@dia07_2: මට හිතාගන්න බෑ උබලා මේවා කොහොම දරාගනීද කියලා! අර මන් හැමදාම කියනවා වගේ අපිට ජිවිතේ හම්බෙන හැම මනුස්සයවම අපිට මාර විදියට දැනෙන්නෙ නෑ බොරු බයිලා ඕනී නෑ මේ මනුස්සයා නැත්තම් මට ජීවත් වෙන්න බෑ කියලා එහෙම හැමතැනකම දැනෙන් නෑ...හැබැයි එකම එක පාරක් අපිට දැනෙනවා"මේ මනුස්සයව මට ඕනීමයි කියලා" කවුද අකැමැති තමන් ආසම මනුස්සයව මැරෙනකම්,අන්තිම හුස්ම වෙනකම් තමන්ගේ එහාපැත්තෙ ඉන්නවා දකින්න දියා.. ඒත් මන් දන්න ලෝකේ ඇතුලේ එහෙව් මිනිස්සුන්ව තමන්ගෙනම කරගන්න ලැබෙන්නෙ 1%එක ලක් කාරයෝ පිරිසකට විතරයි! එතකොට අපි? මට තාමත් හිතාගන්න බෑ පනඇරලා ආදරේ කරපු මනුස්සයා..හැමදාටම ආදරේ කරන මනුස්සයා.. තමන්ගේ ඇස් ඉස්සරහම වෙන මනුස්සයෙක්ගෙ වෙනවා දකින්න අපි කොච්චර පව් කරලද කොච්චර කරුමයක් කරලද කියලා දියා! මිනිස්සු කිව්වට හැමදේම වෙන්නෙ හොදටයි කියලා.තමන් ආසම මනුස්සයාගේ හුස්ම සද්දයක්වත් ඇහෙම් නැතී ජිවිතේ තව මොන හොදක්ද දියා! කමක් නෑ.... කරුමයක් තියේනම් කොහෙන් හරි ගෙවෙන්නත් එපැයි... මං විස්වාස කරන එක දෙයක් තියෙනවා දියා.. මේක මන් ඉගෙනගත්තේ අජන්තා නෝන වචන කරපු අපෙ අමරදේව මහත්තයා කියන සින්දුවක් තියෙනවා .. මෙන්න මෙහෙම! "විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතුකුලයට අද මට පිටුපා යන මගෙ සොදුරු ලදුනේ" මේකේ "මගේ" කියන වචන අස්සේ අම්මටසිරි වෙන හැගිම් තේරුම් ගොඩක් තියෙනවා දියා.. මේ සින්දුවේ අස්සටම පීන පීන විදින්න පුලුවන් අපි වගෙ මිනිස්සුන්ට. තමන්ගේ ආදරේ ඇස් ඉස්සරහම වෙන මනුස්සයගෙ ජිවිතේ වෙන විදිය බලාගෙන මෙච්චර ලස්සන වචන ඇත්තටම මිනිස්සුන්ට කියන්න පුලුවන් නම්? ඉතින් මන් තේරුන් ගත්තා දියා.. මනුස්සයෙක්ගෙ ජිවිතේ බලාපොරොත්තු නැතිවෙන්න පුලුවන්..හැබැයි ආදරේ නැතිවෙන් නෑ. ඒ වගේම කිසිම තරහක් නැතුව අතාරින්න පුලුවන් ආදරේ දන්න මනුස්සයෙක්ටම විතරයි දියා! ඉතින් ඔයා සෑහෙන්න ආදරේ මනුස්සයට ඔයා එක්ක තවත් පිටුවක් ලියන්න කිසිම ඉඩක් නැත්තම් ඒ මනුස්සයට දෙන්න පුලුවන් සුන්දරම ලස්සනම සමුදීම දෙන්න! ඒකමයි ඔයා එයාට කරන ලොකුම ආදරේ.❤️🩹 #fyp #viralllllll #fyppppppppppppppppppppppp #fypシ #viral
ᗪIYᗩ
Region: LK
Thursday 15 October 2026 05:15:09 GMT
Music
Download
Comments
HAS.Withanage :
අපි ආසම අය අපිට ලැබෙන්නෙ නෑ...කිසිම දවසක නෑ..[Teary eyed]
