@dilru09.07: #CapCut අයිතිය සමහර තැන්වලදි අපිට වරදින්නෙ අයිතියක් නැතුවත් අයිතියක් හොයන්න ගිහින් මගේ කියලා අල්ලන් ඉන්න බැදීම් ඇත්තටම මගේ නෙවෙයි කියලා තේරුම් ගන්න කල් අපිට වරදිනවා සමහරවිට ඇත්ත දැනගෙනත් අතාරින්න හිත හදාගන්න බැරුව තාම විදවනවා වෙන්නත් පුලුවන් ඒ නිසා අපිට අතාරින්න ඕන දේවල් වුනත් හිත හදන්  අතාරින්න  බැරි තැන් මේ ජීව්තේ තියෙනවා ඒ නිසයි සමහර මිනිස්සුන්ට හැමදාම වරදින්නෙ...❤️‍🩹🕊️ @........

දිල් රූ ❤️🤍
දිල් රූ ❤️🤍
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 13:14:34 GMT
59
16
3
1

Music

Download

Comments

arosh_al00
Arosha :
2026-10-14 16:00:10
0
imeshjanith
I me sh :
🥰😍
2026-10-14 13:34:06
2
hashan164
Hashan☺️☺️☺️☺️ :
🥰🥰🥰
2026-10-14 14:15:10
0
To see more videos from user @dilru09.07, please go to the Tikwm homepage.

Other Videos


About