Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@uchchana: මේවා දිහා බලන් ඉන්න මට බෑ අනේ 🥺💔
uchchana ravihari
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 13:00:54 GMT
142852
15846
765
450
Music
Download
No Watermark .mp4 (
2.5MB
)
No Watermark(HD) .mp4 (
1.7MB
)
Watermark .mp4 (
4.64MB
)
Music .mp3
Comments
කටාර් අහස යට මන් :
මන් කවදාවත් මගෙ අම්මා තාත්තා අසරන වෙන්න දුන්නෙ නැති දරුවෙක්.මගෙ තාත්තෙ ඔයාට නිවන් සුව.මගෙ අම්මෙ ඔබට නීරෝගි සුව.මන් ලග නැතත් අම්මා බලාගන්න මගෙ මහත්තයාට බුදුසරනයි
2026-10-15 18:11:35
6
BLACK DRAGON 👿🖤🇱🇰 :
ඒ අම්මගෙ මූණ දැක්කම අමු අමුවෙම පපුව පැලිලා ගිය 🥺🫂
2026-10-15 16:11:46
529
Maheshika Rathnayake :
ඒ අම්මනම් පව් තමයි.ඉතින් ඇයි ඔයා මේක වීඩියෝ කරල දැම්මෙ 🥹
2026-10-15 14:35:23
307
Altezzaaa :
දන්නවා නන් ඇවිල්ලා මොනා හරි දීලා බලලා යනවා. 🥺 මම ආස නෑ මිනිස්සු මෙහෙම අසරණ වෙනවට.
2026-10-15 15:46:33
80
🥨⋆˚꩜。 :
මේ වගේ දේවල් දකින්න තරන් අපේ හිත් හයිය නෑ දෙයියනේ 🥺❤️🩹
2026-10-15 16:04:00
2
Travelpedia💚 :
මම 13 වසරෙ Al කරද්දී අම්මාගේ ගර්භාශේ operation එකක් කරන්න නතර කලා. අම්මාට තුන් වේලටම කෑම අරන් ගියේ මම. Operation එකෙන් පස්සෙ වාට්ටුවේ ලග හිටියේත් මම එලි වෙනකම් ලග හිටියේ bleeding වෙලා අම්මට අමාරූ වුනා .මම එක දිගට හිටගෙන අම්මා දිහා බලන් හිටියේ..අන්තිමට මට උන හැදුනා hospital ඉදලා...ඒත් මම හිටගෙනම හිටියා ලගට වෙලා හැමදේම බලලා කරගෙන. ආච්චි අම්මා උයලා call එකක් දුන්නම අරගෙන එන්නත් ගියා මම ..කොහොම ඒ හයිය මට ලැබුනද කියලා මම දන්නේ නෑ..Al වලට තිබුනෙත් මාස 5 ක් වගේ..
2026-10-15 15:04:39
150
ChAmO&DiNu 🤍💫 :
අනේ.දරුවෝ කොහොම දෙමව්පියන්ට සලකන් නැතුව ඉන්නවද මන්දා.මටනම් එයලා තරම් වටින දෙයක් නෑ.🥺🥺
2026-10-15 14:53:01
109
❤️Pramodya Nawanjalee❤️ :
කොහෙද ඒ හොස්පිටල් එක තියෙන්නේ. ලග ඉන්න කෙනෙක්ට හරි ගිහින් බලන්න තිබ්බානම් හොදයි..🥺
2026-10-15 15:47:58
76
N A V O 💋 :
අනේ දෙයියනේ පපුව පිච්චිලා ගියා . 🥺❤️🩹
2026-10-15 17:08:22
21
🪼BaShi- 🪸🫧 🇰🇼 :
මමත් බබා හම්බෙලා ඉද්දි ඔහොම එන එන එන කෙනා දිහා බැලුවා🥺අන්තිමට තාත්තා එනවා දකිද්දි තමා ඇඩෙන්නෙ❤️🥺
2026-10-15 17:40:49
7
✨️Sapna Sri🌸 :
කොච්චර ගිනිදරක් ඒ පපුවෙ ඇත්ද🥺වීඩියෝ කරලා දාපු එක හොදයි. එයාගෙ ලමයි නාවත් මේක බලලා කෙනෙක් හැදෙවි❤️
2026-10-15 16:20:21
6
❤️ :
