@sangeeth.hettiarachchi: හාවියෙකුත් ගෙනත් දුන්නා. තව මොනා කරන්නද මන්🤣

sangeeth.hettiarachchi
sangeeth.hettiarachchi
Open In TikTok:
Region: LK
Thursday 15 October 2026 05:40:05 GMT
192149
8834
422
2127

Music

Download

Comments

zionboy830
zionboy83 :
පූසියෙක් ගෙදර හිටියොත් ඌට හම්බෙන්නෙ හා පැටවු🤣
2026-10-15 07:00:34
311
pitu0469
pitu :
ඔය පුස ට කලිසමක් අන්දන්න අයියෝ....😅
2026-10-15 06:51:11
317
chamodya_weerasinghe
Chamodya Weerasinghe :
මට නම් හිතෙන්නේ ගිය ආත්මේ මට ඔයාවමයි ඕනි කියපු කෙනෙක් වෙන්න ඕනි....😂😂පිං පව් වල පොඩි වෙනසක් වෙලා හාවෙකුයි පූසෙකුයි වෙලා....😪😂❤️‍🩹 සත්‍ය බොහෝම කටුකයි...😪😪😪😪
2026-10-15 08:36:35
139
nadee__28
𝓬𝓱𝓪𝓽𝓱𝓾_𝓣🧿🦋🪬 :
දෙයියනේ ඒ පුසා පුදුම කරුමයක් ගෙවන්නේ 😂😂😂😂
2026-11-20 14:09:53
1
tharu.bbh613
𝓒𝓱𝓾𝓽𝓲 ✨🎀 :
වෙනසක් ඔන වෙලා එයාට 😂
2026-11-21 04:35:27
1
charu___ka
Charu | චාරූ | சாரு :
හදන එකා වගේ නැතැයි හාවත්
2026-10-15 07:15:03
98
mr.randike.tm
Thili :
එයාට හාවෙක් ගෙනත් දෙන්න, 😂😂😂 හාවිව ගිහින් දෙන්න
2026-10-15 05:55:34
70
wimu.hettiarachch
🧿Wimu Hettiarachchi 🧿 :
මේ පූසට ඩික්ටේශන් හැදෙනවා මේ හාවා නිසා 😒💔
2026-10-15 11:21:02
40
piyuuu_s
Piyumi Shalinya 🎀 :
අසම්මත උනත් ආදරයක්නෙ 😂😂
2026-11-21 04:41:59
1
hansi56523
Hansi🪬🍁 :
ඔය පූසා නම් ලගදිම ගෙදරින් යනවා
2026-10-15 06:34:19
43
kalpanibuddhika66
Kalpani Buddhika :
අන්න කුඩේට දුන්න ස්ප්‍රේ පාර😂😂😂
2026-10-15 06:18:08
25
nuwan.suranga01
Nuwan Suranga🇱🇰🇮🇱 :
බැරිද පූසා ටිකක් අල්ල ගන්න, හාව සෙල්ලමක් දාගන්නකල්, ඕව මහ ආනිසන්ස ලැබෙන පින්කම්, 😁😁
2026-10-17 15:51:47
12
sithu55043
sithu :
අනෙ හාවියෙක් ගෙනත් දෙන්නකො
2026-10-15 10:36:18
6
chuuti235
Chuuti🍓 (rayan ✝️). 🦕 :
හාව ගේ
2026-10-15 06:43:35
12
dil.nisha82
🌹🌹🤟🤟***RITHU..***🤟🤟🌹🌹 :
අනේ අයියෙ මූව එක්කන් ආවේ ඇයී අයියෙ අනේ අයියෙ මන් ඉවරයිනේ දැන් 😄😄😄😄😄😄🤭🤭🤭🤭
2026-10-15 05:51:09
6
ashakya_1
Ashakya_ :
කොලුකාර හාවෙක් වෙන්න බෑද 🫠😂
2026-10-21 17:40:01
7
ravindu_gamage98
𝐘𝐔𝐊𝐈🐦‍🔥🪽 :
😂😝
2026-10-15 07:01:18
8
sanju.sanju7979
Sanju sanju :
ඔවා බලදාරින්ගෙ වැරදි 😂😂😂😂
2026-10-15 06:18:08
6
sudharmawijesunda7
sudha :
කුපාඩි හාවා ඉන්න දීපියෝ ඔය පූසට😆
2026-10-15 08:28:28
8
deneth612
⭕ දෙනෙත් :
කුඩේට ඇල්ලුවා නේ😂
2026-10-15 06:49:18
6
kasun_abeysinghe
Kasun_Abeysinghe :
හාවෙක් ගෙනත් දීපන් බන්.. 😂
2026-10-15 06:24:54
5
kummari63
kumari :
මූ යකෝ😂😂😂
2026-10-15 10:42:47
1
bloody_dew
༺⃕⃔ᵈᵉʷ_𝙂𝙞𝙧𝙡♡𝓓♡࿐ :
2026-10-15 07:05:06
1
hbitzzeditz
Habitz z Editz :
Aninnami balnne 😂
2026-10-15 08:46:10
1
nisha.kumari922
🫶 Nisha 🫶 :
ඊලග විඩියෝ එකේ පූසාට පොඩි කලිසමක් අන්දලා දාන්න බලන්න😁😁
2026-10-15 12:19:29
4
To see more videos from user @sangeeth.hettiarachchi, please go to the Tikwm homepage.

Other Videos


About