@hayleyolive8: 孙宇晨手持手机录下与马斯克景甜对话#马斯克 #景甜 #孙宇晨 #我的女友景甜

好运短剧
好运短剧
Open In TikTok:
Region: KH
Wednesday 14 October 2026 09:53:49 GMT
3836
22
0
5

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hayleyolive8, please go to the Tikwm homepage.

Other Videos

මං ඇත්තටම ආදරේ කරන්න දන්නෙ නැද්ද…? 🥀
මං ඇත්තටම ආදරේ කරන්න දන්නෙ නැද්ද…? 🥀" කවුරුත් මාත් එක්ක වැඩි කාලයක් රැඳෙන්නේ නැති එක, මගේ වැරැද්දක්ද… නැත්නම් මට හමුවුණු මිනිස්සුන්ගේ වැරැද්දක්ද… කියලා අදටත් මට හිතාගන්න බෑ… මොකද, මං හැමදාම උත්සාහ කළේ කෙනෙක්ගේ ජීවිතේට බරක් නොවී, එයාලට සැනසීමක් වෙන්න… එයාලා මහන්සි වෙලා ආවම නිදහසේ හුස්මක් ගන්න පුළුවන් තැනක් වෙන්න… ඒත් දන්නවද… අන්තිමට හැමෝම ගියේ මාව තනි කරලා විතරක් නෙවෙයි, මං මං ගැන හිතාගෙන හිටපු විදිහත් ටිකෙන් ටික මගෙන් උදුරගෙන… දැන් කෙනෙක් මට ආදරෙයි කිව්වත්, මගේ හිත සතුටු වෙන්න කලින් මට මතක් වෙන්නේ එයා මාව දාලා යන දවස ගැන… කෙනෙක් මට ළං වෙද්දී, ඒ ළංවීමේ උණුසුම විඳින්නත් කලින් මගේ හිත බය වෙනවා… "මේ කෙනත් තව ටික දවසකින් මාව අතෑරලා යයි නේද…" කියලා. ඒ තරමටම මිනිස්සුන්ගේ වෙන්වීම් මගේ හිත ඇතුළේ තුවාල ඉතුරු කරලා… සමහර රෑවල්වල මං මගෙන්ම අහනවා, "ඇත්තටම මගේ මොනවද අඩු වුණේ…? මං තව ටිකක් ලස්සන වුණා නම්ද… තව ටිකක් හොඳට කතා කළා නම්ද… තව ටිකක් ඉවසගෙන හිටියා නම්ද… මේ කවුරුහරි මං ළඟ නතර වෙයිද…?" කියලා. ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න ගිහින් අන්තිමට මං කරන්නේ මටම දොස් කියාගන්න එක විතරයි… අනිත් අය මාව දාලා ගියාටත් වඩා මට රිදෙන්නේ, එයාලා ගිය හැම වතාවකම මං මාවම සැක කරන්න පටන් ගත්ත එකට… මං නරක කෙනෙක්ද…? මට ආදරේ කරන්න අමාරුද…? මං කාටවත් ප්‍රමාණවත් නැද්ද…? අදටත් මට උත්තර නෑ… මං දන්නේ එක දෙයයි… මටත් ඕන වුණේ හැමදාම ශක්තිමත් වෙලා ඉන්න නෙවෙයි, කවුරුහරි ළඟ දුර්වල වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න… හැමදේම හිතේ හංගගෙන "මට හොඳයි" කියන්න වෙනුවට, "අද මට හරි අමාරුයි" කියලා බය නැතුව කියන්න පුළුවන් කෙනෙක් වෙන්න… හැමදාම අනිත් අයව තේරුම් ගන්න උත්සාහ කරන මටත්, එක දවසක් හරි කවුරුහරි මාව තේරුම් ගනීවි කියලා බලාපොරොත්තුවක් තිබුණා… ඒත් දැන්… මං ඒ බලාපොරොත්තුවටත් බයයි. මොකද, මං කෙනෙක්ට හිතෙන් ළං වෙන හැම වතාවකම අන්තිමට මට ඉතුරු වෙන්නේ ඒ කෙනාව නැතිවීමේ දුක විතරක්ම නම්… ආයෙත් කෙනෙක්ට ළං වෙන්න මගේ හිතට හයියක් කොහෙන්ද…? සමහරවිට වැරැද්ද මගේ වෙන්න ඇති… සමහරවිට මට හමුවුණු මිනිස්සුන්ගේ වෙන්න ඇති… ඒත් ඒ හැමදේටම වඩා මට දුක මං ගැනමයි… මොකද, හැමෝම මාව දාලා ගියාට පස්සේත් මං තවමත් ඒ හැමෝම වෙනුවෙන් හිතේ පුංචි ඉඩක් තියාගෙන ඉන්නවා… ඒත් මං වෙනුවෙන්… මාවම සනසගන්නවත් දැන් මට හරි අමාරුයි… 🥀�. . . . . . . . #sadstory #breakup #status #tiktokpage #tiktokpage

About