@xyow_2: ඔයාවමයි ඕනා රත්තරනේ මට…!! 🥺💗🫂 වෙන කවුරුත් එපා මට, ඔයා වගේම මගේ හිත තේරුම් ගන්න පුළුවන්, මගේ පුංචි පුංචි වෙනස්කම් පවා දැනෙන, මගේ නිහඬකම ඇතුළේ තියෙන දුකත් වචනයක් නොකියා තේරුම් ගන්න පුළුවන් ඒ මගේ රත්තරන්ව විතරයි මට ඕනේ…!! 🥺❤️‍🩹 දන්නවද සුදූ, මට ඔයාගෙන් ලොකු ලොකු දේවල් ඕන වුණේ නෑ, මගේ ළඟින් ඉඳගෙන, මගේ අත අල්ලගෙන, “මම ඉන්නවානේ මැණික” කියලා එකම එක වතාවක් කිව්වත් ඇති, මේ ලෝකෙ එක්ක තනියම සටන් කරන්න මට ඒ වචන ටික හොඳටම ඇති…!! 🥹💗 මට ඕන වුණේ හැමදාම ඔයත් එක්ක පුංචි පුංචි දේවල්වලට රණ්ඩු වෙවී, ආයෙත් ඒ විදිහටම යාළු වෙවී, දවසේ වෙච්ච හැමදේම ඔයාට කිය කිය, රෑට නිදාගන්න කලින් ඔයාගේ කටහඬ ටිකක් අහගෙන සැනසීමෙන් ඇස් දෙක පියාගන්න විතරයි…!! 🥺🫶🏻 ඒත් අද සමහර වෙලාවට ඔයාට මාව ඕනද කියලවත් නොදැන, ඔයාගේ ආදරේ වෙනුවෙන් මගේ හිතත් එක්කම තර්ක කර කර, ඔයාගෙන් ඈත් වෙන්න බැරුව මං තනියම දුක් විඳිනවා රත්තරනේ…!! 💔🥀 මට ඔයාව අයිති කරගන්න ඕනේ ලෝකෙට පේන්න විතරක් නෙවෙයි, මගේ ජීවිතේ හැම දුකකදීම, හැම සතුටකදීම, මගේ හීන හැබෑ වෙන දවසකදීත්, මගේ හීන බිඳෙන දවසකදීත්, මගේ ළඟින්ම ඉන්න කෙනා ඔයා කරගන්නයි මට ඕනේ…!! 🥺💗 කවුරු මොනවා කිව්වත්, මගේ හිතට කොච්චර රිදුණත්, මගේ ආදරේ වෙනස් කරගන්න මට තාමත් ලේසි නෑ සුදූ…!! මොකද මං ඔයාට ආදරේ කළේ වෙන කෙනෙක්ව හොයාගන්න බැරි නිසා නෙවෙයි, වෙන කවුරු හිටියත් මගේ හිත ඔයාවම තෝරගත්ත නිසා…!! 🥹❤️‍🩹 ඉතින් මගේ රත්තරනේ, මට අදත් ඕනේ ඔයාවමයි, හෙටත් ඕනේ ඔයාවමයි, මගේ ජීවිතේ ඉතිරි වෙන හැම දවසකම මගේ ළඟින් ඉන්නවා නම් මට ඒ ඇති…!! 🫂💗 මට ලෝකයක් ඕනේ නෑ රත්තරනේ, මගේ පුංචි ලෝකෙම වෙච්ච ඔයාවයි ඕනේ…!! 🥺💗🌍 මොන දේ නැති වුණත් දරාගන්න පුළුවන්, ඒත් මගේ හිත මෙච්චර ආදරේ කරන ඔයාව නැති කරගන්න තරම් මගේ හිත තාමත් ශක්තිමත් නෑ සුදූ…!! 😔💔🫶🏻 #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 04:10:33 GMT
123893
14304
353
1276

