Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@topnewslk: රුවන්වැලි මහා සෑයේ මල් ආසන ඉවත් කරන්න හදනවා - හන්දිවල තියෙන බුදු පිළිම ඉවත් කරනවා #TopNewsLk #TopNews #srilanaka #srilanakanews #lka #news #News #sinhalanews #NewsUpdate #NewsAlert #SriLanka
Top News LK
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 10:19:10 GMT
56345
2395
298
1277
Music
Download
No Watermark .mp4 (
80.7MB
)
No Watermark(HD) .mp4 (
36.1MB
)
Watermark .mp4 (
71.45MB
)
Music .mp3
Comments
Sandaru SL 🇱🇰 🌾 🇦🇪 :
රාමා කෝවිල් හදන්නෙ කොහොමද මහා ලoකාදිපති රාවනාගෙ රටේ... මෙ රට දෙන් බුදුන්ට පූජා කරලා ඉවරයි....
2026-10-14 14:56:38
15
Ruwan Peiris :
මෙිවා නමි කරන්න දෙන්න එපා
2026-10-14 15:06:27
4
වදන් පදන් :
මේ රට ඉවරයි බන් ආයේ ගොඩ එමක් නෑ..කලින් උන් කෑවා මුං හාලා යනවා
2026-10-14 12:11:58
126
varsha♥️ :
සිංහල බෞද්ධ නායකයෙක් නැති වුණානෙ අප්ප හොරකන් නොකර මේරට පාලනය කරන්න😭😭😭😭
2026-10-14 12:59:19
61
Sanath Dissananaya :
ඇයි බන් මේ මහනායක හාමුදුරුවන්ට මේවා පෙන්නේ නැද්ද
2026-10-14 11:25:54
105
user3404312946669 :
ජනාධිපති ගේ දේපලක් නෙවෙයි මෙහෙම කරන්න
2026-10-14 13:20:35
69
Mahesh...👊👍❤️❤️😎 :
අඩො LTT උන්වත් මෙහෙම කරේ නැ..😔😔
2026-10-14 14:28:28
48
ʟᴀᴋꜱʜᴀɴ ᴛʜᴀʟᴀɢᴀʟᴀᴀʀᴀᴄʜᴄʜɪ 🪼 :
ඕවා කරන්න කියා හිතන්න වත් දේවල් නෙවෙයි ඕක කරන්න වෙන්නෙත් නෑ
2026-10-14 14:36:30
38
Yҽԋαɳ 🇯🇵🪽 " :
අත තියන්න දෙන්නෑ රුවන්වැලි සෑයට
2026-10-14 18:09:44
24
🇱🇰💫madu ✨🇰🇼🫀🇮🇱 :
එතකොට අනුරාධපුර පුජා භූම්යට මොකද වෙන්න යකෝ දන්න එකෙක් හරියට කියපල්ලා
2026-10-14 12:24:37
24
Pury :
මේකත් අර පෙරහැර නවත්වනවා වගේද දන්නෙ නෑ...
2026-10-14 14:23:59
0
wicky855 :
කවුරැත් නැද්ද මග පෙන්නන්න, මේවා අපේ උරැමයන් ඇයි මෙහෙම කරන්න දෙන්නේ
2026-10-14 12:43:41
15
Dhanushka Maduranga :
ඔච්චර දෙයක් වෙනකම් කව්රුත් බලන් ඉන්නෙ නෑ .. බලමු
2026-10-14 14:52:27
22
Dishani :
පාගමන අවසානයේ ප්රසිද්ධියේම මේවා රටටත් ජනතාවටත් හෙළි කළ යුතුයි.
2026-10-14 11:18:27
61
@cylanae :
වහාම නතර කල යුතුයි. අනවශ්ය දෙයක්. අනුරදපුර පූජා භූමිය කියන්නෙ විකෘති නොකල යුතු දෙයක්.
2026-10-14 12:03:15
64
☝️🇦🇪 ෂාන්🇦🇪SHanBandara☝️99 :
කරලා බලන්න කියන්නකෝ බුදු පිලිම වලට
2026-10-14 17:08:38
5
සුසීම හමුදුරුවො . :
එක වෙන්න දෙන්න බැ
2026-10-14 11:22:04
73
NK Lanka Holiday Tours :
වට කරලා දෙන්න යන්නෙ.
2026-10-14 10:40:38
31
ʟᴀᴋꜱʜᴀɴ ᴛʜᴀʟᴀɢᴀʟᴀᴀʀᴀᴄʜᴄʜɪ 🪼 :
ආයේ එන් නැති ආන්ඩු
2026-10-14 14:35:05
17
Dishani :
1900ට පසුව හදපුවා පුරාවිද්යා ස්ථානයක් ලෙස හැඳින්වීම වැරදියි
2026-10-14 11:29:27
11
Ranjan Fernando :
රාමායනයට සම්බන්ධ දෙවල් මම දන්න තරමින් අනුරාධපුරයේ නැ.උඅසන්ගොඩ නුවරඑළිය හගුරන්කෙත වාරියපොල වගේ ස්ථානයන් තමා.රටේ බහුතරයක් වු බොදුනු ජනතාවට ඔහුන්ගේ ආගමික නිදහස සුරක්ශිත විය යුතුයි.මෙතුම මෙසේ ප්රකාශ කිරීමට තොරතුරු ලබාගත් මූලාශ්ර ජනගත කිරීම වඩාත් සුදුසු යැයි මම හිතනවා
2026-10-14 12:34:17
8
user6998663019171 :
අම්මෝ දෙවියන් නැද්ද මෙවැනි දේවල් වලට දඬුවම් දෙන්න....උතුම් දේවල් වලට අත තියන්න දෙන්න එපා
2026-10-14 11:48:01
22
Fiction•Danu :
ඉඳකිං මේ ආණ්ඩුව
2026-10-14 14:42:18
6
Siri Wanniarachchi :
අර නුවර තුන් කට්ටුවට මේවා පේන්නෙ නැද්ද
2026-10-14 13:41:08
16
Shine life❤️ :
ඕවා කරන්න කවදාවත් ඉඩ ලැබෙන්නේ නෑ.. විශ්වය දෙවියො ඊට වඩා ප්රබලයි...
2026-10-14 15:06:32
13
To see more videos from user @topnewslk, please go to the Tikwm homepage.
Other Videos
#faith #pray #god
Mài nì xinh lắm íii
🌌🌫️🌠#livephoto #4k #fypシ #wallpaper #livewallpaper
خصوصية للعرسان✅#منع_التصوير #كفرات_منع_التصوير #خصوصية #اعراس #حفلات
ညိုစိမ့်🤎#tiktokshop #maryjane #ဖိနပ်လှလှလေးတွေ #creatorsearchinsights @Hakuhiro💙(အကြည်လေး) #fyppppppppppppppppppppppp @Hakuhiro💙(အကြည်လေး) @Hakuhiro💙(အကြည်လေး)
About
Robot
API
Legal
Privacy Policy