Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@v_sachiy: අදරයක් මැද්දට තුන් වෙනියෙක් ආවෙ නැත්තම් ඒ ආදර කතා තවමත් ලස්සනට තියනවා 🙂❤️🩹 #viraltiktok #foryoupage #trendingvideo #badlovestory #100kviews
𝒮𝒶𝒸𝒽𝒾𝓎𝓎 🌪️”
Open In TikTok:
Region: LK
Thursday 15 October 2026 22:53:41 GMT
50851
3728
53
73
Music
Download
No Watermark .mp4 (
1.84MB
)
No Watermark(HD) .mp4 (
1.84MB
)
Watermark .mp4 (
1.84MB
)
Music .mp3
Comments
𝓘𝓽𝓼𝓚𝓥 🖤✨ :
ඇත්ත කොහොමත් තුන් වෙනිය දිනනවා
2026-10-16 07:40:48
6
Seuu^_^🦋❤️ :
අපි දෙන්නගෙ අතරට 3න් වෙනියෙක් ඇවිත් මන් විදවන විදවිල්ලක් උන්ටම හරි යන්නෙ ඇයි කියලා මට තාමත් හිතා ගන්න බෑ 😊
2026-10-16 08:08:03
0
ZANTA 🧃 :
🙂💗 අන්තිමට මම තුන්වැනියා වුණා
2026-10-16 06:43:33
0
Maduwa_V2❤️🩹🏍️🐣 :
ඇත්තටම
2026-10-16 07:12:23
0
히로 🔥 사두 ❤️ :
කොච්චර ආදරෙ කලත් දිනන්න තුන්වෙනියා
2026-10-16 11:45:48
1
chuti 😍❤️ :
එයා මාවත් ලගදිම අතාරිනවා කියලා මතක් වෙද්දී. 🥺🥺
2026-10-16 10:48:22
0
Harshi❤️ :
තුන්වෙනියෙක් එන්න හොද නැ අනිවා තුන්වෙනියා දිනනවා 💔😒
2026-10-16 03:15:45
12
-Chubby 🤍🧋🐬 :
අවංකව දෙන්නාට දෙන්නා ආදරෙයි නම් තුන් වෙනියා කියන්න වචනයක් විතරයි බන් අනික ටික්ක කල් යද්දි අන්තිමට තුන් වෙනියා වෙන්නෙම වැඩියෙන්ම ආදරෙ කරන කෙනානෙ❤️🩹
2026-10-16 01:42:04
21
09. 25 🐼💗🍓 :
ආදරේ කරන දෙන්නෙක් අතරට තුන් වෙනියක් ආවම අනිවාර්යෙන්ම තුන් වෙනිය දිනනව හරියට මට උනා වගේ 🥹💔
2026-10-16 02:54:06
9
Vino විනෝ வினோ 🧿💊 :
කවදාවත් ආදරෙන් ඉන්න තැනකට තුන් වෙනියෙක් එන්න හොද නෑ අනිත් කෙනා විදවන විදවිල්ල දන්නෙ එ කෙනා විතරමයි 💔🙂
2026-10-16 09:24:40
1
👑️💎 S A N J A Y A 💎👑️ :
මෙකට නොට් එකක් දන්න හිතුනා ඒත් මගේ මතක අවුස්සන බැරි නිසා පාඩුවෙ යනවා
2026-10-16 07:58:10
0
🧁 :
Atta💗
2026-10-16 10:55:04
0
_𝐒𝐡𝐀𝐬𝐇𝐢 𝐁𝐛𝐇_ :
තුන් වෙනියෙක් හොයන් ගියේ නැත්තම්..ඒ දෙන්නා අතරට තුන් වෙනියෙක් එන්නැ 🥲💔
2026-10-16 09:29:54
0
H A S H I •♡ ♡• :
Matat okamai une 🥺
2026-10-16 07:35:12
0
Diwyaabesinghe :
කවදාවත් ආදරේ කරන දෙන්නෙක් අතරට තුන් වෙනියෙක් එන්න එපා මොකද දිනන්නෙ තුන් වෙනි කෙනා විදවන්නේ තනි වෙන කෙනා විතරයි හතුරකුටවත් ඒ වගේ දේවල් නං වෙන්න එපා....🥺🙂
2026-10-16 06:01:22
0
𝑯𝑎𝑆𝑖 𝐵𝑎𝑏𝐻 💋 :
එයා මගෙ එක්ක තරහා වෙලා සතියක් යන්නත් කලින් එයාට පුලුවන් උනා තව කෙනෙක් ලගට යන්න🙂 ඒත් තාමත් ම්න් එයාගෙ මතක එක්ක නොමැරි මැරෙනවා අදටත් wallpaper එකෙ එයා ඒත් එයාට මාව ගානක්වත් නෑ අදටත් එයා එනකම් හරි ආසාවෙන් බලන් ඉන්නවා. මන් දන්නවා ආයෙ එයා එන්නෙ නෑ කියලා ඒත් මගෙ හිත ඒක පිලි ගන්නෙ නෑ 😣💔
2026-10-16 07:39:31
0
𝑺 𝒉 𝒂 𝒏 🕷️ ! :
Mtth dawsak okmnwenwa kiyl dannw 🥹🫶🏻💔eth denn depttk wela innwa
2026-10-16 09:00:09
0
K A W E E ☺️😚 :
එහෙනම් අදටත් සතුටින් නේද තුන් වෙනියා ගෙනල්ල එයාට මගෙ තැන දුන්නා ද ඔයා එයා එක්ක සතුටින් d 🥲❤️🩹
2026-10-16 05:25:56
0
Vidath ❤️🔥 :
🥹
2026-10-16 01:58:06
0
👁 :
Eya genwe nttm 🙂💔
2026-10-16 04:20:04
0
dula😘🇦🇪🇱🇰 :
eyagei magei maddatath kenek awe nattam math ada godak satutin🥺🥺🥺
2026-10-16 12:22:55
0
💕🌹✨ සදු බබා✨🌹💕 :
අනේ මගේ ආදරෙත ඔය වගේ .අපි මොන දේවල් කරත් එයාලට අපිව වටින්නේ නැති උනාම මග හැරලා යනවා ඒක කියා ගන්න බැරි දුකක්🥹🥹
2026-10-16 05:41:13
0
Sara🤍🥀😇 :
hmm🖤
2026-10-16 05:01:04
0
ANU🇷🇴 96 :
mmm..
2026-10-16 05:27:22
0
S ❤️🙈 :
ou aththa ee duka daragann bha 🥺🖤
2026-10-16 02:03:13
0
To see more videos from user @v_sachiy, please go to the Tikwm homepage.
Other Videos
Top 5 Animal Crossing #meme #top5 #foryoupageofficiall #goofyahh #animalcrossingnewhorizons
هەڵەبجەکەم ئاوەدان بیت
MISS GRAND VIETNAM 🇻🇳 EMORA #missgrandinternational #missgrandinternational2026 #xuhuong #missgrandvietnam
#سعد_بن_جدلان #اكسبلورexplore #ترندات #روحي #explore
#xuhuong #thinhhanh #viral #quatang
About
Robot
API
Legal
Privacy Policy