Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@akdjvp2027:
JVP කාරයා 🛑🛑🛑🚨🚨‼️‼️🚩🚩
Open In TikTok:
Region: US
Wednesday 14 October 2026 19:27:10 GMT
20136
1463
141
138
Music
Download
No Watermark .mp4 (
3.61MB
)
No Watermark(HD) .mp4 (
2.89MB
)
Watermark .mp4 (
3.63MB
)
Music .mp3
Comments
ප්රමෝද් :
රටේ නීතිය තවමත් ශක්තිමත් මදී කියලයි මම හිතන්නේ. මොකද අපේ රටේ ජනතාවට නීතිය එච්චර හුරු නෑ. මොකද වසර 76 තිස්සේ කිසිවෙකුට නීතියක් නිසි ආකාරයෙන් ක්රියාත්මක වුනේ නෑ. අහිංසකයෙක් සුළු වරදක් කලොත් ඌ හිරේ යනවා.සල්ලි කාරයෙක් වරදක් කලොත් ඌ දේශපාලුවගේ බලයෙන් එළියේ ඉන්නව. අන්න ඒක හැමදම කරන්න පුළුවන් කියල හිතල මිනිස්සු වැරදී වැඩ කරා. දැන් වෙලා තියෙන්නෙ නීතිය හරියටම ක්රියාත්මක වෙන නිසා හොරු දගලනවා මේ ආණ්ඩුව කෙසේ හෝ එලවා දමන්න. බුද්දිමත් ජනතාව මේවා තේරුම් ගත යුතුයි සහ රටේ නීති තව තවත් තද කල යුතුයි. කොටින්ම කිව්වොත් නීතිය තද කර රටේ ජනතාව නීතියට සිර කර තැබිය යුතුයි. නැතිනම් කවරදාවකමත් කවුරු රටේ නායකයා වුනත් මේ රට හදනවා බොරු.
2026-10-15 03:18:22
3
Nilanthi Liyanage :
වැරදි කාරයො වෙනුවෙන් පාරට බහින මිනිස්සු ඉන්න එකම රට ලංකාව ....
2026-10-14 20:47:31
56
Dj Alok :
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
2026-10-15 02:42:57
9
user4477612873195 :
රාජපක්ෂලව බේරගන්ඩන ඔය දගලන්නෙ.
2026-10-14 22:31:23
47
ᴹᴿ᭄༻𝙎tͭaͣrͬ 𝙒aͣrͬrͬiͥoͦrͬ༻ :
ජනාධිපති සමාව දුන්නොත් ජනතාව ජනාධිපතිට සමාව දෙන්නේ නෑ 😂
2026-10-15 04:10:03
2
shiranthi :
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.
2026-10-15 02:51:06
3
amarapalahewage :
ඔබ වහන්සේලා නිවැරදි බව අපට වැටහේ අනිත් අය මෙය තේරුම් ගනිත්වා
2026-10-15 01:12:26
6
🌻sujani🌻 :
අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ 🙏🙏🙏🙏
2026-10-15 00:57:57
20
Gunarathna Sudusinghe :
ප්රනාමය ස්වාමින් වහන්ස
2026-10-14 22:10:29
15
viraj :
මේව කෙරෙන්නේ විපක්ෂයේ වුවමනාවට නැතුව හාමුදුරුවරුන්ට නෙමෙයි හාමුදුරු කෙනෙක් සිවුරු දාගෙන හිරේ ඉන්නවා කියන්නේ ඒක හොඳ නෑ මහා සංඝරත්නයට,
2026-10-14 20:00:52
6
sanju :
Respect 🫡
2026-10-14 21:14:38
6
Rohan :
anivaryen eththa
2026-10-15 00:23:39
1
wj Diri :
2026-10-15 00:35:45
2
danu :
🙏🌹🌹 Tharuwan Sarany 🌹🙏
2026-10-14 23:35:40
2
kRK :
niyamayi 👍
2026-10-14 23:53:38
2
🇱🇰🇸🇬SHIVA🇱🇰🇸🇬 :
2026-10-14 23:26:19
1
P.A;♥️T.♥️B :
2026-10-14 21:50:05
1
P.A;♥️T.♥️B :
2026-10-14 21:49:57
1
P.A;♥️T.♥️B :
👍
2026-10-14 21:50:30
0
i love kandy்🇱🇰🇦🇪 :
ඔහු රනිල් ද විය
2026-10-14 22:53:20
4
chaturanga sampath :
අපේ හාමුදුරුවනේ සමාව අවසර ලංකාවේ දේශපාලනඥයෝ හොර තක්කඩියෝ මේ ආණ්ඩුව බලයට පත් වෙනකන් ජනතාවට ආණ්ඩුව මොකක්ද විපක්ෂය මොකක්ද කියලා අඳුරගන්න බැරුව හිටියේ දැන් හොරමගඩි විපක්ෂය එවුන් බෙල්ල මුලට තද කරලා එක පැත්තකට කරල තියෙනව මොකද උන්ට ආණ්ඩුවේ තනතුරු වරක් ප්රසාද දෙන්නෑ දැන් විපක්ෂය විපක්ෂය විදිහට තියෙනවා ආණ්ඩුවක් කියන එක තියෙනවා අන්න ඒ වගේ අපේ හාමුදුරුවනේ දැන් බෞද්ධයොන්ට පේනවා චීවරධාරීන් අර හොර දේශපාලුවෝගේ සෙවන ලබපු චීවරධාරීන් සල්ලඩයකින් හලනවා වගේ දැන් නියම සංඝයා වහන්සේලා අඳුරගන්න පුළුවන් ඔය චීවරධාරින් ටික දැන් සල්ලට ඉතුරු වෙනවා බෞද්ධයෝ ඔලුව කල්පනා කරලා මේ වෙලාවේ වැඩ කරන්න ගරුතර ස්වාමීන් වහන්සේලා බුද්ධ ශාසනය වෙනුවෙන් බෞද්ධයන් වෙනුවෙන් මේ චීවරධාරීන් චීවරයට නොහොබිනාකම් කරන චීවරයෙන් නෙරපීමට කටයුතු කරන්න🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-14 22:42:36
4
Tiktok Master :
well said
2026-10-15 00:59:44
1
Maryam Asshi :
අනිවාර්යෙන්ම,,අපේ, හාමුදුරුවනේ, කතාව,ඇත්ත,, හොරුන්ට, කඩෙි,,යනවා,ඔයමිනිසු
2026-10-15 04:20:26
1
K-Time Tv :
ගරැ අධිකරණ නියෝගයට අභියෝගයට ලක්කිරීක් එම භික්ෂුන් විසින් සිදුකරමින් සිටින්නෙ
2026-10-15 01:37:29
2
kelum :
😂😂
2026-10-14 22:30:32
1
To see more videos from user @akdjvp2027, please go to the Tikwm homepage.
Other Videos
LoveSarr😂❤️#veiwsproblem😭 #foryoupage #veral_video #fyp #loppy🫅🇧🇪
@Fábio Teruel #palavrafabioteruel #oracao
#wlw
Làm mẹ thật siêu phàm kkkk #DonBayTangCan #TayChamHangNang #NutiFoodGrowPLUS
so stunning #colorado #fyp
About
Robot
API
Legal
Privacy Policy