@priya_ariyadasa: ජීවිතේ එක් කාර්තුවක සුන්දර පරිච්ඡේදයක් ❤️

Priya
Priya
Open In TikTok:
Region: LK
Thursday 15 October 2026 14:29:35 GMT
19749
1456
108
223

Music

Download

Comments

astyou3
Ast :
ළමා කාලය සුන්දර වගේම ජිවත් කරවපු කාටුන්.. ඉස්සර මේවා බැලුවේ නැත්තං කෑවේ නැ වගේ❤️❤️❤️
2026-11-05 04:38:19
3
blak.boy544
🇧🇪|⃞𖡡͢͢エʀᴄ කලූ :
කො පැංචා 🧸
2026-11-05 19:52:58
0
supunsameera739
supun😉sameera👮️❤️🎸 :
මෙහෙම දකිනකොට තමා හිතෙන්නෙ දැන් අපි කොච්චර වයසද කියලා
2026-11-05 10:47:13
1
hashan.madumal8
Hashan Madumal :
අනේ බං අපි වයසයි නේද දැන්...🥺
2026-11-05 12:06:08
3
prabhathk3
Prabhathk3 :
1990 -2000 ස්මාට් phone nethi kale[Heartwarming]
2026-11-04 18:34:25
0
ruwannandana71
#RuwanNandana :
our chilhood ♥️♥️
2026-11-04 15:00:53
1
chamarasilva1
Chamara Silva :
දකිද්දිත් ඇහැට කදුලු එනවා...එ මට විතරද
2026-11-05 04:03:51
4
dulaa9125
Dulaa..... :
මන් දන්නෙ නෑ ඇයි කියල මේක දැක්කම මට හරියට දුක හිතෙනවා specially with this song [Red heart][Red heart]
2026-10-16 08:10:17
7
thej0095
Leedia 🇱🇰🇯🇵 :
කැස්ප...ත් ඉන්නවා.ඒත් කෝ දගයා නෑනෙ..🥺
2026-11-04 07:19:54
1
risk7380
RISK :
අමුතු මොකක්දෝ feeling එකක් ඒකට දැනෙනවා, ඒක මොකක්ද කියල විස්තර කරගන්න තෙරෙන් නෑ🥹
2026-11-04 01:46:50
0
dinukapiyankarage
🇷 🇴 🇸 🇭 🇦 🇳 :
Robin hood ko😔💥👌
2026-11-04 08:29:01
1
thanujaskavisekar
24❤️29 :
1985.09.29 දැන් 41. හිතට දුකක් දැනුනා අහපු ගමන්. 🥹😪😍🙏🙏🙏
2026-10-24 13:35:28
4
sampathdarshana5
sampath මල්ලවආරච්චි 🖤 :
ඇස් වලට කඳුලුත් ආවා... 🥹🥺
2026-10-23 15:35:39
3
sampathharshan
Sampath Harshana :
ජීවිතේ හරිම ඉක්මනට ගෙවිල ගිහින්.. 😥😥
2026-11-04 06:30:36
2
user14782885
user147828 :
ane really true..Good old days. when I remember that how beautiful that era and we will never have it back 🥺🥺
2026-10-28 10:20:48
1
shashika.dilanjal
shashika :
අනේ ඒ කාලේ මතක් වෙද්දී හරිම දුකයි, 🥹🥹🥹ප්‍රශ්න කියන ඒවා දන්නෙවත් නැති දවස්
2026-10-16 06:09:02
2
rangana.prabath1
Rangana Prabath :
1990/12/12 මේවා බලපූ අවසන් පරම්පරාව අපි අඩෝ පට්ට දුකක් දැනුනා මේකටනම්
2026-11-02 11:06:13
1
user8703429625481
sanju :
Ane hari amuthuma deyak hithata danenawa mewa dakinakota 🥺🥰
2026-10-16 06:29:53
2
sidademel
Sidath De Mel :
අනිවා
2026-10-25 09:55:04
2
erandikusalani
Erandi Kusalani :
❤️❤️❤️
2026-11-03 19:02:59
1
gayanathsaranasekara
සරල ජිවිතේ🌿🤞 :
ඒ සොඳුරු ළමාවිය දැන් ළමයින් ට නෑ
2026-11-04 10:06:07
1
nimmax3
❤️🇱🇰Nimesh😎Peiris💚 :
2026-10-26 04:59:26
1
anusha.shiromi1
Anusha Shiromi :
අනේ 🥰🥰🥰
2026-11-06 05:27:59
0
sampaththilina14
Thila sv :
තව ගොඩක් අය අඩුයි දෙවෙනි එකට ඒ අයත් ඕන [Happy][Happy][Heartwarming][Heartwarming]පප්පා පිස්සු පූසා නයිල් නදී හය්ලෑන්ඩර් මන්ඩුක තව ඉන්නො මතක නෑ😌😌
2026-11-05 18:03:36
0
shashmtpvmr
ssss :
අනේ ❤️❤️.. අපිට තමයි සුන්දරම ළමා කාලයක් තිබුනෙ
2026-11-05 20:32:51
0
To see more videos from user @priya_ariyadasa, please go to the Tikwm homepage.

Other Videos


About