@ranganadxb: 🇦🇪 UAE වල වැඩ කරන ඔයා, ඔයාට ලැබෙන නිවාඩු ගැන හරියටම දන්නවද? 🤔💼 ඔයාගේ Labour Contract එකට අනුව ඔයාට නීත්‍යානුකූලව ලැබෙන නිවාඩු මොනවාද? ඒව නිවැරදිව ලබාගන්නේ කොහොමද? මේ වීඩියෝ එකෙන් අපි සරලවම කතා කරමු: 👉 📅 Annual Leave (වාර්ෂික නිවාඩු) - දින 30 ක පඩි සහිත නිවාඩු හිමිවන්නේ කාටද? 👉 🤒 Sick Leave (අසනීප නිවාඩු) - අසනීප වුණොත් දින 90ක් දක්වා නිවාඩු ගන්නේ කොහොමද? Medical Certificate එකක් ඕනෙමද? 👉 🤰 Maternity Leave (මාතෘ නිවාඩු) - කාන්තා සේවිකාවන්ට ලැබෙන දින 60 ක නිවාඩුව ගැන. 👉 📝 Leave Forms - නිවාඩු ඉල්ලන්න Forms ගන්නේ කොහොමද? ඔන්ලයින් Apply කරන්නේ කොහොමද? UAE වල ජීවත් වන, රැකියා කරන හැමෝටම මේ නීති සහ ක්‍රමවේද දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක Share කරන්න! ↗️ ඔයාට තියෙන ගැටලු සහ අදහස් පල්ලෙහායින් Comment කරන්න. 👇 මාව සම්බන්ද කරගන්න +971522087340 වැඩි විස්තර සඳහා මාව Follow කරලා තියාගන්න! 👍 #UAELabourLaw #DubaiJobs #UAEExpats #SriLankansInUAE #DubaiSinhala

Rangana Bandara 🇱🇰🇦🇪
Rangana Bandara 🇱🇰🇦🇪
Open In TikTok:
Region: AE
Wednesday 14 October 2026 17:40:23 GMT
7617
371
30
34

Music

Download

Comments

vindyshyam
viny_shee 🇱🇰🇦🇪 :
1 year complete karata passe 30 days annual leave denna ba max 7 days denna puluwan kiyala company ekata kiyanna puluwan da ?
2026-10-15 15:01:30
0
ushanraviya
🇦🇪😋UsHaN RaviYA🤪🇦🇪 :
aiye freelance visa aka iwara wenawa november 18 cancel ganne kohomada visa aka gahapu akkena phone ussanne ne id ake fine thiyenawada kiyala balanne kohomada
2026-10-15 05:02:01
0
semal.sadaruwan8
Semal Sadaruwan :
aiya mama sms ekak damma podak balala uththarayak denawada aiya
2026-10-14 18:48:55
0
shenali...anjana
Shenu :
Ladies Salon ekaka weda kranne.. Eth anual leave denne na apita.. Public holydayswath laben na.. Sick leave awuruddatama 2i😪
2026-10-16 08:51:10
0
_s_a_n_d_u_5
_𝑺𝒂𝒏𝒅𝒖_( ساندو )🇦🇪 🇱🇰 :
1 year complete wela annual leave ganne nethnm mokkda wenne kiynnko
2026-10-16 18:05:05
0
iresha.balasooriy
Iresha DXB 🇱🇰❣️🇦🇪 :
Aiye Tadbeer eke Kohomada wenne.housemaid lata.ekat video ekk dannako…🥰🥰🥰
2026-10-14 18:27:03
0
widwanthi1
Sachin ساشين 🇦🇪 :
අපිට ප්‍රසූත නිවාඩු ගන්න බැරිද එතකොට🥲
2026-10-14 20:32:30
0
wela9991
🌑WELA ☄️🇦🇪 :
අයියෙ මේ රට යුරොප් කරන්නැද්ද 😳
2026-10-14 23:02:25
0
ushanraviya
🇦🇪😋UsHaN RaviYA🤪🇦🇪 :
insurance aka gewalada kiyala balanne kohomada
2026-10-15 05:03:49
0
ushanraviya
🇦🇪😋UsHaN RaviYA🤪🇦🇪 :
thawa monawahari fine thiyenawada kiyala balanne kohomada
2026-10-15 05:03:16
0
ushanraviya
🇦🇪😋UsHaN RaviYA🤪🇦🇪 :
visa fine ne aka beluwa
2026-10-15 05:02:49
0
uae.rider.dubai
UAE Rider Dubai📍🇦🇪🇱🇰🏍️ :
atha mko 🙄
2026-10-14 19:15:59
0
niroshanwijesingh2
Niro_wj :
🔥
2026-10-14 19:13:21
0
rehana.perera
DM :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-14 18:44:06
0
tharuino
shammi 🇱🇰🇱🇰🇦🇪🇦🇪 :
🥰🥰🥰
2026-10-14 18:22:05
0
biguniyasanthika
biguniyasanthika :
❤️
2026-10-15 02:22:26
0
To see more videos from user @ranganadxb, please go to the Tikwm homepage.

Other Videos


About