@the.news.plus.7: ලොව මවිත කරමින් Elon Musk පියාසර කළ හැකි Tesla Roadster රථය එළිදක්වයි! 🚗🚀 ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ SpaceX පරීක්ෂණ මධ්‍යස්ථානයේදී, 2026 ඔක්තෝබර් 15 වැනිදා Elon Musk විසින් නවතම Tesla Roadster 2 විදුලි සුපිරි මෝටර් රථය එළිදක්වා තිබේ. මෙම රථයේ විශේෂත්වය වන්නේ SpaceX තාක්ෂණය යොදාගත් විශේෂ තෙරපුම් පද්ධතියක් (Thrusters) මගින් පොළොවෙන් ඉහළට එසවීමට සහ සීමිත ගුවන් චලනයන් සිදු කිරීමට හැකිවීමයි. #thenewsplus #tesla #roadster

The News Plus
The News Plus
Open In TikTok:
Region: LK
Friday 16 October 2026 04:19:06 GMT
144031
7785
65
481

Music

Download

Comments

thinesha.shavinda1
Thinesha Shavinda :
අපි ඇල්ටො එකක් ගන්න වත් බැරිව ඉන්නව ලන්කවෙ😂
2026-10-16 16:08:05
0
nawaa1495
NAWAA :
mekanan Ata deka vicunala hari Ganna one
2026-10-16 07:00:35
112
damnidu_
damnidu_ :
Cheatcaode activeted
2026-10-16 12:13:29
0
ashiya9976
🫣🫣 :
comeflywithme ගැහුවමත් ඔහොම වෙනවා ඉස්සර
2026-10-16 08:16:40
17
nim_sara_
Nim_S_a_r_a_💜️ :
designed by: wisley family in harry potter? 🥲
2026-10-16 09:45:01
15
daka6452
DAKA 👑 :
#Jetpack code ek ghmu 😭👌
2026-10-16 10:52:01
0
the_infinity_01
INFINITY :
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට පොරක්.. ඉස්සර පොඩි කාලේ BEN10 එකේ කෙවීන්ගෙ කාර් එකේ ඔය වගේ සීන් එකක් දැකලා තියෙනවා, හැබැයි Real Life එකේ මෙහෙම දෙයක් දකින්න පුලුවන් වෙයි කියල ජීවිතේට හිතුවෙ නෑ..🙉❤️
2026-10-16 06:51:50
36
tharusha.rajapaks1
𝘼𝘾𝙏𝙄𝙊𝙉 𝙏𝙃𝘼𝙍𝙐 :
ෆෑන් එක එහෙම වැඩද දන්නෙ නෑ
2026-10-16 07:30:26
0
thanujamihirani
thanujamihirani :
සුපිරියක් තමා
2026-10-16 09:31:04
2
dr_kemi_atapattu
Dr Kemi Atapattu :
Rawana Flying technology was used for this. Elon musk thanked Mr Anura Kumara for supporting with research
2026-10-16 06:40:11
5
c_8226
𝗖' 🦎❤️‍🔥! :
The world is constantly being modernized! 🙌🏻❤️‍🔥
2026-10-16 08:26:36
1
asyouknow98
asyouknow98 :
It didn’t fly right
2026-10-16 08:26:37
0
ashfx.00
𝑨𝒔𝒉🤍" :
thawa tika kalekin iron man suit ekath ei ne 🥹❤️‍🩹
2026-10-16 13:43:16
1
hirusha8450
𝐻𝐼𝑅𝒰 :
2026-10-16 15:37:44
1
robin.edits20
. :
anna police uncle kenek udin yanawa[Tears of joy]
2026-10-16 07:00:54
1
oshanda_jayathilaka
oshada🪬 :
❤️🔥
2026-10-16 05:58:54
5
lahiru9858
sl-🍁🍁🍁 :
real ben 10 👍
2026-10-16 07:15:44
3
azzi_diary
Ashan Gamage :
2026-10-16 04:20:54
1
mrwolf44444
Mrwolf :
2026-10-16 06:26:34
1
srinath.kodikara
Srinath saliya :
Ko nane. 😜
2026-10-16 08:16:15
0
tdm.r2k.official
ᴛᴅᴍ┃R2K᳀🇰🇷🇰🇭🇱🇰 아비시카 김한 :
2026-10-16 09:22:09
0
kanishka.dilshan42
Kanishka Dilshan :
"Come fly with me" ගැහුවා නම් ඉවරනේ 😚
2026-10-16 10:15:27
0
kavikavishkagae.s
Anonymous :
ac thiyed
2026-10-16 09:40:54
0
nuwantharavihara5
>>¥Nuwantha€__°°> :
2026-10-16 09:02:08
0
prabash.dinela
🕸 أمايا :
Price ?
2026-10-16 11:48:53
0
To see more videos from user @the.news.plus.7, please go to the Tikwm homepage.

Other Videos


About