@mirrorarts: මම නිතරම අහන්නේ අම්මා මාව දාලා යන්න කොහොමද හිත හදාගත්තේ කියලා #mirrorarts #manoharihewawasam #thisuriyuwanika

MirrorArts
MirrorArts
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 16:10:00 GMT
442185
31836
375
671

Music

Download

Comments

nightlight_28
Romiliya Divon :
පවු සිද්ද වෙනවා නේද. අනෙ මන්දා මම බනකට ඇහුවා
2026-10-15 03:10:36
185
gimdinu09
gimdinu09 :
Karaganna puluwan lokuma pawkarakama karagena eya 🥺
2026-10-14 22:54:41
87
_shei_y
_shei_y 🌻 :
එහෙම බැලුවොත් නර්සස්ලා & ඩොක්ටර්ස්ලා තමා පව් පුරවන් තියෙන්න . ඔක්කොට ඉස්සෙල්ලා මනුශ්‍යන් වගේ හිතන්න පුරුදු වෙන්න මොකද ඒ වේදනාව දැනුන දැකපු අය මේ වගේ අම්මා මැරුවා ගගා කමෙන්ට් දාන්නෙ නෑ. මොකද කැන්සර් පේශන්ස්ලා ඔහොම විදවන තරමට ගෙදර මිනිස්සුන්ට ඇත්තටම පව් පිරෙන්නෙ මොකද එයාට යන්න ඕනෙ කියද්දිත් ආත්මාර්තකාමී වෙලා ආදරය නිසා එයාට යන්න නොදෙන නිසා. ඒ නිසා මෙතන කාවවත් තීරණය නොකර එයාගෙ කතාව අහන එක තමයි හොද
2026-10-15 11:10:32
91
skypixelimages
Prasad Padmasanka :
අම්මා විඳවද්දි තියාගන්ෙන් ආත්මාර්තකාමි මිනිස්සු. ආදෙර්නම් යන්න ෙදන්න ඕන. එයා නිදහස්.
2026-10-14 23:02:39
115
ishi0131
Ishu Rangi :
කිසිම කෙනෙක්ට ඒවගේ ලෙඩක්නම් හැදෙන්න එපා 🥺
2026-10-15 13:46:29
88
asanga007
8th Squad :
කොහොමද බං හිනාවෙවී කියන්නෙ?
2026-10-15 14:50:47
12
samadhipoornima6
samadhi :
අනේ දෙයියනේ 🥺♥️
2026-10-15 06:17:07
0
sudaesi.sudaesi7
Sudaesi Sudaesi :
මාත් බනකට ඇහුවා එක තප්පරේ උනත් ජිවත් වෙන්න දෙන්න කියලා
2026-10-15 22:15:30
1
paramiyashodara5
lucky girl :
ඒක ආනන්තරිය පාප කර්මයක් වෙනෝ. 😖😓😞😣 අම්මගෙ/ තාත්තගෙ මරණෙට අවසර දෙන්න එපා මේක බලන කවුරුවත් 😓
2026-10-16 11:11:23
5
krishanthikab
krisha👸💃❤️ :
ඔක්තෝබර් 27/28 තමයි මගේ මුසලම දවස් දෙක. ඒ 28 වෙනිදා මගේ අම්මා මගේ අත් දෙක උඩ පණ ගියා...දෙයියනේ ඒ දවස්.... 😔😔😔😔
2026-10-16 11:36:33
1
helipan2
helipan :
හොඳ වෙලාවට තාත්තගෙන් තීරණය ගත්තෙ. කවදාවත් දරුවෙක් විදිහට දෙමාපියෙක්ගෙ මරණයට දායක වෙන්නෙපා කොච්චර ඉල්ලීම් කරත්. නිකමට හරි ආනන්තරීය පාපකර්මය සිද්ධ උනොත්...🙏😢
2026-10-16 15:27:09
1
anuradhachinthaka3
anuradhachinthaka3 :
අම්මා කෙනෙක් දුක් විදිනවා ආදරණීය දරුවෙක් ට දරාගන්න බැහැ. මම හිතන්නේ එයා ගත්තේ හොඳම තිරණය .
