@user4477906061857:

user4477906061857
user4477906061857
Open In TikTok:
Region: VN
Friday 16 October 2026 00:00:00 GMT
19755
47
2
0

Music

Download

Comments

user30135721597566
탁성종 :
🥰🥰🥰
2026-10-16 02:19:07
0
bungahai77
22 :
😳😳😳
2026-10-16 03:47:02
0
To see more videos from user @user4477906061857, please go to the Tikwm homepage.

Other Videos

Pt 512 | මගේ වටිනාකම නොදැක්ක මිනිස්සු වෙනුවෙන්, මං මාවම නැති කරගෙන කැපවුණු තරමක්..! අපිට කරන්න පුළුවන් උපරිමය කරලත් අපිව ගානකටවත් ගත්තෙ නැති මිනිස්සුව අපි කොච්චර ලංකර ගත්තද. අපි වැඩියෙන්ම ආදරේ කරන මනුස්සය පවා අපිට එහෙම කරද්දි දැනෙන්නේ කොහොමද හිතන්නකො. ඉල්ලපු හැමදේම අරන්දිලා, කියපු හැමදේම කරලා, හැම පොරොන්දුවක්ම රැකලා අන්තිමට අපි වෙනුවෙන් පොඩි දෙයක් ඉල්ලලා ඒකවත් නැති උනාම දැනෙන දුක හිතලා බලන්නකො. එයාලා වෙනුවෙන් අපි හැමදේම කැප කරලා, හැමදේම නැති කරගෙන අන්තිමේදි අපිට අපිවම නැති උනාම කොහොමද? ඊට පස්සෙ එයාලටත් අපිව වැඩක් නැති උනාම කොහොමද දැනෙන්නේ කියලා හිතලා බලන්නකො. වටිනාකමක් දෙන මිනිස්සු වෙනුවෙන් කැපකිරීම් කරන්න. ආදරය කරන්න ලෝකෙට ගැලපෙන කෙනෙක්ට නෙමෙයි තමන්ට වටිනාකමක් දෙන කෙනෙක්ට...!! | #madee #foryoupage #viral #quotes #whatsappstatus

About