@adaderanasinhala: අනෝජන්ගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි.."සෞදි රජයට ස්තූතියි"

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 06:16:36 GMT
77188
3597
419
233

Music

Download

Comments

dr..nirmalee
Dr. Nirmalee :
එකම කාරණාවට දෙන්නෙක් හිරේ දාලා අනුර එක්කෙනෙක් විතරක් එළියට ගන්න දගලනවා.
2026-10-14 07:15:37
17
the_space11
CW785 :
දෙවියන් වහන්සේට ප්‍රසංසාවේවා
2026-10-14 06:50:35
36
paramitha6700
paramitha❤️‍🩹❤️‍🩹 :
ස්තූති වේවා මගෙ ජේසු තාත්තෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ප්‍රෙසංසා වේවා🙏 ඒ පනිවිඩය අහන්න ලැබුන නිසා ආදෙරෙයි ආදෙරෙයි මගෙ ජේසුනි ස්තූති වේවා❤️❤️❤️❤️❤️🙏ආමෙන්
2026-10-14 07:19:00
14
kalyani.rasagika
Kalyani Masaka :
අල්ලා දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා
2026-10-14 07:44:05
10
dinudinu4038
🇱🇰💞𝘴𝘢𝘥𝘢𝘮𝘢𝘭𝘪💞🇸🇦 :
සෞදි අරාබියට ගොඩක් පින් 🙏🙏🙏🙏
2026-10-14 07:18:58
10
dinesh.bandara917
DINASH BANDARA :
ඔක හොද පාඩමක් කිසිම ආගමකට අපහස නොකර ඉන්න... ආගමක් හෝ දර්ශනයක් හරි හෝ වැරදි ඒ ආගම් හො දර්ශනයන් ඒ ඒ සමාජ වලට වටිනවා..
2026-10-14 06:45:35
49
chamalidevika
⭕ chamali 🇱🇰✈️🇰🇼 ⭕ :
eka nm.suba ආරංචියක් 🥰🙏
2026-10-14 07:16:22
8
ayoshine2
shani .Ayo🧚🧚 :
අද දවසේ අහපු ලස්සනම News එක වචනයකින් හරි කතා කල සියලුම දෙනාට ස්තුතිය 🙏
2026-10-14 07:01:24
16
my.life.my.son5
💕✝️Anu✝️💕 :
power of akd 🫡
2026-10-14 07:18:26
4
sujee.sujeewa1
🫶sujee ❤️❤️ sujeewa🫶 :
සෞදි අරාබියට කිසිම කරදර යක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏
2026-10-14 08:29:50
4
dilani3038
Dilani. :
budu. daranai
2026-10-14 07:17:33
6
dil.dill.bagii.vis
dil dill @bagii.❤️vishu :
wiswha mathawata ස්තුති
2026-10-14 06:48:09
9
danu15254
danu :
❤️❤️❤️king 👑 AKD ❤️❤️❤️
2026-10-14 07:10:04
25
user2611913108751
දිලිති දිල්හානි :
සියලුම දෙනාට බුදු සරනයි
2026-10-14 07:36:52
4
user9017961381525
හිරු :
අල්ලහා දෙවියන්ට..අනේක වාරයක් ස්තුතියි[Pray][Pray][Pray][Pray]
2026-10-14 06:29:12
10
vsh997.com
VKD :
thank you universe 🙏අහන්න ආසාවෙන් බලාගෙන හිටියා
2026-10-14 06:51:43
8
aalsheke
⚡.sadaru.⚡ :
AKD.
2026-10-14 07:46:43
4
anula.rosi
Amaya :
2026-10-14 07:25:59
2
imalovinda
Ovi :
Power of AKD❤️.....
2026-10-14 07:04:37
7
purna.purna144
පූර්ණ :
2026-10-14 07:07:05
0
arosh9753
arosh :
AKD
2026-10-14 07:10:53
2
jesus.my.love.anom
jesus my love anoma ✝️🙏 :
ස්තුති මගෙ දෙවියන්වහන්සේ ට..ඒ වගෙම සවුදියේ රජු ස්තුති කරනවා
2026-10-14 11:07:56
1
mb89105
mb :
e tharam balawath නායකයෙක් ta පුළුවන් unanam එක කරන්න. අපේ hipatuwanta පුළුවන් වෙන්න ඕන hamuduruwo නිදහසේ කරන්න බලමු ko
2026-10-14 07:05:16
1
malihemamali5tiktok.com8
💝💃🇱🇰🌹Hemamali 🎵🎤🎼 :
මගේ රට තවම බුද්ද බලය.... දේව අසීර් වාදය තියනවා 🙏🙏🙏🙏🙏ඒ පුතාට තුනුරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹🌹
2026-10-14 08:08:36
3
chaminda.pushpala
Chaminda Pushpalal :
රට අනුරට ❤️❤️❤️
2026-10-14 09:21:48
1
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About