2026-10-16 03:09:25
1
sew4541
sew :
ඒක ආනන්තරීය පාප කර්මයක් වෙන්නෙ කොහොමද එයා විඳින වේදනාව බලන් ඉන්නෙ කොහොමද මමත් ඒ වේදනාව ඒ විදියටම වින්දා
2026-10-15 11:30:52
18
dinushi.fernando3
dinushi s s :
මගේ අම්මත් මගේ ඇස් ඉදිරියේම පන ඇදල නැති උනා,පලවෙනි වතාවටයි මන් එහෙම දෙයක් දැක්කෙ,එයා නැති උනත් හිත පිලිගත්තෙම නෑ එයා නැති උනා කියලා,ජීවිතේ කිසිම දවසක අමතක කරන්න බෑ ඒ දවස,ඒ වේදනාව
2026-10-15 03:51:04
42
mashi4753
🍃𝓜𝓪𝓼𝓱𝓲 🍃 🇱🇰 ♥︎ 🇰🇼 :
මේ විදිහට කතා කරන එකම ඇති ❤️‍🩹
2026-10-14 18:42:41
49
doni10652
💞cuti doni 💞 :
මම මගෙ ජීවිතේ පලවෙනි වතවට මනුස්සයෙක් පන අදිනවා දැක්කෙ මගෙ දරුවා😢😢😢😢😢😢😢
2026-10-15 06:50:14
42
ishsri3
isha3 :
ආන්තරීය පාපකර්මයක් නෙවේද..🤔🤔🤔
2026-10-16 07:34:01
1
dis86922
🦋🦋11.11---Dis ----11.11🦋🦋 :
මගේ අම්මත් නැති උනේ මගේ ඇස් ඉදිරිපිටමයි😳 ඒ වේදනාව ,හැගිම වචන කරන්න බැහැ කවදාවත්ම 😳
2026-10-14 18:22:29
33
kumarikumari1202
💕🌿💕Janaki 💕🌿💕 :
අහන්න අමාරුයි දෙවියනේ 🥹🥹🥹🥹🥹🥹🥹
2026-10-14 20:36:26
19
chandi3290
🌸CHANDI🌸 🇱🇰🇯🇵 :
Cancer රෝගියෙක් ඉන්න අය විතරමයි මේ වේදනාව දන්නේ..එයාලා දුක් විදින විදිය බලන් ඉන්න වෙන එකම කොච්චර වේදනාවක්ද. එක කවදාවත් ආනන්තරිය පාප කර්මයක් වෙන්නෑ..මොකද එයාලා විදින වේදනාවා වචන වලින් කියන්න බෑ..comment දාන්න කලින් දෙපාරක් හිතන්න..තිසුරි ඒ වේදනාව හොදටම විදලා තමයි ..මේ දැන් හිත ටිකක් හදාගෙන හිනා වෙලා කතා කරන්නේ..🥺 මොකද මගේ අම්මත් cancer රෝගියෙක්..😔🥺
2026-10-15 21:43:27
17
sachinthaprabath
🕊️🍒😍 Sachi 😍🍒🕊️ :
ඒ කතාව අහන ගමන් මාත් ඇඩුවා🥺🥺
2026-10-15 02:23:09
9
upul19722
upul :
ඊට වැඩිය දුක නැද්ද ඒ මනුස්සය විදව විදව ඉන්නවා බලන්න ඒක
2026-10-15 11:26:49
7
user2397701140079
💝𝓢𝓮𝔀𝔀𝓪𝓷𝓭𝓲 💝 :
මේ කතාව අහන්න බැ 😭😭😭😭🙏🙏🙏
2026-10-14 18:04:42
24
herathhms749
H.M.S.Herath :
එහෙම දේවල් දැකල හිත හදාගෙන ඕනෑම වෙලාවක අපිත් යන්න ලෑස්තිවෙලා ඉන්න ඕන. මොකද මේ ගමන යා යුතුමයි. හැමෝගෙම වෙනස් වෙන්නේ යන දවස විතරයි.
2026-10-14 19:30:15
16
nadeesha.samarako89
Nadeesha Samarakoon :
පෙබරවාරි 13 මගෙ ජීවිතේ මූසලම දවස. මගෙ තාත්ත වගෙ මට හිටපු මගෙ ලොකු තාත්තා
2026-10-15 08:00:17
6
To see more videos from user @mirrorarts, please go to the Tikwm homepage.

Other Videos


About