@mizzu_quotes: For girl 🤍 #foryoupage #quotes #whatsappstatus #lovequotes #millionaudition

𝓣𝓱𝓮 𝓜𝓲𝔃𝔃𝓾 ☁️
𝓣𝓱𝓮 𝓜𝓲𝔃𝔃𝓾 ☁️
Open In TikTok:
Region: LK
Thursday 15 October 2026 11:43:07 GMT
130214
18344
337
1185

Music

Download

Comments

user2422226546033
@sachintha 🚆 :
පිස්සු මගෙ ජීවිතෙ ට එහෙම කෙල්ලෙක් ලැබිල නැ එහෙම් bf කෙනෙක්ගෙ careඑක බලාපොරොත්තු වෙන කෙල්ලො ඉන්නවද ❤️‍🩹🥺
2026-10-17 22:39:52
0
vihanga0424
Vihanga :
ඒ දේවල් වදයක් වෙලා මන් එයාව සදහටම නැති කරගත්තා😊
2026-10-17 16:53:41
0
g.j.hansali
J 💋 N U :🪬⛓️ :
තියන අයට අගයක් නෑ අගයක් තියන අයට ලැබෙන්නෙ නෑ...🙂🤍
2026-10-15 15:11:54
119
kavveen7
kavveen :
ඇත්ත කියනවා නම්, ඔයා ගැන මට ගොඩක් කැමැත්තක් තියෙනවා. ඒත් ඔයා කොහොම හිතයිද කියන එකයි මට බය. මගේ හැසිරීම නිසා ඔයාගේ හිත රිදෙයිද කියලා මට බයයි. මම මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ඔයාව නොදැක මට ඉන්න බැහැ. ඒත් මම ඔයාව අගය කරන එක ඔයාගේ හිතට කොහොම බලපායිද කියලා මට තේරෙන්නේ නැහැ. ඇත්ත කියන්න ඕන කියලා මට හිතෙනවා. ඒත් ඔයා මගේ දිහා බැලුවත්, මට හිනා වුණත්, මාත් එක්ක කතා කළත් මට ඒ තරම් සතුටක් දැනෙනවා. ඒත් ඒක තවත් ප්‍රශ්න ඇති කරයිද කියන සිතුවිල්ල මගේ හිතේ තියෙනවා. මගේ වේදනාව නැති කරගන්නයි මම ඔයාට ආදරය කළේ. පරණ මතකවලින් මිදෙන්නයි මම ඒක පටන් ගත්තේ. ඒත් මටත් නොදැනීම මගේ මුළු ආදරයම ඔයාට දීලා.🥺
2026-10-16 09:32:36
0
roguecat0406
Rogue Cat V࿐ :
ගලපගන්න හරි අමාරුයි
2026-10-18 03:17:28
0
doni..20033
Doni..2003🌼🎀 :
man wage🥺
2026-10-17 15:10:29
0
sandunisayurangi
❤✰_Sandu_✰❤ :
කොච්චර ඉල්ලුවත් ඒ දේ ලැබෙන්නෙ නැත්තේ ඇයි 😞🥺
2026-10-16 02:10:10
9
kuhagakaushala5
K🥺💗✨ :
එහෙම කෙල්ලො ඉන්නවද එහෙම කෙනෙක් වෙනුවෙන් පන උනත් දෙනවා🥺🥺❤️🌎
2026-10-16 17:11:22
2
00sarani
Sathsarani Dayawansha :
හැමදෙයක්ම තේරුම් කරලා දැන් මහන්සි..🥹🥀
2026-10-16 03:52:20
13
.u1276
➺𝔍 𝔲 𝔰 𝔱 U༙྇𝕤࿔ 𝓣𝔀 𝐨 ♡ :
හම්බෙන්නෙ ණැති දේවල් බලෙන් ඉල්ල ගන්න එයා ලග බාල්දු උන වාර අනන්තයි ❤️‍🩹🥺
2026-10-16 06:13:48
9
_mashi000
MAS-HI🫶 :
😣මෙච්චර ඉල්ලන්නෙ ඒක
2026-10-15 17:36:48
11
chuti.doni8386
~❣🥰Chuti Doni🥰❣~ :
ඔව් මමත් එ වගෙ කෙනෙක් 🙂❤️‍🩹 නොලැබුනෙත් එ වගෙ දේවල් තමා 🙂❤️‍🩹
2026-10-15 15:40:08
5
echoesofherofficial
Echoes of her :
care එක බලාපොරොත්තු වෙන කෙල්ලොන්ට හම්බෙන්නෙම care කරන්නෙ නැති පිරිමි හැබැයි care එක බලාපොරොත්තු වෙන්නෙ නැති උන්ට හම්බෙන්නෙම care කරන පිරිමි ඊටපස්සෙ වදයක් කියල දාලා යනව
2026-10-15 16:07:05
6
ns_quetes
𝑯𝑰𝑹𝑼 𝑮𝑰𝑹𝑳 :
Malli babek nadda🫂🤍
2026-10-17 04:00:24
1
user6275159124186
NOTI DANU 🥺🥀❤️‍🩹 :
අනිවාරේන් එයාගෙන් mg එකක් එනකන් බලන් ඉන්නවා 🥺😖
2026-10-15 13:14:31
5
thamashanadini
🖤𝖣𝗂wya💙 :
api eyalata wadayak welath innawa
2026-10-16 22:04:24
1
shashiii39
|S💋!" :
Ehama kollo innwad 😊❤️‍🩹
2026-10-16 12:07:42
0
yuk_ichan4
7Ds _YUKI_CHAN🇯🇵 :
leben neti dewal 🫠❤️‍🩹
2026-10-16 00:41:25
0
namali.pushpanjal
💫💫🇰🇼Mali 💫💫 :
2026-10-15 17:28:02
1
tharu698159
Tharundi..🦋❤ :
හ්ම්ම්ම්🫂
2026-10-15 23:48:35
1
then158
💖👀thenu girl :
☺️💔Ema wasanawak nathi una
2026-10-15 13:18:21
3
seli__girl_x
𓍼 𝐒ꫀꪶ𝓲 🇭🇲 :
අඩ අඩා හරි ඉල්ලුවෙ ඒක විතරයි❤️‍🩹
2026-10-16 03:38:56
2
dewmibb2
𝐀..>🫶 :
passen wada wada yana kelloth inawa🥺❤‍🩹
2026-10-15 15:34:30
4
itzz__shanuzz
𝚜𝚑𝚊𝚗𝚞𝚣𝚣 "ఌ🦢!🤍 :
අගයක් තියන අය ලස්සනට ආදරේ කරනවා මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා 🥺🤍
2026-10-15 16:03:34
2
kavi__pari__001
🦋፝֟፝֟𝐏𝐀𝐑𝐈 ͟͟ ❦🧸 ⃝ :
ඉල්ලලා ඉල්ලලා දැන් ඇති වෙලා
2026-10-15 22:16:21
1
To see more videos from user @mizzu_quotes, please go to the Tikwm homepage.

Other Videos


About