@kenhyatt.hyattbob:

Kenhyatt HyattBoBos DowN U
Kenhyatt HyattBoBos DowN U
Open In TikTok:
Region: US
Wednesday 14 October 2026 21:49:18 GMT
20
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @kenhyatt.hyattbob, please go to the Tikwm homepage.

Other Videos

නුඹට මා අමතක විය යුතුය.. නුඹට මා ගැන සෙවිමට අමතක විය යුතුය... නුඹට මා ගැන අනුකම්පාවක් වත් නොදැනිය යුතුය... නුඹත් මමත් ආදරෙන් සිටි බව නුඹගේ හදවතින් මැකි යන්නට මා ප්‍රාර්ථනා කරමි... ඒ සියල්ල අතරින් මා නිසා කිසිම මොහොතකට වත් නුඹට වේදනාවක් නොදැනිය යුතුය... නුඹත් මමත් ගත් සොදුරු මතක නුඹෙන් අතුරුදහන් විය යුතුය... මා නිසාවෙන් කිසිම වේදනාවක් නුඹට නොදැනිය යුතුය... ඉතින් හිතවත අප ප්‍රේමණීය මතක මා සිතෙහි  ගැඹුරුම තැනක සටහන් වේවි... මට නොපිපුන මල් නුඹට පිපිය යුතුමය..හැමදාම කල ප්‍රාර්ථනය කොහේ හෝ ලස්සනට පිපෙන්නටය... සතුට සැනසුම ප්‍රේමය හිමි විය යුතුමය.. නුඹ අහිමි වි යෑමෙන් මා විදි වේදනාව කිසිම දිනක නුඹට නොදැනිය යුතුමය... ඉතිං නුඹ සතුටින් සිටිය යුතුමය... සමුගනිමි..! මෙයට, පොඩී..❤️#foryoupage #followformorevideo #creatorsearchinsights

About