@the_savii: #foryou #viral #trending #1millionviews

𝑺𝒂𝒗𝒊𝒊 🖇️ !
𝑺𝒂𝒗𝒊𝒊 🖇️ !
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 16:00:35 GMT
114403
11148
149
587

Music

Download

Comments

nethu_2005_4
nethu :
මටත් තියෙනවා 🥺
2026-10-16 12:54:40
2
.2008523.sudu.nona
රියල් සුදු නොනා :
මන් අහන්නේ එහෙම තියන කෙන්ට්ට ආදරේ කරන්න බැයි ද🥺
2026-10-16 01:52:41
1
tiktok_bby4
Kɪɴɢ Pᴜᴍᴀ Bʙʜ :
මගෙ ඔලුව රිදෙනවා
2026-10-15 23:37:47
1
rashmiwathsala1
Rashmi :
දවස් 3ක් 4ක් තියෙනවා ඔලුව කැක්කුම .දැන් බොන්නෙ පැනඩෝල් නෙමෙයි. Brufen බොනවා .ඒ වෙලාවට අඩු වෙලා ආයේ ටිකකින් එනවා 🥹
2026-10-16 22:26:05
1
maheshipehesara
maheshi :
ඊයෙ දවසෙම නිදි.. ඒ අස්සෙ වැඩ ගොඩ ගැහිල. 🥲❤️‍🩹
2026-10-17 02:21:23
1
minluvi_tanaborn
•°•°•°𝗣'𝗟𝗨𝗩𝗜 >𝗟𝗠•°•°•° :
Aurudu 14ren migraine thiyena man 🥲💔
2026-10-16 16:43:12
3
kavboy481
🍺🍻 𝐤𝐚𝐯𝐢 𝐛𝐨𝐲 🍻🍺 :
එහෙම ලෙඩක් නම් කාටවත් හැදෙන්න එපා දෙයියනේ 🙏🙏🙏🙏🙏🥺🥺
2026-10-15 01:33:14
46
nawanjanadinurangi
😘😘Dinurangi😍😍 :
මටත් තියෙනවා. ඒ වෙලාවට පුදුම තරහක් එන්නෙ. අම්මෝ මාර වේදනාවක් ඒක. හතුරෙකුටවත් හැදෙන්න හොද නැති ලෙඩක් 😭
2026-10-15 02:12:23
31
rithuuu.girl
𝗕𝗟𝗔𝗭𝗘 𝗚𝗜𝗥𝗹💗✈️👅🧊 :
එකේ වේදනාව දන්නේ අපි විතරයි 😖
2026-10-16 14:22:02
1
itsmepodi4173
ɪᴛᴢ ᴍᴇ ᴩᴏᴅɪɪ ☠️😤 :
හ්ම්ම් හැමදෙයක්ම වේන්නේ අපිටමයි ඉන්න බැ දැනුත් ඔලුව හොල්ලන්න බැ 😔🙂
2026-10-15 09:24:04
11
sudu.ww
💫J💫sudu manika 💫J💫 :
එක මට හැදිලා තියෙනේ 😔🥺😔🥺😔
2026-10-15 09:09:49
5
vish00001
Vish :
මන් අහන්නේ එහෙම තියන කෙන්ට්ට ආදරේ කරන්න බැයි ද🥺
2026-10-15 15:12:07
6
zayan_4448
𝓩 | ꪖ𝙔𝓐η_𝓚 💍🫶🏻 :
Mona unath atta bm...☺️❤️‍🩹
2026-10-16 15:50:26
1
hashanviraj3
Hashan Viraj :
Hmm😮‍💨🥃
2026-10-16 02:37:34
1
sadali5453
sadali💗💫 :
aththatama mara vedanavak eka
2026-10-15 15:21:22
2
vinu.baba8
vinu Baba😟❤️🇰🇼🇱🇰 :
e wedanawaa🥺🥺
2026-10-15 18:46:48
1
mahee5752
¿?[ MAHEE page ]¿? :
e wednawa🥺😓
2026-10-15 21:24:28
1
dimuthuherath7
D͠i̶m͟u̶ ͞ ─⃞🎐⃘̬ٜٜٜ͠🩷⃘̬͞⃝💫》 :
matah thiyenawa e karuma lede hathurekutawath hadenna epa 🙏🥹
2026-10-16 06:41:52
1
niwarthanaprabha
prabha :
mge kollat migraine thiyanwa eth mn kochchar awank unath eya mat boru kanwa asanip una mn puluwan tharam eyw balgnn mn widin wedanawa ey dan na
2026-10-15 17:38:59
1
kaviyh742
Kaviyh🤍😉 :
Ehema kenekta duka hithunama, e kena adaddi hitha hadanna apita monada karanna puluwan 🤔
2026-10-16 01:51:40
1
user6222501841617
AN stady journey 🌿💗 :
math migraine ledek eke wedanawa danne haduna kenekma thama hathurektawath hadenna hoda na
2026-10-16 05:54:14
1
shenni48
SHE_NNI_ ❤🫰 :
ඒ අමාරුව ❤️‍🩹😔
2026-10-15 14:01:07
2
sewwandi.05
saku 💞 :
කරුමයක් හතුරෙකුටවත් හැදෙන්න එපා දෙවියනේ.දුකද සතුටද මේලෝ දෙයක් විදින්න බැරි කරුම ජීවිතයක් 😩
2026-10-16 16:33:59
1
madhavi19991
🇱🇰🧿 dont care🧿 :
🥺🥺🥺මම බෙහෙත් බොනවා
2026-10-16 18:38:27
1
nilanththanilanth
✿ Tasha [ 𝚃𝚘𝚖 𝙶𝚒𝚛𝚕 ]✿ :
dishpeshar හැදුනම කොහොම ද
2026-10-16 11:07:15
1
To see more videos from user @the_savii, please go to the Tikwm homepage.

Other Videos


About