2026-10-15 10:05:27
8
Prarthana_Rathnayake 🇱🇰 🎶 :
දැම් මට වෙලා තියෙන්නේ ඒක.. මම මාව දරාගෙන ඉන්නේ කොහොමද කියලා මමවත් දන්නේ නෑ.. මම ආය ආය අහන්නේ.. ඇයි මෙච්චර ආදරේ කරපු මාව මදි වුනේ ? 🙂💔🥀
2026-10-15 17:58:32
0
Dilshani Gunarathne :
ඕනමයි කියලා හිතුණ මනුස්සයා මේ ආත්මෙට ලැබෙන් නෑ කියන හැඟීම 🙂
2026-10-15 07:31:46
52
Rasika Prasad :
movie name plz😭
2026-10-15 10:05:19
2
ට්රැවල් Theraphy 🍃✨🧗 :
එයාගෙ කටින්ම "අපිට පාඩුවෙ ඉන්න දෙන්න" කියල අහගන්න තරම් මම???🥀
2026-10-15 18:22:05
0
itz._lilyyy :
අවුරුදු ගානක් තනියෙන් ආදරේ කරන් ඕනෙමයි කියල හිතුන නිසා ලං වෙන්න අඩියක් තියද්දි අයිති නෑ කියල දැනෙද්දි අඩියක් පස්සට තියන කොට දැනෙන හැඟීම කාටවත් දැනෙන්න හොඳ නෑ. 😭❤️🩹
2026-10-15 12:49:37
0
𝘋𝘢𝘴𝘜𝘯𝘮𝘪 ✍🏻🤍 :
එදාට මම තරම් දුක් වෙන කෙනෙකුත් නැති වෙයි හැබැයි එදාට මම තරම් සතුටු වෙන කෙනෙකුත් මේ ළෝකේ තව නැති වෙයි 💗🥰
2026-10-16 00:42:31
1
Hiru :
අවුරුදු 9ක අපේ ආදරේ ..තව මාස 2කින් අවුරුදු 10ක් එත් එයාගේ මාස ගාණක ආදරේ වෙනුවෙන් මන් පැත්තකට වුණා 🙂🥀
2026-10-15 07:44:28
7
keshara waranajith :
කවදමහරි එහෙමවත් දකින්න හොඳ නැ.එහෙම දැක්කොත් මොනාගෙන් මොනාවෙයිද කියලා හිතාගන්න බැ මොකද ඒ මනුස්සයාට එච්චරටම ආදරෙ කරා 🥹❤️🩹
2026-10-15 05:23:22
1
Nilakshi :
ඒක වෙනම feeling එකක්...😌❤️🩹
2026-10-15 05:28:43
1
K🪽 :
Echchara haiyak aththatam na 🥺💔
2026-10-15 08:44:27
1
sorry :: :
denatath e de karanwa macho dukai eth sathutui ..eya sathutin innwa na bn
2026-10-15 11:37:47
1
Hasaranga 😈 003 :
2026-10-16 00:06:24
0
Sapna🧚♀💞 :
2026-10-15 08:19:12
1
𝓝 € 🪽 :
2026-10-15 08:39:41
1
C ya guys 🥀🎭 :
maruwath yanne na bng vena kello passe nam...
2026-10-15 13:44:22
0
Miraj 💋 :
🥀
2026-10-16 04:38:10
0
Hashi🤍 :
🥺🙂
2026-10-16 04:15:43
0
| Janiduu 🍀 :
❤️🩹
2026-10-15 17:59:30
0
Madhu_🥰🌹 :
🙂❤️🩹
2026-10-15 18:10:09
0
Husna🤍 :
❤️🩹
2026-10-15 12:40:30
1
𝗧 𝗛 𝗔 𝗦 𝗛 :
❤️🩹
2026-10-15 15:08:54
0
Maleesha✨ :
♥️♥️♥️
2026-10-15 12:50:29
0
To see more videos from user @dia07_2, please go to the Tikwm
homepage.