@indra.kumari114: #onthisday

Dule🌹🌹❤️Dumi❤️❤️❤️🌹🌹💕💕💕
Dule🌹🌹❤️Dumi❤️❤️❤️🌹🌹💕💕💕
Open In TikTok:
Region: KW
Wednesday 14 October 2026 20:18:41 GMT
269598
18368
544
695

Music

Download

Comments

shiromi443
Shiromi.. :
අනේ පවු මගෙ රත්තරන්ට.. එයාට ආරක්ෂාවක් තියනවනෙ ඒ ඇති
2026-10-24 15:49:06
0
anushakumari37383
💐🦋Anusha kumari 🦋💐 :
epa sathage weda ganna pau
2026-10-24 05:03:09
0
tosha9741
චූටි මැණික :
ඒ සතාට කොච්චර අමාරු ඇද්ද 😳😳😳
2026-10-15 07:12:22
128
akila.dhananjaya28
AKILA DHANANJAYA :
පවු බන් ඒ අසරන සතා 😢😢😢එයා කටෙන් ඇද්දේ 😢
2026-10-15 06:13:15
79
dissanaya
dissanayaka w.d :
පවු අනේ ඒ සතා කොච්චර රෙදෙනවා ඇතිද 🥺🥺🥺
2026-10-15 08:32:21
34
sunilrajapaksha0212
sunil rajapaksa 212 :
තෙරුවන් සරණයි අලි පුතාට🙏🙏
2026-10-15 02:33:03
23
mwa.muthukuda
Mwa muthukuda :
මම නම් මේ වගේ දේවල් වලට චුට්ටක්වත් කැමති නැහැ ,,,එයාලට මොන තරම් වේදනාවක් ඇත්ත 😥😥😥පව් බුදු සරනයි
2026-10-15 10:03:44
22
sudu.manika726
sudu manika :
අනේ පව් අනේ බුදුසරණයි අලි පැන්චට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-15 03:29:47
17
user7503824255297
user7503824255297 :
ටැට්ටරේට තල්ලුවක් වත් දැම්ම නම් නරකද. පව් ඒ සතා
2026-10-15 14:57:49
8
indu.sulochana1
𝒾𝓃𝒹𝓊 𝓈𝓊𝓁𝑜𝒸𝒽𝒶𝓃𝒶🍁 :
පව් අප්පා 😔😔
2026-10-15 09:24:26
7
sudubbh215
Sudu :
Ane mgh aliya powu[Red heart]
2026-10-14 22:24:22
6
ahankarahitha185
@🤗cuti hithuwak karaya🤗@ :
පවු ඒ සතා
2026-10-15 13:19:30
4
indikaprasad2339
Prasad :
තෙරුවන් සරනයි අලිබබෝ💖
2026-10-15 14:00:51
1
user4115957181907
කලු කෙල්ල ❤️ :
දුක හිතුනා ඒකට නම්🥺
2026-10-15 13:37:22
1
sumithra.jayathil3
Sumithra Jayathilaka :
අනේ බුදුසරණයි 🙏🙏 මේ සතාගෙන් කරදර උනාම මිනිස්සු කොච්චර වද දෙනවද. එයාලගෙන් අපිටත් කරදර තමා ඉතින්. ඒත් හරි උතුම් සත්වයෙක් නේද?
2026-10-15 02:58:42
13
anura.672
Anura :
අනේ ඉතින් උට මොනවද දුන්නෙ පවිනේ
2026-10-15 02:20:19
10
hemntha2
hemntha :
b s ayata🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-10-15 11:43:39
1
st.satham1
🌹S💓R🌹 :
2026-10-15 10:13:03
1
dhanu_nf
Dhanu_Nf :
අලියා කියන්නේ වටිනා කෙනෙක් කියන්නේ මේවට තමයි. 🤗
2026-10-15 11:23:16
5
moooonlight_6699
moooonlight_6699 :
දළදා සමිඳු පිහිටයි ඇත් අලි පැටියට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-10-15 09:12:42
5
pradeepchandima3
💥💥💥Pradeep 💥💥Chandni 💥💥 :
2026-10-15 11:32:37
1
.the.scene.stream
The Scene Stream :
2026-10-15 16:21:00
1
nadee0368
🇱🇰nadee 🇦🇪♥️♥️♥️ :
ඔයාට බුදු සරණයි පැටියෝ 🥺❤️❤️🥰🙏🙏
2026-10-15 07:54:21
2
rupikarkgamlath
🔱⚜️💫🎙️✝️ mera dill✝️🎻💫☪🔱 :
😳පව් දෙයියනේ අහිංසක සතා 🙏🙏🙄
2026-10-15 16:18:24
2
ayeshmadhushan85
Madushan :
පව් අයියෙ😳
2026-10-15 10:42:06
1
To see more videos from user @indra.kumari114, please go to the Tikwm homepage.

Other Videos


About