@yenuz.editz: + අමාරු නැද්ද? - අමාරුයි ඉතින්...💔 ලංකවේ මෙහෙම පවුල් තියෙනවා මචං.පට්ට අවුල්☹️ full video එක හාමුදුරුවන්ගේ facebook ගිනිහෙයි පල කර තිබෙනවා🙏 @gangasiripura dhammaloka thero #srilankan_tik_tok🇱🇰 #yenuzeditz #foryou #emotional

Yenuz Editz
Yenuz Editz
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 02:37:59 GMT
66272
7310
349
370

Music

Download

Comments

hiruva62
H I R U S H A _ 🗿🇧🇷 :
ආඩො අපිට මොන අඩුපාඩුද බං 🥺🥹 අපෙ නංගි ගෙ වයස වගෙ බං 😖🤍
2026-10-16 06:03:59
9
nima__qtz
𝘕𝘐𝘔𝘈 𝘱𝘢𝘨𝘦" 😼❗" :
Ado Eyalaw Contact kr gnn bari wey d puluwn viyden help ekk krnnn 🥺❤️‍🩹 අපේ කොල්ලො කෙල්ලො ටික මොකද? කියන්නෙ 🥹❤️‍🩹🫂
2026-10-16 06:01:44
10
likesl12345
video like free :
මේ වගේ පවුලකින් කෙල්ලෙක් කසාද බදින්න ලැබුනොත් ඇති
2026-10-16 06:03:41
192
lashanraveeshadesilva
Atomic ®_🔮…" :
ෙම් හාමුදුරැවො ගෙදර සුපිරියටම හදල දුන්න♥️සහ ඉගෙනගන්නකම් ශිෂත්වයක් දුන්නා. ඒයාල දැන් සතුටෙන්🥹
2026-10-16 04:35:40
132
sadew__24
D E W ⚡ :
අපි විකාර ප්‍රශ්න දාන් නිකන් බොරුවට දුක් ගන්නෙ ඊට වඩා ඒ ල්මයි කොච්චර දුක් වෙනොද ලග පාත වගෙ ඉදිය නම් මොනා හරි පොඩි උදව්වක් හරි කරනො අනිවාරෙන් ❤️‍🩹
2026-10-16 04:32:26
303
ysphotography3
YS photography🥷📸 :
E kella lassanayi 😓❤️‍🩹
2026-10-16 05:26:11
69
kavidunimsara216
25:15💐❤️ :
Other= හාමුදුරුවෝ කෙනෙක් විඩියෝ එකක් දාපුවාම සම්මා ටික්ටොක් ලු ......? මේ වීඩියෝ එකවත් බලලා ඔය සිවුරට බනින උන් හැදියල්ලා ආදර්ශයට ගනිල්ලා හැම හාමුදුරුවෝ කෙනෙක්ම එක වගේ නෑ 😊 ❤️‍🩹🙂🙏🙏
2026-10-16 05:03:24
44
cyasith0
C •¥ 🐹 :
අර කොලබ පිස්සු නටන හාමුදුරුවන්ට වඩා මෙ වගෙ හොද හාමුදුරුන් වහන්සේලා කොච්චර හොදද මම දන්නැ මෙම උන්වහන්සේගෙත් වැරදි තියනවද කියන්න නමුත් මෙහෙම දෙවල් කරන එක කොච්චර වටිනවද ❤️
2026-10-16 05:40:11
12
udara_nethmina__06
Udara Nethmina :
Ashen ayiya meka dakinnama oni🥺❤️
2026-10-16 03:46:32
39
nezha_918
𝐍𝐄𝐙𝐇𝐀 🦅 :
අපීට මොනවද බං තියන ප්‍රශ්න 🥺
2026-10-16 06:05:55
8
kavi_ndu_xrz
Kavi_ndu :
"අමාරුයි ඉතින්" that hit hard
2026-10-16 05:16:33
11
lakshankaushalya5
ʟᴀᴋɪɪ😊🔥 :
අපිට මොන අඩු පාඩුද බන්🤕😟😢
2026-10-16 04:52:19
13
inspiro_x
𝓣𝓱𝓮_𝓘𝓷𝓼𝓹𝓲𝓻𝓸 ☁️ :
ප්‍රාතිහාර්යක් වෙලා හරි උපරිම හරියන්න ඕනෙ ජීවිත ❤️‍🩹
2026-10-16 05:38:49
5
vihara3.3
𝐑𝐨𝐨𝐝𝐲𝐲𝐲 :
අම්මා කෙනෙක්ගෙ දෙවල් පොඩි කාලෙ ඉදලම කරනවා ☺️❤️‍🩹
2026-10-16 04:32:46
16
mr_rusni_0
R🫀 :
Ado😭❤️‍🩹
2026-10-16 07:00:00
2
nethum598
N E T H U M 🐉🔥 :
2026-10-16 06:03:21
4
ravindu_maleesha1
*𝐒𝐄𝐍𝐀*🇧🇷" :
පවු බන් 💔
2026-10-16 04:29:04
7
nowtyofficial69
𝚂𝙰𝙲𝙷𝙲𝙷𝙰💥 :
මේ වගේ තව කොච්චර ඇතිද කන්න ගත්තු බත් එක කන්න හිතුනෙත් නැ 🥺
2026-10-16 04:32:36
6
nethumfx_23
P A N T H E R | 🐅 ⚡ :
අපිට මොන අඩු පාඩුද 😥💔
2026-10-16 07:07:31
2
chamindu.gimhan13
Chamindu Gimhan :
2026-10-16 06:02:39
2
blckryx
BLCKRYX :
2026-10-16 04:30:09
1
2i402xx
Gihan_Xx💸 :
මේ වගේ මිනිසුන්ට තමා හරියන්න ඕනි 🤍
2026-10-16 06:41:29
3
bussid_with_minaga_
bussid with minaga :
මේව බලද්දී අපිට මොන අඩුපාඩුද? 😣💫
2026-10-16 06:55:05
3
deshan_lakshitha
deshan_lakshitha :
අපිට මොනවද බන් අඩු ඇත්තටම ❤️🥹
2026-10-16 06:27:52
2
To see more videos from user @yenuz.editz, please go to the Tikwm homepage.

Other Videos


About