@yakaadventures: ත්‍රාසජනක විනෝදජනක නිවාඩුවක් සඳහා කිතුල්ගලට එන්න. ❤️🚣 சாகச வேடிக்கையான விடுமுறைக்கு கிதுல்கலைக்கு வாருங்கள்.❤️🚣 Come to Kitulgala for an adventurous and fun vacation. ❤️🚣‍♀️ කිතුල්ගල ජල ක්‍රීඩා කරන්න කැමති ලොකු පොඩ් හැමෝටම ක්‍රීඩා ආම්පන්න සහා ක්‍රීඩා උපදේශකවරුන් LANKA YAKA ADVENTURE SPORTS (PVT) LTD අප ජල ක්‍රීඩා ආයතනයෙන් ලබාගත හැකි. වයස අවුරුදු 5 ට වැඩි ඕනෑම අයෙකුට මෙම ජල ක්‍රීඩාවන් ඉතාමත් ආරක්ෂිතව කළ හැක. ලංකාවේ ඔනම පැත්තකින් ඉතාමත් පහසුවෙන් ලගා වෙන්න පුලුවන් A7 මාර්ගයේ පිහිටි ඉතා සුන්දර ගම්මානයක් 🌍 Googel location pin 📌️https://maps.app.goo.gl/aZqXfTbWZJHSDwmE7 Srilanka Yaka Adventure Sports We are Facilitating Water Sports Gear & Accommodation in Kitulgala 🔊 ❤️ Our Available Adventure Activities ❤️🔊 📌️ White Water Advance Rafting 10km 📌️ White Water Rafting 5km 📌️ Caneyoning ( Kataram oya ) 📌️ Advance Caneyoning ( Mannakathi ella ) 📌️ Waterfall Abseiling ( Sadun ella ) 📌️ Waterfall Abseiling ( Mannakathi ella ) 📌️ Zipline Kitulgala 250m මෙම ත්‍රාසය ජනක ක්‍රීඩා කිරිමට අවශ්‍ය ඉහළ ගුණාත්මක ක්‍රීඩා ආම්පන්න, වසර 10 ට වඩා පල පුරුදු ක්‍රීඩා උපදේශකවරු, ප්‍රවාහන පහසුකම් සහා රක්ෂණ ආවරණ අප සතුයි. අප ආයතණයෙන් ලබාගත හැකි දෙවල්: රථ ගාලක්, වැසිකිළි, කාමර, විවේකාගාර ☸️✝️🛐🕉️☮️🚰🚮🚼🚻🅿 We meticulously follow international safety standards and provide state-of-the-art equipment to ensure your well-being. Our experienced guides are extensively trained in first aid and emergency procedures, ensuring you’re in expert hands throughout your journey. Before each adventure, we conduct thorough safety briefings and equipment checks. Our commitment to safety extends to every aspect of your experience, from the moment you book until you complete your adventure. With us, you can embark on thrilling activities with confidence, knowing that your safety is always our primary concern. කිතුල්ගල එන්න බලන් ඉන්න ඔයාලට හොඳම PACKAGE එක ගන්න වැඩි විස්තර සදහා ඇමතුමක් ගන්න / Call us for more information / மேலும் தகவலுக்கு எங்களை அழைக்கவும். ☎️📞 👇 Lanka Yaka Adventure Sports PVT LTD P V 00332534 Main Road, D/214 Batakittha - Kitulgala, Sri Lana +94713698069,+94764103202 [email protected] https://yakaadventures.com www.srilankayakaadventure.com https://www.facebook.com/share/18N6RMCv7Z/ #kitulgala

Yaka Adventures
Yaka Adventures
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 14:32:54 GMT
182567
14059
147
1296

