@newscenterlk: අපිට ආගමයි ජාතියයි ලොකුයි, ආගම ගොඩක් ලොකුයි, අපි මොනා නැති වුනත් කොළඹ යනවා -අපි ප#පුව දෙන්න සුදානම් පිට දෙන්නේ නෑ පුතේ- ඊයේ නිදහසේ පාගමනේ ආ පිරිස අද කොළඹ කරන දේ ගැන කියයි 🚨 "WE WILL GIVE OUR HEARTS, BUT WE WON'T BACK DOWN!" ❤️🇱🇰 Supporters who arrived in Colombo today shared their powerful motivation: "Our religion and nation are huge to us. Religion is very big. Even if we lose everything, we are going to Colombo." A massive show of dedication as they declared they are ready to "give their hearts" but won't turn their backs on the cause! 🛑🚶♂️ #SriLanka #LKA #NidahasePagamana #ProtestSL #MahaSangha #Colombo #SriLankaPolitics #NewsUpdate #NewsCenter