@dakshanashalinda8: 🚨 පොලිස් නිලධාරියෙක් ඔබේ ජංගම දුරකථනය පරීක්ෂා කරන්න ඉල්ලුවොත් ඔබ මොකද කරන්නේ? 📱👮‍♂️ ⚖️ පොලිසියට තියෙන බලතල මොනවාද? ⚖️ ඔබට තියෙන නීතිමය අයිතිවාසිකම් මොනවාද? ⚖️ නීතිවිරෝධී පරීක්ෂාවකදී ඔබ කළ යුත්තේ කුමක්ද? නීතිය දැනගෙන ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න! 🔥 🎓 නීතිඥ දක්ෂණ ශාලින්ද Institute of Skills & Professional Studies (ISPS) 👇 ඔබේ අදහස Comment කරන්න. 📲 තවත් නීතිමය දැනුමට Follow කරන්න! #SriLankaLaw #LegalAwareness #PolicePowers #KnowYourRights #SinhalaTikTok

Dakshana Shalinda
Dakshana Shalinda
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 06:14:03 GMT
44173
1798
48
191

Music

Download

Comments

mohangamage163
mohan gamage :
දෙපැත්තටම නැති උත්තර දෙන්න එපා මහත්තයෝ. පොලිසිය හා සැකකරු අතර යම් ගැටලුවක් ඇතිවුණොත් සැකකරුට වඩා පොලිසිය ප්‍රබලවත්. එහිදී පොලිසියට පුළුවන් සැකකරුට තමන්ගේ වෛරය හා කෝපය මත ඕනෑම ආකාරයේ නඩුවක් පවරන්න මේ නිසා බයිලා ගහලා මිනිස්සු අන්දන්න එපා නැති නීති පෙන්නන්න එපා ඔය නීති පොලිසිය තුළ නෑ. මට වෙච්ච දෙයක් අනුව තමයි මම මේ කියන්නේ
2026-10-14 13:51:05
10
jayaweva
Jayaweva ජය වේවා :
ගොබ්බ නීතියක් තියෙන්නේ ලංකාවේ
2026-10-14 11:55:26
11
bad.man8452
Bad man....🤠 :
දැන් නිකියක් පොලිසියත් සාමානය මිනිසුන්ට හරිම කරදරයක් වෙලා...ත්‍රස්තවාදින් ඉන්න කාලේ වත් මෙහෙම කරදර නැ.. .මත්දවය වැටලිමි එක්ක නමි ඔය ප්‍රශ්න එන්නෙ මුහුසෙන්නෙ 90%ම එන්නෙ එවා නාවික හමඅදාව හරහා අැල්ලුවා නමි ඉවරනේ....වැරදදි කරන අයට වැරදි කරන්න අවස්තාවක් නැනේ...
2026-10-14 17:08:31
1
shanilog2
ශනියා :
පොලිස් උන්ට ඔවා උගන්වනේ නැද්ද 😂😂😂
2026-10-14 14:45:48
3
sudda2625
sudda :
එතකොට ලයිස්න් නැතුව හෝ වෙනයම් ට්‍රැෆික් එකකදි ඇල්ලුවොත් ඒත් පුලුවන්ද
2026-10-15 13:03:57
0
i.dhanushkamaduranga
𓄂⍣⃝𝘿𝙝𝙖𝙣𝙪𝙨𝙝﹏✍ :
කිසිම පැහැදිළි කමක් නැ
2026-10-14 17:25:00
0
ajith.hewage880
Ajith Hewage :
දැන් ඉන්නේ හොරා පොලිසි
2026-10-14 16:16:40
2
luvi.k4
Luvi K :
Ane me lankawe inne puduma pirisidu policeyk ne obathuma nodannawa wage ne katha karanne
2026-10-14 15:36:03
3
s.kumara178
🌟 s kumara🌟 :
දැන් ඉන්න අය කරන්නේ නීතියටත් එහා දේවල්
2026-10-14 14:14:01
2
dam.jayana
DJDK :
මට තියෙන එකම ප්‍රශ්නය,..මේ පැහැදිලි කිරිම කරන්නෙ මහජනතාවට නේ...ඇයි මේ රාජකායේ ඉන්න මේ වගෙ නිලදාරින් ව දැනුවත් නොකරන්නෙ ..ඔවුන්ගෙ රැකියාව ගැනවත් ඔවුනට් ඇවබොදයක් නැද්ද
