@the.news.plus.7: ලොව මවිත කරමින් Elon Musk පියාසර කළ හැකි Tesla Roadster රථය එළිදක්වයි! 🚗🚀 ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ SpaceX පරීක්ෂණ මධ්යස්ථානයේදී, 2026 ඔක්තෝබර් 15 වැනිදා Elon Musk විසින් නවතම Tesla Roadster 2 විදුලි සුපිරි මෝටර් රථය එළිදක්වා තිබේ. මෙම රථයේ විශේෂත්වය වන්නේ SpaceX තාක්ෂණය යොදාගත් විශේෂ තෙරපුම් පද්ධතියක් (Thrusters) මගින් පොළොවෙන් ඉහළට එසවීමට සහ සීමිත ගුවන් චලනයන් සිදු කිරීමට හැකිවීමයි. #tesla #thenewsplus
The News Plus
Region: LK
Friday 16 October 2026 04:12:00 GMT
Music
Download
Comments
Iglasias99 :
Police - මහත්තයා දන්නවද ඇයි මම නැවැ-
2026-10-16 06:23:50
343
Dr Kemi Atapattu :
My brother is the chief engineer of this.
2026-10-16 05:41:31
232
mathisha perera ❄ :
ඕවා වැඩක් නැ.නාමල් රහත් වෙලා උඩින් යන්න ගත්තම අපිටත් යන්න පුලුවන්
2026-10-16 08:10:43
42
CELL_99_INMATE :
රන් කෙවිට film එකෙ කැබ් එක ඔයිට කලින් පියෑඹුවා හැබැයි 😂
2026-10-16 06:31:44
361
Anuja Akalanka :
ඒක උඩ යන් නෑනෙ 🥲
2026-10-16 09:18:36
4
Yohan Ekanayaka :
ලංකාවට ආවොතින් ඉවරයි
2026-10-16 06:42:07
41
P!nsara ⭐” :
Meka nm gnnv 😪
2026-10-16 05:43:42
53
suwa 🕊️ :
මාර්ග නීති මොනාද උඩින් යද්දි.?
2026-10-16 07:21:04
22
Shann :
ලංකාවේ ඔව්වා හොයා ගත්තේ 2007
2026-10-16 07:22:16
2
Kavi :
come to dubai..taxi🤣🤣🤣🤣
2026-10-16 08:09:23
0
<`Mahan_Bandara´> :
ඉතින් ඇයි ඒකට flyster කියල නොදා roadster කියල දැම්මෙ
2026-10-16 09:02:56
2
kavi🇰🇷 :
Ronaldo meka aththakda
2026-10-16 06:46:55
5
avishka :
Elon Musk ගෙ whssap nb එක දාහම්කො තියන එකෙක්
2026-10-16 06:51:15
9
Stev Peater 🇲🇾 :
කො උඩ ගියෙ නැනෙ
2026-10-16 08:50:20
1
👌MINNA😍 :
lankaweth oye tiyenne
2026-10-16 05:03:25
4
DARLING :
flying cars they said
2026-10-16 07:39:39
1
Nethmina Weerathunga :
පියාබනකන් බලන් හිටියේ 😅
2026-10-16 06:02:56
7
N-DEW`EZ :
කලු පාට එකක් නැද්ද
2026-10-16 06:40:11
1
MILNA🥀 :
BMW එකක් අරන්ම මේකක් ගන්නවා 😒
2026-10-16 07:19:52
3
𝕄𝕀ℕ𝕌𝕊|𝐤𝐚𝐰𝐚𝐢 :
flying cars they said
2026-10-16 07:05:53
4
Sachintha Jayawardana :
එකදිගට උඩ ඉන්න බෑනෙ. හදිස්සියකට පල්ලමකින් වැටෙද්දි නම් විතරයි වටින්නෙ
2026-10-16 06:37:46
1
🍓🐼* | > GIM ~♥️"🕸 :
කො පියෑබුවේ නෑනේ 🙂
2026-10-16 07:00:25
1
❝𝗗𝗜𝗟 𝗩𝗜𝗕𝗘𝗦❞ :
Code එක ගැහුවමලු පියාබන්නේ 😭🥲
2026-10-16 07:28:13
1
༺ 𒆜ᏦᎯᏉℐᎽᎯ𒆜 ༻ :
සුදු පාට සෙට් නැ කලු වගෙ තිබ්බනම් ගන්නවා 😂😁
2026-10-16 07:45:12
1
To see more videos from user @the.news.plus.7, please go to the Tikwm
homepage.