@randeer_karunanayake: අපි කන මේ කෑම වලිනුයි පිළිකා හැදෙන්නේ? 🍲 සෞඛ්යාරක්ෂිත කෑම වෙනස් කර හඳුනාගන්නේ කොහොමද? 🛑 අපි දිනපතා කන බොන දේවල් අපේ සෞඛ්යයට බලපාන්නේ කොහොමද කියලා ඔබ කවදා හෝ කල්පනා කරලා තියෙනවද? අපේ දෛනික ආහාර වේලට එක්වන පිළිකාකාරක මොනවාද? සෞඛ්යාරක්ෂිත සහ පෝෂදායී ආහාර නිවැරදිව තෝරා ගන්නේ කෙසේද? සකස් කළ ආහාර (Processed foods) අපේ සිරුරට අහිතකර වන්නේ ඇයි? මෙන්න ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුම වෛද්යමය සහ විද්යාත්මක සත්යය! සම්පූර්ණ වීඩියෝව දැන්ම නරඹන්න. 👇 #CancerPrevention #HealthyEating #ProcessedFoods #FoodScience #HealthEducation #SriLanka #chemistrymadeeasy #drrandeer
randeer_karunanayake
Region: LK
Wednesday 14 October 2026 12:00:27 GMT
Music
Download
Comments
Chamath Chsmath123 :
@thanks
2026-10-17 02:57:14
0
user4790680344032 :
that's doctor
2026-10-17 16:50:51
0
නාලිකා නිශාන්ති :
ඇයි එවා තහනමි කරන්න බැරි@ ☺️☺️☺️☺️
2026-10-15 15:20:18
5
chandanaranaweer4 :
doctor අපි ලාංකික විදියට කරවල කන්න ගොඩක් ආසයි එතකොට කරවලා තියෙන තත්වය ගැන පැහැදිලා දෙන්න පුළුවන්ද❣️
2026-10-14 20:05:19
9
Dr.Praveena Rathnapala :
thank you 🙏🙏
2026-10-16 16:02:45
0
Nadeesha :
thank you doctor 🙏🙏🙏
2026-10-16 14:41:43
0
user85086188374307 :
thanks doctor
2026-10-16 07:02:48
0
Senak Raja (SR)🧑🍳 :
thank you sir
2026-10-16 09:06:43
0
Sandika Nuwan :
Thank you sir ❤️
2026-10-14 15:05:57
7
🌸Jinadari Hadunneththi 💞🌹 :
Heart attack ගැන පැහැදිලි කිරීමක් කරන්න
2026-10-16 07:34:00
0
[7/11, 6:47 AM] Nandani: https :
Thank you Dr 🙏
2026-10-16 09:46:17
0
samidu :
thank doctor
2026-10-16 05:33:31
0
Geethanie :
බොහොම ස්තුතියි
2026-10-15 15:20:41
1
Ravindi_Jay :
Video eka patan gtta welawe indn adaala subject ekama wtrak katha krna nisai videos wlt asama
2026-10-16 04:34:15
0
Priyanka Rathnayaka :
2026-10-16 04:03:57
0
nilusha sarojani :
thank you doctor 🙏
2026-10-16 03:47:59
0
Ranaveera Abishek :
Frist
2026-10-14 12:13:46
2
✌🏽 :
thank you doctor
2026-10-15 03:52:39
2
Sriyani Mallika♥️♥️♥️ :
💕💕💕
2026-10-15 09:18:25
0
Rocky.yapa :
Doctor...
2026-10-16 03:26:45
0
Amila madushanka :
thanks Dr
2026-10-16 01:27:15
0
user3536101107840 :
ඉතාම වැදගත වීඩියෝවක් [Pray]
2026-10-15 09:31:45
0
damith 💝1197💝 :
thank you doctor
2026-10-15 14:11:34
0
Kavindu :
2026-10-14 16:45:32
0
To see more videos from user @randeer_karunanayake, please go to the Tikwm
homepage.