@jamil.yt_1m: ছেলে বউ যখন বিদেশ চলে যাই 😂🤣#shorts #funny #viral #tweening #foryou

JAMIL YT
JAMIL YT
Open In TikTok:
Region: BD
Wednesday 14 October 2026 14:59:57 GMT
372
16
1
5

Music

Download

Comments

pure_solid_boy1
XS - TEAM :
🥰🥰🥰
2026-10-14 15:00:59
0
To see more videos from user @jamil.yt_1m, please go to the Tikwm homepage.

Other Videos

බෙංගාල බොක්කේ පීඩන අවපාතය 'අර්නාබ්' සුළි කුණාටුව බවට පත්වෙයි : නිරිතදිග සහ උතුරට වැසි සහ සුළං මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස් බෙංගාල බොක්කේ පවතින පීඩන අවපාතය ‘අර්නාබ්’ නමැති ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වී ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් සහ යානම් වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව වාර්තා වනවා.  එම සුළි කුණාටුව ඔක්තෝබර් 28 වැනිදා බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් වෙරළට ඇතුළු වීමට ඉඩ තිබෙනවා. එහි වක්‍ර බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග සහ උතුරු පළාත්වල වැසි සහ සුළං වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මේ අතර, බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

About