@gim.kj: ආදර අම්මේ... අවුරුදු 36ක් පුරාවට ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාන්තා උප පොලිස් පරීක්ශක නිලධාරිනියක් ලෙස අභිමානයෙන්, කැපවීමෙන් සහ වගකීමෙන් සේවය කළ ඔබ අද ඒ අභිමානවත් සේවා දිවියට සමුදෙන්නේ ආඩම්බරයෙන් පිරුණු මතක රැසක් සමඟයි. 👮‍♀💐 රාජකාරියේදී ශක්තිමත් කාන්තාවක් වූ ඔබ, පවුලේදී හැමෝටම සෙනෙහස, ආරක්ෂාව සහ ශක්තිය දුන් ආදරණීය අම්මා කෙනෙක්. පවුලේ හැමෝගෙම සතුට වෙනුවෙන් කැපවුණු ඔබේ ආදරය අපට වචනවලින් කියා නිම කරන්න බැරි තරම් වටිනවා. ❤️ ජීවිතේ මට ලැබුණු වාසනාවක් තමයි, නැන්දම්මා කෙනෙක් වෙනුවට මට මගේම අම්මා කෙනෙක් ලැබුණු එක. 🥺❤️ මට දක්වන ආදරය, සෙනෙහස සහ රැකවරණය වෙනුවෙන් ඔබට හදවතින්ම ආදරෙයි අම්මේ ❤️ ඔබේ ඉදිරි ජීවිතය නිදුක් නිරෝගී සුවයෙන්, සතුටින් සහ පවුලේ ආදරය මැද ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤️😘 @lakith mindula @Nims #viral #tiktok #trending #fyp #srilanka

gim.kj
gim.kj
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 01:57:03 GMT
110837
4972
207
42

Music

Download

Comments

anurpriyantha
anurpriyantha :
පපුව පිච්චුනා ඒකට නම්...බලන්න කොච්චර හොඳ නිලධාරීන් ඉන්නවද කියලා...❤️❤️❤️❤️
2026-10-16 14:31:17
2
estudio.online
Sanjeewa Basnayake :
සුබ විශ්‍රාම දිවියක් ❤️
2026-10-16 14:06:45
1
supunsandaruwan2247
s :
අනේ නිදුක් නීරෝගී විශ්‍රමි දිවියක් ලැ බෙිවා.. අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඔිනි
2026-10-16 13:51:44
1
nimalnimal9940
nimalnimal9940 :
රාජකාරිය අවසානයේ ගරු බුහුමන්ලබන්න පින තියෙන්න ඕනි බු දු සරණයි
2026-10-16 13:27:24
1
thanujapriyadarshani09
❤️❤️ සද❤️❤️තනිවෙලා💞💞 :
මෙ මගෙ ගමෙ පොලිසිය කලුතර දකුණ 🥰🥰🥰🥰අඩම්බරයි
2026-10-16 13:40:26
2
same06718
Subash Upekshala :
පොලිසියේ අයට එහෙම ගෞරවාන්විත සමුගැනීමක් සංවිධානය කල අයට ස්තූති. ඒ ආදර්ශය පහලම නිලධාරියා දක්වා ගෙනෙන්නට ශක්තිය ලැබේවා
2026-10-16 15:36:06
1
shashee.de.silva
Shashee De silva :
දැක්කමයි...කාන්තා නිලධාරිනියකට එහෙම ගෞරවයක් ලැබෙනවා......සුභ විශ්‍රාම දිවියක් ඇයට...
2026-10-16 11:03:56
59
memowith.us
memowith.us :
හැම මනුස්සයෙක්ටම ජීවත් වෙලා ඉද්දී ලැබෙන්න ඕනේ "ගෞරවය" ♥️මේ වගේ
2026-10-16 05:35:35
18
sala_saliyaspk
Sala -සලා😎 :
ඕවා හරි ආදරණීය මතක ඒ අයට
2026-10-16 13:38:42
1
no.nem156
නිල්ගල ගෞතම අරණ්‍ය සේනසනය :
තෙරුවන්සරණයි
2026-10-16 13:55:11
1
kalu6983
kalu :
සුබ විශ්‍රාම දිවියක් වේවා මිස් ❤
2026-10-16 13:46:24
1
gihani171
Gihani17🥰 :
HomeTown 🥰🥰
2026-10-16 11:34:58
1
ayeshaayesha1751
🌹❤️VARUNI❤️🌹 :
අපිටත් සතුටුයි අඩම්බරයි බුදු සරනයි
2026-10-16 14:10:49
1
wellalege.enterpr
sudarmarama purana viharaya :
teruwan saranaie
2026-10-16 14:27:32
1
ranga5063
ranga :
suba anagathayak ms.budu saranai.[Red heart][Red heart]
2026-10-16 13:22:15
1
lukshibinadi
Lukshi🌻 :
💐
2026-10-16 12:54:36
1
shamali.rajapaksh4
Shamali Rajapaksha :
2026-10-16 12:03:53
1
udayan314
udayan :
budusaranai
2026-10-16 12:32:56
0
shamali.rajapaksh4
Shamali Rajapaksha :
2026-10-16 12:03:39
1
user7408340401176
😘💜💜💜💜💜💜😘😘 :
respect to duty
2026-10-16 13:33:41
1
nilu.agencies
Nilu Agencies :
හොද වැඩැක් ආදරෙයි 🥰🥰
2026-10-16 13:33:58
1
madumusicvibs
🇱🇰🇦🇪🎤Madu music🎤🇱🇰🇦🇪 :
සුබ විශ්‍රාම දිවියක් ❤️❤️❤️❤️❤️❤️
2026-10-16 13:09:18
1
user5582205152027shilu
user5582205152027nadee :
කලුතර පොලිසියද මේ
2026-10-16 12:46:56
1
user5180336309807
Shani :
ආදරණීය අම්මාට ජෙසු පිහිටයි....
2026-10-16 11:56:47
1
To see more videos from user @gim.kj, please go to the Tikwm homepage.

Other Videos


About