@umandawa.agri: මොන ප්රශ්න තිබුනත් ජාතිය ආගම එකට හැමදාම! 🇱🇰 අද ඔක්තොම්බර් 15 දින කඩවත සිට වැලිකඩ දක්වා පූජ්ය ගලගොඩඅත්තේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන නිහඬ සත්යග්රහය සඳහා උමංදාව අපේ පෙර සූදානම! #උමංදාව #ashramaya #umandawa #welikada #වැලිකඩ
Umandawa Agri
Region: LK
Thursday 15 October 2026 03:48:28 GMT
Music
Download
Comments
SHANA💯💀🇮🇱🇱🇰 :
හොරූ ආයේ බලේට ගේන්න බෑ....මිනිස්සු මෝඩ නෑ😊
2026-10-15 06:07:55
131
vidurapeiris1 :
කොච්චර දැඟලුවත් හොරු ආයේ බලයට ගේන්න බෑ ❤️😎 no chance
2026-10-15 07:15:59
51
ℂнⓐтн𝐮 :
වරෙන්කෝ වැලිකඩ
2026-10-15 06:02:48
58
🍀MR.Shehan🇪🇺💗🇷🇴 :
අනේ මන්දා දේශපාලන පක්ශයක් අල්ලන් සමහර එවුන් කතා කරන්නේ අහසින් වැටිලා වගේ මොනදේ උනත් මමනම් පලවෙනි තැන දෙන්නෙ බුද්ධාගමටයි ජාතියටයි☹️
2026-10-15 08:32:32
41
ravindrametuli :
හැමදාම බැනුම් අහන්නෙ හැමදාම වැඩ කරන අය ❤️🙏🙏🙏🙏
2026-10-15 05:40:14
97
Rajitha Nayanajith :
අනිවරෙන් මොන ප්රර්ශන තිබ්බත්. මොන දේ තිබ්බ්ත් රට, ජාතිය, ආගම... අංක 1 මටත්...
2026-10-15 05:39:08
93
Darshana_dd :
අටමස්ථානාධිපති ගැනත් ඔහොම කතා කලා නම්.
2026-10-15 06:03:34
31
SANKA THILINA :
රාජපක්ෂලා වෙනුවෙන් නේ මේ 😄😄😄😄
2026-10-15 07:45:15
24
දොම්පෙ මල්ලි Riyahd saudiya💞 :
නාමල් ඉන්න හින්ද නේද වැලිකඩ මතක් උනෙ අනෙ බන්
2026-10-15 05:31:53
28
Madhumall Silva 🌀✨ :
අපේ හාමුදුරුවෝ නිදුක් නිරෝගී සුවය අත්වේවා නමස්කාර වේවා 🙏🏽🙏🏽🙏🏽
2026-10-15 09:29:15
14
🎯🎯chamila sandun🎯🎯 :
බුදු සසුන රකිමු .එකතු වෙමු ...
2026-10-15 05:32:16
32
Nihal Jayarathna :
🙏🙏🙏🙏🙏🙏 Obama wahnseta godak pin
2026-10-15 09:10:37
1
Chandra Wansathero :
තෙරුවන් සරණයි
2026-10-15 10:00:50
2
Prasanna Wimalasunde :
උරුමස් උරුමස් නැ😃😀
2026-10-15 05:32:57
7
kusum chamila :
අනිවාර්යයෙන්ම...හාමුදුරුවනේ...ඊලග රුවන්වැලිමහා සෑය රැක ගනිමු.🙏🙏🙏🙏🙏🙏
2026-10-15 10:09:59
6
Anura Wikrmasinha :
එච්චරයි හාමුදුරුවනේ ජාතිය ආගම වෙනුවෙන් එකට එකතු වෙමු ඔබ වහන්සේට බුදුසරණයි 👍🙏
2026-10-15 06:42:59
12
💕💕priya💕💕 :
බුදුසසුන බැබලේවා.මගේ රටට ජාතියට ආගමට දලදාසමිදු පිහිටයි ආරක්ශාවයි🙏🙏🙏🙏🙏🙏
2026-10-15 06:06:31
5
Nir❤️ :
තෙරුවන් සරණයි ගරුතර මහා සංඝරත්නය ට 🙏🙏🙏
2026-10-15 05:29:01
11
❤️❤️Nilu❤️❤️ :
අපේ සින්හලයො කොහොමත් එකාට එකෙක් නැ
2026-10-15 06:45:12
6
Renuka chamo :
සහතික ඇත්ත
2026-10-15 08:58:07
2
priyanthie8893 :
අපෙ හමුදුරුවන්ට බුදු සරනයි 🙏
2026-10-15 10:31:53
1
Asoka Kumari Manel Perera :
jathiya agama no 1 🙏🙏🙏
2026-10-15 09:48:12
1
mash :
budusaranai
2026-10-15 06:29:58
1
Salon Embellish :
theruwan saranai
2026-10-15 06:22:31
1
💞Shaki🇮🇱💞 :
AKD 💖💪
2026-10-15 08:18:06
1
To see more videos from user @umandawa.agri, please go to the Tikwm
homepage.