Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@roshan_madawa: අන්තිම ටික 😭🥹 #シ゚viral🖤tiktok #srilankan_tik_tok🇱🇰 #flypシ #film #awards
roma ☘️
Open In TikTok:
Region: LK
Wednesday 14 October 2026 18:04:34 GMT
174791
16083
293
525
Music
Download
No Watermark .mp4 (
16.75MB
)
No Watermark(HD) .mp4 (
14.29MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
tharusha1037 :
ජීවත් වෙලා ඉද්දි ඕනිම කෙනෙකුට මේ වගේ ගෞරවය දෙන්න ඕනි☺️❤️
2026-10-15 02:25:12
210
Dream Cake By Ume🎂 :
අනේ මේ වීඩියෝ එක මට නම් හරිම් සංවේදී..
2026-10-15 07:04:15
2
kasun chamara :
මේ දැනෙන හැගීම ගැන කියන්න වචන නෑ 💝
2026-10-15 02:02:32
76
---💚SHENU💚-- :
ඒ කාලෙ හැඩ කරපු ආදරණීයම චරිත 🥺🥺❤️. මෙවන් පිරිසක් නැවත බිහි වෙවිද?🥺🖤
2026-10-15 07:23:20
1
madhara :
මේ දීපු ගෞරවය අගය කල යුතුය. ♥️♥️♥️
2026-10-15 03:15:25
44
sheerohashiekanayaka0 :
හේමාල්ට තියෙන කැමත්තටම කවදාහරි හදවත පැලිලා මැරෙයි මං😂🥰❤️
2026-10-15 04:37:27
11
Isuru Induwara :
හේමාල් මාරම ලස්සනට ඒ අවස්ථාව හැන්ඩ්ල් කරනවා. මාරම ගෞරවය ක් දෙනවා ප්රවීණයන්ට.🥰❤️
2026-10-15 03:10:20
30
Sadeepa Shahen :
ආයේ එයාලා තරුණ කාලෙට ගියා වගේ දැනෙන්න ඇති නේ
2026-10-15 00:04:59
76
susil :
❤️🥰♥️අම්මෝ ඒක
2026-10-15 06:43:54
1
🍃🦋🌜️සද🌛🦋🍃 :
ඇස් වලට කදුලු ආව අත්පොඩිත් ගැස්සුනා පුසුම සතුටක් වගේම දුකක් දැනුන විඩියෝ එකක්..එයාල ජිවමාන මිනිස්සු හේටටත් ඉන්න ඕන මිනිස්සු කියන්න වචන නෑ අපේ සිනමා නපු නිලියන් ඇගයිය යුතුමයි..හෙල සිනමාවේ නිලි රැජින මාලනි ෆොන්සේකා මැතිනියනි ඔබට නිවන් සුව අත් වෙව..🙏🙏🥺
2026-10-15 05:41:42
10
🌷🌹🌸🌝 Sanduni 🌝🌸🌹🌷 :
එයාලගේ කාලේ තමයි අපේ සිනමාවේ ස්වර්ණමය යුගය..අපේ සිනමාව ඒ කාලේ හරිම පොහොසත්..❤️❤️❤️❤️
2026-10-15 01:37:12
45
Jonti perera8 :
සුපිරි
2026-10-15 07:09:01
1
🎭🕷️_Ch_oo_To 〰️🐙🀄️ :
නැවත කවදාක Replacement බිහිනොවන චරිත 💐
2026-10-15 07:05:00
1
@hirumiperera119 :
අනිත් වැදගත්ම දේ තමයි හේමාල් කියන්නේ හොද හිතක් ඇති සුපිරි දක්ශයෙක්.
2026-10-15 02:33:02
15
Ravindu GaYan :
හේමාල්ගේ හැසිරීම බලන් ඉන්න ඉවර වෙනකම්.....❤️නිහතමානී කලාකරුවෙක්.
2026-10-15 03:47:33
15
Dewmina Dissanayaka :
Next Level by Legends ❤️❤️
2026-10-14 23:11:15
46
𝓗𝓪𝓼𝓱𝓪 💙🇦🇪 :
ආයෙ එයාලගෙන් ඉස්සර වගෙ රංගනයක් දකින්න ලැබෙන්නෙ නෑ කියලා හිතෙද්දි පපුව පිච්චිලා ගියෙ මගෙ විතරද.. 😔
2026-10-15 04:17:34
9
𝐒ᵁᴰᵁ _ 𝐌ᴬᴸᴸᴵ 🪽 ❗ :
හදවත මොහොතකට නතර වුනේ මගේ විතරද 😓 💔 🙏
2026-10-14 23:46:23
19
Sachi Samarawickrama :
පපුවත් එක්ක නතර උනා ඒක බලද්දී අනේ 🥹🥹💔❤️
2026-10-15 01:51:53
8
🇱🇰🎤THARU ᴴᴱᴬᴿᵀ ᴮᴱᴬᵀ :
සිනාමා ලොවෙ නිලි රැජින .ඔබ අද නැතත් අදත් හෙටත් මතුවටත් ඔබෙ අඩුව කසිවකුට පුරවිය නොහැක .සිනමා ලොවෙ ඔබ නැතත් අද හැමදාමත් ඔබයි රැජින ..ඔබ තුමියට අමා මාහා නිවන්සුව ලැබේවා .ඔබ අප හදවත් තුල සදා අමරණීයයි..🙏🙏
2026-10-15 01:59:10
8
Maduranga Personal....❤️🔥 :
සිනමා ලොවේ රැජින...❤️❤️❤️
2026-10-15 00:12:30
6
suba :
පුංචි කාලේ ඉදලම ආසම නිළියන් දෙන්නගෙන් එක්කෙනෙක් මාලනී ෆොන්සේකා මහත්මිය එයා අඩනවා බලද්දී ඉබේටම ඇස් වලට කදුළු ආවා ❤ නිවන් සුව අද නැතත් සිනමාවේ ඔය අඩුව පුරවන්න කිසිම කෙනෙකුට නොහැකි වේවී ..🥺ඔබතුමියට නිවන් සුව ලැබේවා...🙏,අනිත් කෙනා ලස්සනම ඇස් තියෙන නිළිය සබීතා 😍
2026-10-15 01:54:07
9
Pathum Pujitha :
punchi menika🥰
2026-10-15 00:31:26
8
ලාබworld :
❤️
2026-10-15 06:44:33
1
Sumi mutukumara :
❤️
2026-10-15 04:56:51
1
To see more videos from user @roshan_madawa, please go to the Tikwm homepage.
Other Videos
#اس کا بھائی شہید ہو #pyyyyyyyyyyyyyyyyy #millionviews #اپریشن
leaveamsg #fyp #rainbow6siege #r6 #edit #zilemmethod
New day affirmations 🤍🤲🙇♀️🔥#sholaallyson #bbo #fyppppppppppppppppppppppp #fyp #heykinsly
Scale up your wardrobe with MOC Winter Collection 2026! Explore our products at offline and online store!🛒 #mocindonesia #kemejapria #kemejapremium #outfitkemeja
😂😂 . . . #fyp #foryoupage #funnymoments #viral #funnyvideos
About
Robot
API
Legal
Privacy Policy