Music

Download

Comments

ayesh_jayarathna
Ayesh Jayarathna :
Amma newee 😭😭😭
2026-10-14 15:07:33
946
_ivu_m.art_
•• WITH ✦ S€€K€R ✦ :
අම්මා නෙමේලු අන්න💔😂
2026-10-15 01:31:54
233
_fienza
• 𝐅𝐈𝐄𝐍𝐙𝐀...💋" :
අද පලකො ගෙදර 🙂😂
2026-10-15 01:57:06
132
fiya_bz
Fiya_B :
My Thalassophobia will never find this funny🚫🚫🚫💔
2026-10-15 02:43:24
69
tiktok123_749
💀 :
අම්මා කියනවනම් කරන්න දෙයක් නෑ
2026-10-15 03:07:57
76
oviin_
Ovin 🌀 :
Amma newiii
2026-10-15 03:51:27
74
theshan_methusara
~`丂_ㄒ丨ㄒ匚卄 1M💋💦´~ :
මාත් ඔය ආතල් එක ගත්තා ඔතනින් බෝට්ටුත් පැද්දා බන් ආතල් ආ 😅👍
2026-10-15 07:30:32
1
pmmdissanayake
😍𝚖𝚊𝚍𝚞 𝚖𝚊𝚍𝚞😍 :
10 පාරක් විතර බැලුවා 😂😂😂
2026-10-15 08:42:59
7
chanul_tissera
Chanul_tissera :
AMMA NEMEEE.... 😭😭
2026-10-14 20:03:26
53
nirmaljsupathum
N I R A < 3 🙈💕 :
amma neme😂
2026-10-14 18:38:20
74
ravindu.sankalpa32
Ravindu Sankalpa :
🤣🤣 අම්මා නෙවෙයිලු 😂😂
2026-10-15 15:17:21
0
shan.photography2
shan photography :
මාව අරං හදාගත්තේ 😁😁😎
2026-10-15 12:30:33
3
sathsara481
SaRa :
ane matath ynna oniiiii
2026-10-14 15:07:09
18
shilpamadubashini
PanchamaPanchama🦋💛 :
man oya adventure සේරම කරලා තියෙනවා. ඇත්තට මේයාලා කියනවා වගේ ආරක්ෂාව 100% ශුවර්. ඇත්තටම ඒක ඇව්ල්ලා ව්දින්න ඔනි දෙයක්. ♥️
2026-10-14 17:23:02
46
princess.sandhi2
princess sandhi :
math asai yanna 😁
2026-10-14 18:29:07
0
dilnayana_raj
DILA :
amma kiynwnm krnna deyk na
2026-10-15 04:13:58
2
tha_raa_711
Tha_Raa🧚🏼🧿✨ :
කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😂
2026-10-15 09:28:44
10
sethum170
𝗦𝗘𝗧𝗛𝗨𝗠🌪❗️ :
ammma neme😂
2026-10-15 02:04:37
29
__niroshan___
N I R O S H A N 🤍👀 :
අම්මා උපරිම සපෝට් එක දෙනවා 😁😁
2026-10-15 06:56:05
9
ds_11_13
🖤 :
අම්මා නෙවෙයී 😂
2026-10-15 04:26:14
5
pragee_m
🇱🇰Prageeth_M🇦🇪🇸🇬🇹🇭🇲🇾 :
බත් නෑ 🤣
2026-10-15 02:44:36
6
pabasara_pramod
Ma Hi 🪅🀄 :
Amma
2026-10-15 02:41:50
6
osama_02_
osanda senevirathne :
අම්මා නෙමෙයි? ගෙදර ගියාම බත් නැ [Tears of joy]
2026-10-15 02:40:12
11
canine_girl
Zemmy G :
Amma nemene eai ehema kare 😒💔
2026-10-15 01:37:42
5
ometh10
@𝗼𝗺𝗲𝘁𝗵(𝗽𝗼𝗱𝗶) ❤️🌿🌼 :
Wazi😂
2026-10-14 19:21:00
4
To see more videos from user @yakaadventures, please go to the Tikwm homepage.

Other Videos


About