2026-10-14 16:38:38
2
ny.sumith.sumith
NYS dream cover :
ඕක සාර්ථක නැනෙ ඔය මොකුත් ඕන නෑ සොලිසියට කෙලින්ම පරික්ෂා කරන්න අවශ්‍ය කෙනාට පෙන්නන්න Permit එක තිබුනනං ඉවරයි ලංකාව වගේ රටක නීතිය තමන්ගේ වාසියට පාවිච්චි කරන ප්‍රමාණය වැඩීනෙ
2026-10-15 10:28:02
0
r_i_f_n_a
🦋🦋ʀ-ɪ-ꜰ-ɴ-ᴀ🦋🦋 :
🤣🤣🤣😂😂😂 සර් සර් දෙයක් කියන්නද.........
2026-10-14 19:58:44
0
user7088847216128
නිර්නාමිකයා :
දැපැත්තටම නති නීතියක් මේක
2026-10-14 15:13:32
0
pasii12345679
pasii :
ඔබ තුමාට බොහෝම ස්තූතියි ඔබ තුමාට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💖💖💖💖
2026-10-14 13:21:34
1
dikiriliya2
༆🌻꧁🌺ᴅɪᴋɪʀɪʟɪʏᴀ⤖🌺༒🌻࿐ :
ehenam ara niladariyata nitiya kriyathmaka wenna oni
2026-10-15 05:30:32
0
dilsha.gimhani3
dilsha Gimhani :
Mewa godak kiya denna ona Mulinma police officerslata mokada mahajanathawata kalin own nithiya dana yuthui.
2026-10-15 04:04:49
0
malikadamayanthi16555450
Malika Damayanthi :
🌷👍Hi
2026-10-15 08:15:38
0
nethuahi
Navo_🌹🍃 :
Sir ❤️🙏
2026-10-14 06:29:10
0
nilminidi
Asitha fernando :
wedak na ane
2026-10-14 14:53:38
0
jaanaka.hemantha
Jaanaka Hemantha :
👍👍👍👍👍
2026-10-14 15:06:46
0
eshan6481
Eshan :
දැන් අපි මහාදිකරනයට ගියා කියමුකො අන්තිමට මොකද අපිට වෙන්නෙ. කාලය මුදල අපෙන් යනවා . අපි වැරදිකරයා කරාම අපිට මුදල් ගෙවනවද. එක කියන්න.නඩුවක් දැම්මොත් අවුරුදු 3 ක් 4 ක් යනවා ව්සදෙන්න.එ කාලෙ අපෙන් ව්‍යදම් වෙන ලොයර්ගාස්තු මගෙ කාලෙ වට්නාකමට හරි යන්න ලක්ශ 50 ක් වත් ගන්න පුලුවන්ද
2026-10-14 15:35:30
0
indikasurendra5
සනුඡ 90 :
අ.න.වි.ස.115 අනුව විමර්ශන කටයුත්තකදී ලබාගත හැක.වැඩිදුර විමර්ශනයට ලබාගත හැක (අධිකරනයට ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇත) බාගෙට කියන්න එපා.
2026-10-22 02:59:02
0
kavindufernando56
kavindufernando56 :
me US wath Europe wath nemei.
2026-10-14 15:29:26
0
sanjayawimalaweera1
sanjayawimalawee3 :
Thank you very much.mara watainawa.
2026-10-14 15:29:46
0
danushkalakshikap28
Danushka Lakshika Pr :
ithin api danne kohomda vimarshnayaka inne kiyla?
2026-10-14 11:28:23
0
To see more videos from user @dakshanashalinda8, please go to the Tikwm homepage.

Other Videos


About