@adaderanasinhala: "මං ගත්තු වාහන 2ම මග කැඩුණා" "සතියක් වැඩවලට ගියේ යාළුවාගේ වාහනේ" "දැන් අලුත් වාහන ඕනේ"

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 07:58:33 GMT
18358
347
90
70

Music

Download

Comments

lahiruudayanga373
Lahiru Udayanga :
බස් එකේ යනවා කිවුවනේ.
2026-10-14 12:01:06
13
shaa0shaa
shaa :
අලුත් කැබ් ගෙනත් තාම අවුරුදු එක හමාරක් නෑ...ඒවත් මග කැඩෙන මට්ටමට මුන් කාලා..
2026-10-14 16:46:13
2
nishantha.sanjeew48
Nishantha Sanjeewa :
වැඩියි කියල විකුනපුව ආයෙ ගමු නේද😂😂😂
2026-10-14 10:42:30
18
nalinpriyantha340
Nalin Priyantha Mahapathirana :
ඇයි වාහන වැඩි කියලා නේද අමාත්‍යංසවල තිබුණ වාහන වෙන්දේසි කරේ
2026-10-14 12:42:59
6
stgayanchathurang
GAYAN :
ඔව්..අනිවාර්‍යෙන්.පොහොසත් රටක් හැදු ඔබලාට එය කල හැකියි.අපි ඉන්නවා බදු ගෙවන්න.ඔබ තුමන්ලා අනිවාර්යයෙන් අලුත් වාහන ගෙන්න ගන්න.රටක් විදියට අපි ආඩම්බරයි සහෝ....
2026-10-14 10:01:28
20
xxx.man.22
xxx man :
එතකොට ලාලො අවුරුදු බර ගනන් වාහන වලින් ව්‍යාපාර කරන අපි කොහොම්ද ව්‍යාපාර කරන්නෙ??
2026-10-14 10:22:16
4
123rupasinha
shohan rupasinhe :
n:එතකොට ලාලො අවුරුදු බර ගනන් වාහන වලින් ව්‍යාපාර කරන අපි කොහොම්ද ව්‍යාපාර කරන්නෙ??
2026-10-14 17:17:55
0
tharidupiyumal993
Tharidu Piyumal :
ඉඩමක් විකුනල ගමු
2026-10-14 14:09:04
11
user9497248205558
සේප්ටි බංකර් :
අනේ මෙහෙමත් විහිලු
2026-10-14 13:57:51
5
13664.y
account not found :
අද අමුවෙන් මොකෝ මචන් 😛
2026-10-14 10:09:57
11
kalumdinesha
🇱🇰 kalum dinesha 🇮🇱🇮🇱🫶 :
විකුණන්න හදපු වාහන ටික කෝ
2026-10-14 12:08:12
2
sean.lee9291
Sean Leonardo :
අනුරට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ ලාල්ද ?
2026-10-14 11:40:16
3
x_naveen_
𝘕🕷️ :
පයින් යන්න අමාරුයි වගේ 🥲
2026-10-14 10:31:57
1
umayanga016
umayangaperera :
කොච්චියේ එක්කෝ ඔනී නෑ 😄😄😄😄
2026-10-14 11:43:54
1
user5985254184113
Saama :
ඩඩ්ලි සිරිසේන දුන්නේ නැද්ද වාහන
2026-10-14 12:09:14
1
soul_stroll
SoulStroll :
අර ගෝල්ෆේස් එකේ වාහන සංදර්ශනයට පස්සේ වාහන වලට මොකද වුනේ?
2026-10-14 17:23:47
0
wwwitiktokmylifeline1
ꕤ💫M⃨y⃨ L⃨i⃨f⃨e⃨ ✎♡🇲🇾🌎🇱🇰 :
🤣😂
2026-10-14 16:42:46
0
radhika3966
Radhika💞🧿🧿🧿🧿🧿 :
😂
2026-10-14 10:02:38
0
siham2165
siham21 :
2026-10-14 13:31:30
0
mohomedasam268
m n m Asam❤️🥹😥💚🇱🇰💋 :
මාලිමාවට ජයවේවා
2026-10-14 12:34:42
0
cornors3
cornors3 :
ඉවසලා ඉන්නකෝ
2026-10-14 15:00:05
1
lalith4856
lalith :
අපේ එකා නාමල් රාජපක්ෂ ජනපති වැඩ්ඩා 🥰🥰🥰🥰🥰
2026-10-14 13:46:03
0
tharidupiyumal993
Tharidu Piyumal :
බස් එකේ ගිහින් වැඩ කරනව කීව මතකයි
2026-10-14 14:09:41
1
.a.s.m.nazeem
a.s.m.nazeem :
😂😂😂😂😂
2026-10-14 14:06:25
0
muditha.sadakelum
muditha sadakelum :
2026-10-14 10:18:48
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About