@lakshan_official_page: සැකය බැදිමක් මැද්දට ආවොත් ඒ කතාවට වැඩි දුර යන්න බෑ ❤️‍🩹 #whatsappstatu #foryou #froyoupage #fyp #කලුතර_අපි🌺🔥

꧁🌈️𝐋𝐚𝐤𝐬𝐡𝐚𝐧💞🌺🥀✧
꧁🌈️𝐋𝐚𝐤𝐬𝐡𝐚𝐧💞🌺🥀✧
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 02:55:42 GMT
168150
7759
95
2545

Music

Download

Comments

samuh.0
samuh.0 :
නිකන්ම සැක කරන්නේ නැ මිනිස්සු🙂
2026-10-27 18:24:10
0
s..i..t..h..u8
💋 Megana ✨🦋 :
විශ්වාසේ කැඩුවම සැකය උපදිනවා හාමුදුරුවනේ
2026-10-27 16:29:21
0
s.a.n.j.u62
S a n j u :
පලමු විශ්වාය කැඩුවට පස්සේ දිගටම සැක හිතෙනවා
2026-10-16 18:22:33
75
ra_shen_20
😊❤️ RaSh_BoY 😘❤️ :
සැක නොකර ඉන්න අපිට යශෝදරාල හම්බවෙන්නේ නෑ හාමුදුරුවනේ
2026-10-19 12:58:31
9
fhjjgdeikgfk
🖤SUMITH SANJEEWA🖤 :
නිකම් සැක කරන්නේ නෑ එහෙම සැක කරනවානම් ලෙඩක් හැබැයි මන් මේ වෙනකම් සැක කරපු හැමදේම ඇත්ත උනා අවසානෙට එහෙම නෑ කියලා හිට්යනම් අදටත් මන් බොරුවට අහු වෙලා කවුරු මොනවා කීවත් තමන්ගේ හිතට එනදේ හරි කියලා හිතන්න එච්චරයි
2026-10-17 22:48:09
11
sumithkumara434
S . K ❤️‍🔥 :
විස්වාසේ කැඩුනට පස්සේ ආය විස්වාසකරන්න පුලුවන්ද
2026-10-18 05:54:24
4
deepanipriyankapr
d@d :
සහාතික ඇත්ත
2026-10-17 13:58:15
1
ssasindu.muthusar
(S) Sasindu Muthusara :
සැකය වෙනයි ආදරේ වෙනයි 🙏
2026-10-17 03:16:59
3
maldaniyamaldaniy
maldaniyamaldaniy :
[Pray][Pray]ඇ ත් ත හා ම ඩු රු ව නේ
2026-10-18 16:25:17
1
didu_7
🇰🇷 "Di'dU ❤️‍🩹|🐰 :
සැකේ ඇති කරාම සැක නොකර ඉන්නේ කොහොමද? අපි බුදු වෙලා නැ අපේ හාමුදුරුවනේ! ❤️‍🩹
2026-10-23 02:02:33
3
chamodigayashani1
Chamodi Gayashani :
අම්බෝ ඔව්🥹
2026-10-17 11:16:40
2
s_a_n_d_u_2006_
SA N DU :
විශ්වාසේ කැඩුවට පස්සෙ අයේ ඉතිම් සැක නොකර ඉන්න පුලුවන්ද
2026-10-18 14:32:45
2
lalithya.lalithya
Lalithya Lalithya :
සැකෙ කියන දේ නිසාම අව්‍රැරැදු ගානක් ඒ ආදරෙ අද සමුදුන්නා 😭😭
2026-10-17 13:30:52
2
malishalakmal
malishalakmal1 :
සැකයක් එන්නෙත් හාමුදුරුවනේ නිකන් නෙවෙයි. ඒ දේවල් ඇත්ත උන නිසා
2026-10-18 17:21:56
3
uthpala2004
𝐇𝐞𝐬𝐡𝐢 ✨🐰🩷 :
විශ්වාසය තුන් හතර පාරක්ම බිදුන තැන තවත් කොහෙන්ද ආදරයක් ❤️‍🩹
2026-10-18 16:00:30
3
assaw233
dammi :
ඇත්තටම ඔව්
2026-10-17 20:35:09
1
bms.sk
BMS :
Atta
2026-10-18 14:25:20
1
blackgir694
🦋 ❥𝓎𝒶𝓈𝒽𝑜❥ 🦋 :
ඇත්ත😒
2026-10-17 10:45:37
1
.diligirl
🦋💔Dili~~Girl💔🦋 :
ඇත්තක්...😓😖
2026-10-18 08:28:14
1
sakura.dilhari6
Sakura Dilhari :
Ema nokarath be..
2026-10-18 05:24:37
1
chandiheenkenda
No name :
ඇත්තෙන්ම අපේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
2026-10-17 17:04:58
1
madudewinda8
🇱🇰 sudu nona❤️dewinda 🇸🇨 :
aththa ape hamuduruvane🙏🙏🙏🙏
2026-10-16 12:53:33
1
rushiirahim
shi :
sakaya wenai adare wenai nikan sakaya enne nane
2026-10-17 19:25:38
1
sudarshi.907
@Sudarshi 907 :
සැක කරන වැඩ කරොත් මොකද කරන්නේ.. නිකන් සැක කරන්නේ නැනේ 😊😔
2026-10-21 10:36:06
1
tharu.bbh971
Tharu Official ✨ :
ekanam aththa adatath duk widinawa ekath sasare karapu pau karakamata thama ehema pirimi ganu hambenneth🥺🙏🙏
2026-10-18 16:39:14
1
To see more videos from user @lakshan_official_page, please go to the Tikwm homepage.

Other Videos


About