මේ කතාවල දෙපැත්තක් තියෙනව..මොනා කරන්ද පව්.🥺
2026-10-15 15:00:01
13
Iresha0401 :
පපුව මොහොතකට නතර කරපු වීඩීයෝ එකක්.😪😪😪
2026-10-15 14:39:28
42
@𝙰𝚄𝚁𝙴𝙻𝙸𝙰🕊️❕ :
මන් එන්නම් අම්මව බලන්න❤️
2026-10-15 15:30:53
1
Keshari peiris :
මගේ අම්මත් ඉන්නේ මේ ටිකේ හොස්පිට්ල් එකේ මන් එයාව බලන්න වාට්ටුවට යන්න විනාඩි 5 විතර පරක්කු උනා එයත් එලියේ කොරිඩෝවට අමාරුවෙන් ඇවිල්ලා මේ වගේ බලන් ඉන්නෝ 💝🥹 මිනිස්සු ජීවත් වෙලා ඉද්දීයි ආදරය දෙන්න ඕන 😐 ඒ ලමයි කවද හරි පසුතැවෙයි 😐
2026-10-14 13:58:32
30
𝐏𝐢𝐧𝐢 ♡🕊️🧚🏻♀️ :
කවදාවත් දෙමාපියෝ එහේම අසරන කරන් එපා 😭🫶🏻🙏🥺
2026-10-15 15:22:56
12
Sanduni tharaka :
පව් මේ අම්මා..
2026-10-15 15:42:01
1
Madhu :
අනේ පවු.😔😔
2026-10-14 13:23:56
6
udee011🇯🇵 :
Ambo🥺 paw deviyane e amma🥺
2026-10-14 13:54:38
5
Dileepa niroshan🇱🇰🇮🇹 :
Kohed me hospital ek🥺
2026-10-14 13:54:47
9
Cara de Nova 🧛♀ :
ගෑනු කවදත් අසරනයි
2026-10-14 13:51:44
8
Pinkmoon :
Kohe hospital ekeda me Amma inne. Thama innwada
2026-10-14 13:44:35
7
,priyantha ekanayake :
හිතාගන්න බෑ ව්සිහතර පැයේ බණ කියන රටේ මවට පියාට නොසලකන දරුවන් දස මාසයක් කුසේ දරාගෙන අපමණ දුක්කන්දරා ව්දගෙන මෙලොවට බ්හිකල රතු ලේ කිරට හරවා පෙව්ව 365 දවසේම කැතකුණු අතගා ඇතිදැඩි කල වැටෙන හැමවෙලාවේම නැගිටින්නට අත දුන්න දුකේදි ලගින් හිට් අම්මා කියන්නේ මටනම් සසරක් ජීව්තයක් සියලුම අම්මාවරුන්ට පියවරුන්ට සලකන දරුවන් බ්හි වේවා
2026-10-14 13:12:41
11
Kumu🥰🥰♥️♥️ :
අනේ මගේ අම්මත් නිතරම ලෙඩ වෙන නිසා මමත් නිතරම අම්මා ලඟ ඉඳල තියෙනවා ඔය වගේ අය දැකල තියෙනවා හිතට මාරම දුකක් වේදනාවක් දැනෙනවා ඒක මාරම වේදනාවක් මගේ කියල කවුරු ඉස්පිරිතාලේ හිටියත් මම නම් යනවා
2026-10-14 13:50:01
7
🍁Saku_Sayana 🦚 :
හොස්පිටක් එක කොහෙද.ගිහින් බලලා එන්න හරි එන්නම්🥺තැනක් කියන්න
2026-10-15 17:26:42
2
To see more videos from user @uchchana, please go to the Tikwm homepage.
Other Videos
"Football will never see a duo like this again... 💔⚽#neymar #Brazil #Football #fyp #viral
Lý Thuyết Và Thực Hành Khi Múa Flo#florentino #highlight #nhatanhflo204 #xh
🥹💘 @بيسان اسماعيل - Bessan Ismail . . . #fyp #جيش_بيسو🦄💕 #جيش_ميوره🎀 #اطلق_فانز_بيسو #ميار
Ele fez de novo ⏱️😳
یاری موژ دزړه کوه 🫀🩶#beatmaster #virale #عربيات_مصر_بقت_عالميه
About
Robot
API
Legal
Privacy Policy