Music

Download

Comments

owigirl2
Owi 🌝💋🌈 :
Caption eka gtta 🥹illpu ayatth dunna hode 🥹
2026-10-17 17:10:28
0
blackmoon4221
🖤kavee ♥️ :
miss you pana🥺
2026-10-17 19:35:58
0
...tharuuuu
𝔱𝔥𝔞𝔯𝔲𝔲🐣🩵" :
caption ek gnnm ah🥹
2026-10-17 10:16:25
0
itz_me_supun_1
itz_me_supun_1 :
Captain plz❤️
2026-10-16 13:39:32
1
li__lyy22
𝐿𝒾𝓁𝓎 🦢 :
aneeeeee mgeeeeee wasthuwaaaaaaaa🥺💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋
2026-10-17 14:07:34
0
chanuu_66
Chanuka Madushan 🖤 :
"අපි ආදරේ කරන අය අපිටත් ආදරේ කරානම්!" 🙂❤️‍🩹
2026-10-16 04:26:41
7
nimeshharsana7
𝓝𝓲𝓶𝓶𝓪 🔇❤️🥤🇰🇷 :
capsoin ekh oni 🥺❤
2026-10-16 09:11:18
0
tharu_d_page__oo
Tʜᴀʀᴜ 么 :
කොච්චර දෙවල් උනත් එයාටමයි ආදරේ 😔 වෙන කෙනෙක්ට හිත යන්නෙත් නෑ තවමත් ආය එයිකියලා බලන් ඉන්නවා 😔💔🥀
2026-10-16 13:51:28
2
kasunbandara466
Ishu 🕊️👐babh 🧚‍♀️🌀🌈🦋 :
Mage hite tiyena dewal danagena mewa hadanawa wage anee🥺🥀💔
2026-10-16 05:00:00
3
user4203372609261
Tharu 💝 :
capshan eka
2026-10-17 06:02:46
0
malee83767
@_Sosee 🐼🎀 :
captain ekh 🥺❤️‍🩹
2026-10-17 01:42:11
0
kaviya_sl02
Kaviya On Top 💀👑 :
😣❤️‍🩹
2026-10-17 13:35:10
1
saji_kawi..10
..𝐒𝐚𝐣𝐢_~ᵏᵃʷⁱ...🥺❤️ :
Capshan eka dennako 🥺❤️
2026-10-17 01:16:34
0
dasu8001
dasu🩶☺️ :
Captain plz❤️
2026-10-16 10:55:01
0
119_chandu_official
"𝐂 ...¿🦊♟️|:•° :
song name plz
2026-10-16 14:09:29
2
ishirabuddika
“Dagi..🕷🀄️!! :
Oh pnh Adrey Oyt mrnkm (Pa.... 😭😭❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
2026-10-16 11:40:30
1
arosha5216
AROSHA 💗✈️ :
hum 😔
2026-10-17 09:39:27
0
xjaniboy4
♡ 𝙻𝚞𝚏𝚏𝚢 ♡ :
@hishu🙂🫀
2026-10-17 13:17:36
0
hiruu384
HIRUU💗✨ :
Hitha kiyawala liyala wage 🥹
2026-10-17 16:09:54
0
notychamo07
Chamodani :
hm 😔
2026-10-17 01:54:04
0
kaviyaa_a
>>𝑲𝑨𝑽𝒊💋✨ :
hmmm
2026-10-17 18:06:05
0
ex..sachiya
sachiya🌿♥️ :
me sinduve nama mokadda
2026-10-17 18:01:14
0
user4379050814110
Dula💖 :
2026-10-17 02:12:47
0
avee.__
🇱🇰03:30 🇦🇪 :
@Banee🌎❤️
2026-10-17 05:23:14
0
dahamboseth2007
" 𝓓𝓪𝓱𝓪𝓶 💋 " :
🙂
2026-10-16 06:46:58
0
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About