@zeko0241: #ကြက်သီးပါထတယ်🤧🤧 #viewတေရှယ်ကျ #foryoupage

SHINX AMV
SHINX AMV
Open In TikTok:
Region: MM
Thursday 15 October 2026 06:34:28 GMT
28788
4751
24
57

Music

Download

Comments

hizinhizinzin
'Mie Mie Kyaw'! fan😊 :
အပိုင်းဘယ်လောက်လည်းဗျာ🥰🥰
2026-10-17 07:49:27
0
joker.0421
ĤÄŸÄȚÖ💯 :
အပိုင်း ဘယ်လောက်လည်းဗျာ့
2026-10-19 09:15:52
0
mehmaungchan97
Ah Chan🔛🐦‍🔥 :
2026-10-19 11:09:40
0
nonov1520
Naw Di :
2026-10-15 10:55:17
2
naw.vashti
Jøp ẞäy :
အပိုင်ဘယ်လောက်လဲ
2026-10-15 11:47:42
1
99king027
99king :
2026-10-19 09:29:01
0
user360548837
💢🧊မောင်ရေခဲ🧊💯 :
2026-10-16 10:36:57
1
mg90460
Mg :
2026-10-16 09:09:41
0
user2307933291874
ခင်ထား :
2026-10-15 23:45:48
0
user8619356010730
ဖဝ့်လာဆူး :
🥰🥰🥰
2026-10-16 06:43:47
1
mgmgu111
@ Joker ,😉😉😉 :
🥰🥰🥰
2026-10-15 13:15:10
1
pgmoetay
မောင်လွင့်လေ👻👻 :
🥰🥰🥰
2026-10-15 14:09:12
1
sun125596
ဒိုင်းဦsunလေ :
🥰🥰🥰
2026-10-15 23:58:53
1
chit.lon6
chit lon :
😁😁😁
2026-10-15 09:59:07
1
mtzakk1234
< ^ ^ > :
🥰🥰🥰
2026-10-17 13:18:01
0
minn.htet.kyaw74
😇မမအပိုင်ပါ😘😘 :
🥰🥰🥰
2026-10-16 14:15:06
0
s.m.ky14
Kyazin Khan :
🥰🥰🥰
2026-10-17 12:42:44
0
user499561151
Kyaw Kyaw :
🥰🥰🥰
2026-10-18 01:10:49
0
neky301
𝔇𝔢𝔪𝔬𝔫~√~ :
🥰🥰🥰
2026-10-17 12:34:00
0
joy1726386
_™✓-數|•⑅⃝ɕʉาɛ_ပီတာ✰✓ :
🥰🥰🥰
2026-10-17 13:16:27
0
tuta8843
tuta :
🥰🥰🥰
2026-10-19 05:46:49
0
To see more videos from user @zeko0241, please go to the Tikwm homepage.

Other Videos

තමන්ගේ ජීවිතේ හැමදේකදිම ළඟින් ඉන්න, තමන් වෙනුවෙන් හිතන, තමන්ගේ සතුටේදි සතුටු වෙන, දුකේදි ළඟින් ඉන්න මිනිස්සුන්ව නොසලකා හරිමින් පිට මිනිස්සුන්ගේ හිත් සතුටු කරන්න මහන්සි වෙන එකෙන් ඇති වැඩක් නෑ. ගෑනු කෙනෙක් වුණත්, පිරිමි කෙනෙක් වුණත් තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනාගේ හැඟීම්වලට වටිනාකමක් දෙන්න ඕනේ. තමන් ආදරේ කරන කෙනාගේ හිත රිදෙනවා කියලා දැන දැනත් අනිත් මිනිස්සුන්ව සතුටු කරන්න, එයාලගේ හිත් දිනාගන්න තමන්ගේ ආදරේ කරන කෙනාවම නොසලකා හරිනවා නම් ඒ ආදරේ ඇතුළේ ඇත්තටම ඒ කෙනාට තියෙන තැන මොකක්ද? හැමදේකටම පිට මිනිස්සුන්ගේ අදහස් වැදගත් කරගෙන, තමන්ට ආදරේ කරන කෙනාගේ වචනවලට වටිනාකමක් නොදී, අනිත් අය ඉස්සරහා තමන් හොඳ කෙනෙක් කියලා පෙන්නන්න උත්සාහ කරන මිනිස්සු තේරුම් ගන්න ඕනේ එක දෙයක් තියෙනවා. සමාජෙ දකින්නේ ඔයා පෙන්නන චරිතය විතරයි. ඒත් ඔයාගේ ආදරේ ඇතුළේ ඔයා නිසා නිහඬව දුක් විඳින කෙනා විතරයි ඔයාගේ ඇත්තම හැසිරීම දන්නේ.  ආදරේ කියන්නේ තමන් ආදරේ කරන කෙනාව හැමෝටම වඩා උඩින් තියන්න ඕනේ කියන එකම නෙවෙයි. ඒත් අනිත් අය වෙනුවෙන් තමන් ආදරේ කරන කෙනාගේ හිත රිද්දන්න කලින් දෙපාරක් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ ආදරේ කරන කෙනාගේ හැඟීම් තේරුම් ගන්නත්, එයාගේ හිතට ගරු කරන්නත්, එයාට තමන්ගේ ජීවිතේ වටිනා තැනක් තියෙනවා කියලා දැනෙන්න සලස්වන්නත් ඕනේ. මොකද ජීවිතේ හැමදාම අපිත් එක්ක ඉන්නේ සමාජෙ මිනිස්සු නෙවෙයි. අපේ සතුටේදි වගේම අමාරුම කාලවලදිත් අපි ළඟින් ඉන්නෙ අපිට ඇත්තටම ආදරේ කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ආදරේ සුළුවෙන් සලකලා, පිට මිනිස්සුන්ගේ පිළිගැනීම වෙනුවෙන් ඒ හිත් රිද්දන එක ලොකුම වැරැද්දක්. දවසක තමන් වෙනුවෙන් හැමදේම ඉවසපු කෙනා නිහඬවම ඈත් වෙලා ගිය දවසට, තමන්ට අහිමි වුණේ මොනතරම් වටින කෙනෙක්ද කියලා තේරෙන්න පුළුවන්. ඒත් එදාට සමහර හිත් ආයෙත් කලින් වගේ හදාගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා ගෑනු වුණත් පිරිමි වුණත්, සමාජෙට හොඳ මනුස්සයෙක් වෙන්න කලින් තමන්ට ආදරේ කරන මිනිස්සුන්ට හොඳ මනුස්සයෙක් වෙන්න. ලෝකෙ ඉස්සරහා තමන්ගේ නම රැකගන්නවට වඩා, තමන්ට ආදරේ කරන කෙනාගේ හිත රැකගන්න ඉගෙන ගන්න. මොකද සමාජෙ ඉස්සරහා හොඳ කෙනෙක් වගේ පෙනී ඉන්න එකට වඩා, ආදරේ කරන කෙනාගේ හිතේ ඇත්තටම හොඳ මනුස්සයෙක් වෙලා ඉන්න එකයි වටින්නේ! 😊❤️‍🩹 #the_unsaidd  Please don’t copy my words or this post. These are my own thoughts and feelings!

About