@sandya_garments: අපේ Sandya Garments එකේ අපි ප්රධාන වශයෙන්ම මහන්නේ NOLIMIT එකට. ඇත්තටම කිව්වොත්, මාස දෙකක් වගේ පුංචි බබාලගේ ඇඳුම්වල ඉඳන් අද වෙනකොට කාන්තා ඇඳුම් දක්වාම අපි මහනවා. අපි ඇඳුමක් මහද්දී ලස්සන ගැන විතරක් නෙවෙයි හිතන්නේ. ඒ ඇඳුම අඳින කෙනාගේ පහසුව, ගුණාත්මකභාවය සහ ආරක්ෂාව ගැනත් අපි ගොඩක් සැලකිලිමත් වෙනවා. විශේෂයෙන්ම පුංචි බබාලගේ ඇඳුම් මහද්දී ඒ දේවල් ගැන අපි වැඩිපුර හිතනවා. ❤️ ඒ වගේම NOLIMIT එකත් එයාලගේ customersලාගේ පහසුව සහ quality එක ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ නිසා මාස කිහිපයකට සැරයක් එයාලගේ audit team එක අපේ garment එකට ඇවිත් අපේ quality එක check කරනවා. ඉතින් ඔයාලා NOLIMIT එකෙන් ඇඳුමක් ගන්නකොට, ඒ ඇඳුම පිටිපස්සේ කොච්චර කැපවීමක් තියෙනවද කියන එකත් මතක තියාගන්න. අපනයන මට්ටමේ quality එකක් පවත්වාගෙන යන ගමන්, දේශීය වෙළෙඳපොළටත් හොඳම quality එකක් දෙන්න අපි හැමදාම උත්සාහ කරනවා. ඉතින් පුංචි බබාගේ ඉඳන් හැමෝටම ලස්සන, සුවපහසු, ගුණාත්මක ඇඳුම් මහලා දෙන්න අපි හැමදාම කැපවෙලා ඉන්නවා. ඒ තමයි Sandya Garments අපේ කැපවීම! ❤️🧵 #sandyagarments #fyp #viral #engagement #viralvideo
Sandya garments
Region: LK
Wednesday 14 October 2026 11:57:12 GMT
Music
Download
Comments
iroshieeyy :
Moq kiyda ganne oders
2026-10-14 15:25:14
2
sajad ahmed 🇵🇸 :
are u manufacturing boys shirts
2026-10-15 18:54:22
1
SHALWAR BRIDES :
Congratulations බිස්නස් කියන්නේ මෙන්න මේක තමයි ඇත්තම යථාර්ථය. මෙතන මුස්ලිම්ද, බෞද්ධද, හින්දුද කියලා කිසිම භේදයක් නෑ. අපි හැමෝටම හැමෝම ඕනේ. එකිනෙකාට උදව් කරගෙන, සහයෝගයෙන් වැඩ කරගෙන ගියොත් තමයි හැමෝගෙම ජීවිත තවත් ලස්සන කරගන්න පුළුවන්. ❤️👍
2026-10-15 11:22:01
7
Aaliya :
Nolimit Dresses for the best quality
2026-10-15 05:33:12
2
kiduri samanalli :
සන්ධ්යා.මගෙත් නම🥰🥰🥰
2026-10-19 19:17:18
1
Sanath Gamage :
ජය වේවා🙏🙏🙏🥰🥰🥰 බුදුසරණයි
2026-10-16 08:27:39
1
Mohamed Fawaz :
Fawaz textile stores malwan
2026-10-15 00:49:44
1
♥️🦋thanku universe 🙏♥️🦋📸🧚 :
superb 🌹🌹 දකින්නත් සතුටුයි...
2026-10-16 16:57:14
1
Sanath Palitha :
mamat wada kala hoda tanak
2026-10-14 17:49:17
1
Madushanka Wanigasekara :
එම්බ්රෝයිඩර් කරන්නෙ කොහෙන්ද
අපිට කරල දෙන්න පුලුවන්
2026-10-15 15:49:58
1
NO NAME :
NOLIMIT එකට බඩූ දෙනවා කියන්නේ ඉතින් එතනින් එහාට ඔයාලගෙ quality එක ගැන කතා කරන්න ඔන නෑ
මොකද සමාන්යයෙන් NOLIMIT එකෙ තියන ඇදූම් ඉතින් පන්කාදූ පහයි එයාලා ලපයි සිපයි බඩූ විකුණනේ නැනෙ සමානයෙන් එයාලගෙ ඇදූමක් කොහොමත් අව්රැදූ දෙක තුනට ලෙසියෙන් පට්ට ගහන්න පුළුවන්.
ඔයාලව NOLIMIT එක තොරගත්ත කියන්නෙ ඔයාලගෙ quality ගැන හිතන්න්නොන්නෑ ඉතින් ❤️❤️❤️
2026-10-27 16:30:46
1
SiNTHi Japanese Beauty Product :
https://www.facebook.com/share/19GWfRWNAQ/?mibextid=wwXIfr
2026-10-16 03:30:37
1
Rush :
❤️❤️
2026-10-17 10:09:15
1
EX....VISHUU 🥰 :
❤️
2026-10-16 08:29:10
1
Hashi🧿 :
❤️❤️❤️
2026-10-18 01:49:59
1
indu :
🥰🥰🥰🥰🥰🥰
2026-10-14 12:02:59
2
Gayan 💎 :
❤️
2026-10-14 19:16:52
1
✨️❤️ Core Tees ❤️✨️ :
❤️
2026-10-14 13:54:33
1
bhagya :
🥰🥰
2026-10-14 14:56:16
1
Radu Suresh :
♥️♥️♥️♥️
2026-10-14 15:28:46
0
To see more videos from user @sandya_garments, please go to the Tikwm
homepage.