@tusker.sil: ඉන්දියාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම හඬද්දි එයා යන්නම ගියා 😭😖

tusker sil ✒️🐘
tusker sil ✒️🐘
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 09:53:07 GMT
424414
66065
1377
924

Music

Download

Comments

shan..414
𝙷𝙰𝚂𝙷𝙰𝙽 𝚖a𝚍𝚞𝚜𝚊𝚗𝚔𝚊 :
ඉන්නකම් උට වද දීලා මැරුනම් ඔය දෙවල් කරලා තෙරුමක් නෑ 🙂❤️‍🩹🍃
2026-10-17 01:46:54
530
hansa2073
HanZa >06:04" 💗⚓️🇨🇾 :
"මැරුනා" නෙවෙයි " මැරුවා"🥺
2026-10-16 16:24:53
295
nimalka.queen
ᥫᩣ 𝐃𝐚𝐫𝐤_ 𝐀𝐧𝐠𝐞𝐥_🖤🪽” :
කාවන්තිස්සටත් වෙඩි තැබූ අකාරුණික වෙඩික්කරුවනි ! ඔබට හැකිද අද රෑට උගුරෙන් පහළට එක බත් කටක් ගිලින්න ? ඔබට හැකිද අද පටන් ඔබේ අඹුදරුවන් එක්ක එක රැයක් හෝ සතුටින් නිදන්න ? ඔබට හැකිද අද පටන් පිපසාවට එක වතුර උගුරක් බොන්න ? ඔබට හැකිද මේ ඉර හද යට නිදහසේ එක හුස්මක් ගන්න ? විඳවන්න වේවි තව ආත්ම ගානක් මේ පව. සුබ ගමන් මහ ඇත් රජුනි....😔
2026-10-17 04:05:57
88
vihansa9282
Ti Vi X 🫦>..🦋 :
Ape kawanthissath ynnm giya 🏳️💔😭
2026-10-16 14:21:02
228
ashensamaritansadaru
Amal Sslinda :
මිනිසුන්ට හිරිහැරයක් නොකරපු ඇත් රජෙක් ඉදිරියේදින නඩු අහද්දි ලෝයර්ස්ලා නෑ අපේ නම් කිසිම සමාවක් හම්බවෙන්නේ නෑ
2026-10-17 14:27:15
1
anidu89
anidu :
මේ නම් කාවන්තිස්ස නොවෙයි ඉන්දියන් එකක්
2026-10-17 09:50:29
21
sujeewa.lakmal94
Geto🖤🇱🇰 :
දැන් වත් එකතුවෙලා මේ අහිංසක සතා වෙනුවෙන් හඩ නගමු
2026-10-17 04:31:12
28
dilshanadhithya7
Dil_shan. :
හොද ආත්මයක් ලැබෙවා මම බය වුනා කාවන්තිස්සද කියලා හැමොම කාවන්තිස්සට සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න මේ ඇතාටත් මෙවන් ඉරණමක් ආය වෙන්න එපා මේ ඇතාට විතරක් නෙවෙ කිසිම ඇතෙක්ට මෙහෙම වෙන්න එපා
2026-10-16 13:03:10
66
royal.miki
🥰B2k podi🥰😜😜😜 :
නිවන් සුව ලැබෙනවා නැවත මෙරෙටම ඉපදෙවා🙏🙏
2026-10-17 12:23:45
1
dinu_madu_1
𝘿𝙞𝙣𝙪_𝘽𝙖𝙗𝙖𝙝🧸💕 :
"ණා" නෙවෙයි "වා"[Teary eyed]
2026-10-16 18:08:21
14
akshasayu
Sayu Aksha🙂🥀 :
නිවන් සුව ලැබේවා 🙏ඇත් රජුනි නැවත ඉපදෙවා කාවන්තිස්ස ඇත් රජානනි🥰
2026-10-17 04:10:13
2
kurulumandara
kurulu mandaara :
මේ සතාට කරපු දේට නම් හොදක් වෙන්න එපා. උන්ට දඩුවම් දෙන්න ඕනෙ.
2026-10-16 17:33:39
2
user8143236182823
𝘏𝘢𝘯𝘴𝘪 👀🖤💐 " :
ස්වබාවදර්මය නඩු අහනකොට කාටවත් සැනසීමක් නැතිවෙයි 🥺🙏
2026-10-17 08:34:03
2
sehasni.nadinsha
Cute Girl 27.18 🥹🩷☘️ :
hoda thenak ipadewa 🥺
2026-10-14 17:27:55
28
vishuuuu16
𝙑𝙞𝙨𝙝𝙪𝙪🐻ᥫ᭡ :
එයාව මරා ගත්තා..😭😭🙏
2026-10-17 06:15:42
1
dulaksharavishan
Dulaksharavishan :
නිවන් සුව ඇත් රාජුනි 🥹❤️‍🩹🙏
2026-10-17 00:35:23
10
shanudishanu0
Shanudi shanu :
මොනවා වෙලාද
2026-10-15 15:52:13
12
avintha02
avintha :
අයේනම් මේ තිරිසන් ලෝකේ උපදින්න එපා පුතේ.ඔයා හොද තැනකට යන්න.
2026-10-17 05:17:31
5
prasangarathnayak3
mr.kalu :
නිවන් සුවය ලැබේවා 🥺 කාගේත් පොදු ගමන!!!!
2026-10-14 15:07:40
34
sajith.prasanna91
Sajith Prasanna :
meyage nama mokadda
2026-10-14 14:59:37
13
nali.nali.nali6
🇱🇰anuradhapura 🇰🇼මදු🌹❤️🌹 :
නිවන් සුව ලැබේවා ඇත් රජුණි
2026-10-14 18:18:47
7
sethudinethma
☁️! :
Anee 🥺😭
2026-10-17 02:26:33
1
sachii___ox
Sachii_x< :
2026-10-17 05:02:05
1
user4088506573352
user4088506573352 ...kumari :
😭😭😭😭😭😭😭😭😭😭😭
2026-10-17 13:23:38
1
disnadisna69
disna :
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏😳😳😳😳😳😳
2026-10-14 17:02:05
2
To see more videos from user @tusker.sil, please go to the Tikwm homepage.

Other Videos


About