@eloria_tales_x95: 🤍 දුප්පත් ලේලි – 61 කොටස 🤍 කතාව අප්ලෝඩ් වෙන්න සෑහෙන්න වෙලාවක් යනවා අනේ. 🥹❤️ ඔන්න ඉතින් ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු ඒ ලස්සන දවසත් ආවා. 😍💍 ✨ TO BE CONTINUED… #EloriaTales95 #DuppathLeli #SinhalaStory #AIStory #SriLankaStories
Eloria tales95
Region: LK
Wednesday 14 October 2026 12:59:18 GMT
Music
Download
Comments
Dharani Aranya :
අම්මෝ මේකට ඇවිත් බලපු තරම්ම්
2026-10-14 13:53:52
191
heshanishara :
අයියෝ මදි..උදෙ ඉදන් පැය කාලෙන් කාලෙට ඇවිත් බැලුවා 😡
2026-10-14 14:06:13
77
Sasini Sithara :
ලස්සනයි හැබැයි අපිව රවට්ටන්න පොඩි කොටසක්නෙ මෙ හොර ගෙඩියා දාලා තියෙන්නෙ ඉතින්🥰
2026-10-14 13:53:54
93
i.s.s :
ඊළග කොටසත් දාන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා....... ඇලඩින් නොනෙ😁😁😁🤭🤭
2026-10-14 14:17:44
33
Mashy 10:10🌵🌬🪄🧿 :
E ජය මංගල ගාතාව අදමනේ ඇහුවේ [Snicker]
2026-10-14 14:29:29
17
Tharu❤️❤️ :
අයියෝ වෙඩින් එක සෙහස්ට කියලා නෑනෙ 😁
2026-10-14 14:18:09
31
Renuka Jayakody. :
අවමංගලම් කිවුව නේද😁😁😁🥰🥰🥰
2026-10-14 14:22:10
15
Chathu Perera :
තව කොටසක් ඕනෙ
2026-10-14 13:55:52
22
ishi madu🥰 :
අනේ කි පාරක් ඇවිත් බැලුවද කොටස් දාලද කියලා. දිග කොටස් දෙන්නකෝ 🙏 🙏
2026-10-14 16:45:11
1
❤️🦋ටුටු 🦋❤️ :
රේනුකාට කියන්න තිබ්බනෙ වෙඩිම 😂😂😁
2026-10-14 14:31:45
8
Sachi 🤍" :
ඒත් සැහෙන්න අවුල මට නම් සෙහස්තුයි අර මහ අම්මණ්ඩියි නෑනේ අප්පා 😏උන් දෙන්නා පාරට වැටුන දවසට තමයි මන් අපේ ගෙදර කිරි බත් හදන් කන්නේ.ඇඩ්මින් අයියේ ආදරෙයි තව කොටසක් රෑට දැන්මනම් හිත සතුටින් නිදිය ගන්න තිබ්බා අපිට ♥️
2026-10-14 14:03:28
13
Duuu🌸 :
Ane nxt part eka dannako kiparak awilla blnwd affa 🥹I know it’s difficult for you to do this but mekt pissu watila inne😭
2026-10-14 16:51:48
1
Anoma Kumari :
උදේ ඉදන් බැලුවා අනේ ඇවිල්ල අප්පා කී පරක් ආවද මේ කෝ රෙනුකාල දක්කෙ නෑනෙ
2026-10-14 14:20:18
11
Nish.m :
ඕනෙම දෙන්නා නෑනෙ අප්පා.සෙහසුයි රේනුකා ඇන්ටියි🥰
2026-10-14 16:43:24
1
sumiiiiiii💗 :
අනිත් කොටස් ඕනි 😁
2026-10-14 13:55:57
1
Nuwanthi anthony :
අනේ කතාව ඉකමනට ඉවර නම් කරන්න එපා
2026-10-14 13:54:50
8
🎀 M 💗🌷 :
ane poddai thawa ekk dannko apph❤️😒
2026-10-14 13:53:51
13
Nimesha :
Ai kathawa danna parakku thawa eka kotasak oni
2026-10-14 13:53:07
5
sadu baba :
ammo kathawa danakam balan idala..idala..😓mahanci
2026-10-14 13:51:58
10
Hansi Rathnayaka :
ko ane poddaine thawa diga epaisode dekk wathdannako
2026-10-14 13:53:13
15
Amidu ムナシンゲ :
2026-10-14 13:57:02
1
muthuu✨️🥰 :
anee ude idalama ekai ne me wenakan daala thiyenne..balannako api hemoma balan indiya thawa ekak daavi kiyala🥺😔
2026-10-14 16:35:43
1
NSRN :
mechchara hadissi iune ayi 😳
2026-10-14 13:58:53
2
kasuni295 :
tnx
2026-10-14 13:58:29
1
Lakshi✨🎀 :
තව කොටසක් ඕනි 😬
2026-10-14 14:25:13
1
To see more videos from user @eloria_tales_x95, please go to the Tikwm
homepage.