026209 :
මන් අඩුව ත් එක්ක එයා නිසා පව්
2026-10-14 07:52:32
25
🇱🇰i vihara.🇶🇦 :
අහන්න ආශාවෙන් හිටපු ලස්සන නිව්ස් එකක්..සවුදි රජ තුමන් ඇතුලු සියලු දෙනාට අල්ලා දෙවි පිහිටයි..
2026-10-14 07:21:59
50
thushari perera :
දෙවියන් වහන්සේට ස්තුතියි පියාණෙනි amen😭😭😭😭
2026-10-14 08:15:03
6
🇱🇰❤️❤️🇰🇼🇱🇰🇰🇼 :
එයාව නිදහස් කරගන්න වචනයේන් හරි සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් පිං🙏🙏🙏
2026-10-14 09:01:34
7
චූටි චූටි :
දැවියන් වහන්සේට ඉස්තුතී වේවා
2026-10-14 09:20:10
2
ksksjsjskaks :
දැන් ඉතින් මේක බලලා ඥානසාර හාමුදුරුවන්ටත් ජනාධිපතිතුමාව දෙන්න තියෙන්නේ
2026-10-14 07:03:39
6
malki sahansa :
අල්ලහා දෙවි පිහිටයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-14 06:36:51
11
🇱🇰❤️🇱🇰 R…D 🇱🇰❤️🇱🇰 :
මගේ දරුවෙක් නිදහස් උනා වගේ හැගිමක් දැනෙන්නේ...
2026-10-14 07:56:13
6
kodagoda :
බුදුඅම්මෝ ඇති යාන්තම්.අනේ ඔය ටික අහන්න මම මොනතරම් ආසාවෙන් ද හිටියෙ.පුතේ ඔයාට මේ අම්මලගෙ ආසිර්වාදය එදා ඉදල අද වෙනකන් ම ලැබුනා .ඉදිරියටත් එහෙමයි .බුදුසරණයි මගෙ පුතේ
2026-10-14 07:15:14
16
kumudu කුමුදු 🇦🇪 :
අනේ ජෙසු පිහිටයි සව්දි රජුට සහ අදිකරන සියල්ලෝටම අල්ලා දෙවි පිහිටයි🥰🥰🥰🥰🥰
2026-10-14 07:07:42
13
ශාලිදි නවරත්න ලියනගේ :
සෞදි ආරබීයෙත් ඉන්නෙ හදවත් තියෙන මිනිස්සු වෙනස එම රටේ වරදට මරණය නම් දඩුවම නිතීය තිබිම අල්ලා දෙවිපිහිටයි හැම ආගමකටම අදින් පස්සෙ සැම අයෙක්ම ගරු කරන්න බුදුන්වහන්සේ ජෙසුවහන්සේ අල්ලා දෙවියන්ට ♥️♥️♥️♥️♥️
2026-10-14 09:08:01
8
kodagoda :
🙏බුදුසරනයි මගෙ පුතේ
2026-10-14 07:16:27
3
Indika Gunarathna :
Aneeee dewiyo baluwaaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-14 08:40:39
1
monika :
good news [Red heart][Red heart][Red heart][Red heart] thanks my god..
2026-10-14 09:39:50
2
priyanthirathnaya3 :
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි
2026-10-14 10:09:50
2
suba :
අල්ලාහ් දෙවි පිහිටයි [Pray]
2026-10-14 06:56:30
3
Nelka anne Primrose :
ජේසු ජීවමානයි🙏🙏🙏🙏සහය දුන් රට වැසියෝ රට විරුවො ලෝකවාසී නායකයින් අපේරටේ රජය හැම දෙනාටම ජේසු පිහිටයි 🙏🙏🙏🙏
2026-10-14 09:33:08
2
Sunitha Sudu :
අල්ලා දෙවි පිහිටයි ඉක්මනට ලංකාවට එන්න ලැබේවා🙏🙏🙏🙏
2026-10-14 08:11:34
4
kusuma.priyanthi :
අනේ.අල්ලා.දෙවියන්ගෙ.පිහිටයි.අනුර.ඇතූලු.රජයට.ස්තූතියි
2026-10-14 08:16:40
4
To see more videos from user @www.suddi.com97, please go to the Tikwm homepage.
Other Videos
#محافظات_العراق #محافظات_العراق_الشماليه_و_الجنوبيه😘😘😘🤔🤔
#Voteinopai #agoravotonofilho #Bolsonaro #Flaviobolsonaro #22
الفيديو ده مؤذي اوي 💔. #الزمالك #زيزو #امام_عاشور #foryou #fyp
BLACK TPG HENLEY. #topenga.tm
#BalliBotMogis#TrendingReels#TrendingReel#foryoupage#FYP#FYP#ViralTikTok#MillionViews#TechMagic#SmartBot#AlTrend#RobotVibes#Innovation .
About
Robot
API
Legal
Privacy Policy